නැකැත් රාළ සහ පවුසි මෙහෙ වරෙල්ලකෝ..

hitback

Member
Nov 15, 2014
6,177
350
0
චන්ද්‍රසිරි බණ්ඩාර කිව්වේ ලොවෙත් හරි දේ..
දිනන්නේ අනිවා අපේ ලොක්ක තමයි..

මැලේසියන් ප්ලේන් එක හම්බුනා වගේද බං? :lol::lol:
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පව් යකෝ. හැමෝම ඌව ඉග්නොර් ලිස් එකට දානවා. බුද්ද කාලයේ බ්‍රහ්ම දණ්ඩනේ වගේ තමයි. දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් රෙප් කපාවි බලපන්කෝ. :lol::lol:

    දාල තියෙන්නේ, එත් වෙන එකෙක් quote කරොත් පෙන්නනවනේ බන්.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    anna hari damu balanna hari theranayak....sirasa satane giye thanikara boruwak...ara ass aul wechcha pora witharai tharkikawa katha kare....
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දාල තියෙන්නේ, එත් වෙන එකෙක් quote කරොත් පෙන්නනවනේ බන්.

    ඔක්කොම දැම්මම ඌම ඔරිජිනල් එකෙන් ඇවිත් කෝට් කරයි අනික් උන්ට පේන්න. :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය බන්ඩාර නාකියා කියන තරමක් කෙප්ප කියන්නේ අමන දාස මාම් වගේ මයි :lol::lol:

    උඹ දැක්කා නේද බණ්ඩාරයා ඊය බයිට් උන බයිට් විල්ල සුදු වෑන් කතාවක් කියාගෙන. :lol::lol:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උඹ දැක්කා නේද බණ්ඩාරයා ඊය බයිට් උන බයිට් විල්ල සුදු වෑන් කතාවක් කියාගෙන. :lol::lol:

    ඔකාව උස්සගෙන යනවා ඊයේ මොනවා හරි ඩින්ග මිස් උනා නම් :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    හරි නැකත් රාළ ත්‍රෙඩ් එකක් දාවි ඇන්ටි. එතකන් ඇන්ටි සම්පෝලයක් හදලා පරිප්පුවක් උයලා එන්ට. :):)

    උයලා තමයි ආවේ පුතේ...එත් මේ නැකත් රාළ නැහැ නෙව....:sorry::sorry:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mata oya denage kendra deka ewapanko.
    puluwan kiyanna.
    ms
    senasuru me dawas wala
    11 senasuru kiyalayi
    ntn kiwe
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අන්ධ පොරත් කේන්දර බලන එකෙක් ද?
    අෆ්ෆට සිරි.....
    කේන්දරේ බ්රේල් වලට කන්වර්ට් කොරල වෙන්න ඇති බලන්නේ......

    සකෝ බල ලෝ කිව්ව ලු!!!!!!!:dull::dull::dull:

    ඔය එක බැලුවද ?? අන්දක් ඔච්චර ඉගනගනේ කොහොමද???? බන දහම් එහෙම
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    උයලා තමයි ආවේ පුතේ...එත් මේ නැකත් රාළ නැහැ නෙව....:sorry::sorry:

    අනේ ඇන්ටි උයලා කෑවා බිව්වනම් වොශ් එකක් දාගෙන ඇඳට වෙලා නයිටිය ගලවන් ඉන්න රමණය කරන්න මනුස්සයා ඇඳට එනකන් ආවා මෙතන නැකැත් බලන්න. දුප්. :lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    oya bandaraya giyapara fonseka dinanawa kiyalalu kiwwe...
    election eken passe masa ganak yanakan hangila hitiya kiyala thama aranchiy...:lol:

    නෑ යකෝ ඕකව සුදු වෑන් එකකින් උස්සන් ගියා 4 වෙනි තට්‍ටුවට. ඔය වැඩසටහන බැලුවේ නැද්ද. ඩේටා තියෙනම් මේ ලින්ක් එකේ වීඩියෝ එක බලහන් සුදු වෑන් සීන් එක ආයේ කියෝනවා. බොර පට්ට ෆන් එකක් දෙනවා එතන. :lol::lol:

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    නැකතො දාපන් බලන්න අපිටත් දැන ගන්න දෙකේ තත්වේ