නැගණිය මළ සොවින් පෙම්වතාව මරා දාලා

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
නැගණිය මළ සොවින් පෙම්වතාව මරා දාලා

අම්බලන්ගොඩ දුම්රියපොළ ආසන්නයේදී තරුණියක දුම්රියට පැන සියදිවි නසාගැනීමෙන් පසු පෙම්වතා දියේ ගිළී මියගිය බව පැවසුවද ඔහුගේ මරණය ඝාතනයක් බව මේ වන විට පොලීසිය තහවුරු කරගෙන ති‍බේ.

එම ඝාතනය සිදුකිරීමේ චෝදනාව මත දුම්රියට පැන සිය දිවිනසාගත් තරුණියගේ සහෝදරයා ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්ගොඩ දුම්රියපොළ ආසන්නයේදී පසුගිය ජූලි මස 23 වනදා පාසල් සිසුවියක දුම්රියට පැන ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව ඇගේ පෙම්වතා එම ස්ථානයේ සිට දිවගොස් පාළු ළිඳකට පැන මියගොස් සිටියදී මළ සිරුර සොයා ගනු ලැබීය.

මෙම සිද්ධිය ඇසින් දුටු මිය ගිය තරුණියගේ සහෝදරයා පළමුව තම නැගණියව පෙම්වතා විසින් දුම්රියට තල්ලු කළ බව පැසුවද පසුව ඇය දුම්රියට පැන සිය දිවි නසාගත් බව සඳහන් කළේය.

කෙසේ වෙතත් දියේ ගිළී මිය ගිය පෙම්වතාගේ දේහය පිළිබඳව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙය සිය දිවි නසාගැනීමක් නොවන බවයි.

අනතුරුව සිදු කළ පොලිස් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මිය ගිය සිසුවියගේ සහොදරයා පසුගිය දා රඹුක්න ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරු විසින් අදාළ තරුණයා ඝාතනය කළ ආකාරය පොලීසියට පාපොච්ඡාරණය කර තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සිය නැගණිය දුම්රියට ගැටීමෙන් අනතුරුව ඇයගේ පෙම්වතා දිවගොස් බටපොළ ප්‍රදේශයට ගමන් ගන්නා බසයක නැග යන ආකාරයයි.

අනතුරුව සැකකරු සිය මිතුරෙකුට දුරකථන ඇමතුමක් දී බලපිටිය දුම්රිය ස්ථානය අසළට තවත් මිතුරෙකු සමඟ ත්‍රී රෝද රථයකින් පැමිණෙන ලෙස දැනුම්දී තිබේ.

පසුව පෙම්වතා ගමන්ගත් බස්රථය පසුපස හඹාගිය ඔවුන් තිලකපුර ප්‍රදේශයේදී ඔහුව ඉන් බස්සවාගෙන පහර දී පාළු ලිඳක් අසළට ගෙන ගොස් මිය යනතුරු දියේ ගිල්වා මරණයට පත්කර සිරුර ළිඳට දමා ගිය බව පිළිගෙන තිබේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම ඝාතනයට අදාළ අනෙක් සැකකරුවන් දෙදෙනා සහ ත්‍රී රෝද රථයද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව මීටියාගොඩ පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (23) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝම්බර් මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධානාගර ගත කිරීමට නියෝග කෙරුණි.
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    U AHINSAKA KOLLEK OI..... KELLA EKKA RAIL PARE AYNE YADDI AYYA TRAIN EKEDI DAKALA EKA KELLATH DAKALA THYNWA..
    KOLLA TH MODAYTH KELLA ETATH HAPAN..E UNTAA KOLLAGE WARADAK NAA..KELLA PANNAMA U PANALA GIYAA AYYO JIWITHA
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Ambalangoda , Balapitiya , Kosgoda line ekema inna 99% k wadiya molayak naa , 1% k wage innawa hoda minissu ...... anith ewn upathinma modayo , eaka nisa karanna deyak naa , thaman karanne waraddak kiyala therum ganna molayak naa , waraddak karala widawaddi thamay unta tikak mole enne :D :D :D :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    yako e aiya hari ban...

    කොහොමද බන් හරි වෙන්නේ. අයියා හින්දා තමා නන්ගි කෝච්චියට පනින්නේ. කොල්ලා මොනව කරන්නද බන්. මූ පකේ අයියා කෙනෙක්. නන්ගිට ගෙදරදි කොහොම සලකනව ඈත්ත කෙල්ල කොච්චියට පනින්න තරම්. කාලකන්නියෙක්,
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    Ambalangoda , Balapitiya , Kosgoda line ekema inna 99% k wadiya molayak naa , 1% k wage innawa hoda minissu ...... anith ewn upathinma modayo , eaka nisa karanna deyak naa , thaman karanne waraddak kiyala therum ganna molayak naa , waraddak karala widawaddi thamay unta tikak mole enne :D :D :D :D

    me comment eka nisa oya side eke inna konda pana nathi ponnayek rep kapala ,,, ane rep kapuwa nisa dan mata kannawath salli naa , :D :D :D :D :D :D :D
    hangi hangi pimpi wada karana ewn kiyala dannawa a paththe inne :D :D :D :D
     
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    Ambalangoda , Balapitiya , Kosgoda line ekema inna 99% k wadiya molayak naa , 1% k wage innawa hoda minissu ...... anith ewn upathinma modayo , eaka nisa karanna deyak naa , thaman karanne waraddak kiyala therum ganna molayak naa , waraddak karala widawaddi thamay unta tikak mole enne :D :D :D :D

    දකුන තියෙන්නේ ලංකාවේ නෙවෙයි, ලංකාව තියෙන්නේ දකුනේ කියාගන්නා එවුන්ට නම් ගොඩාක් රිදෙයි.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Ambalangoda , Balapitiya , Kosgoda line ekema inna 99% k wadiya molayak naa , 1% k wage innawa hoda minissu ...... anith ewn upathinma modayo , eaka nisa karanna deyak naa , thaman karanne waraddak kiyala therum ganna molayak naa , waraddak karala widawaddi thamay unta tikak mole enne :D :D :D :D

    Ehema unuth innawa thamai. Oya pethi wala ayata mala pennama waliyata enawa eewelaawema. Passe gahanawa kiyala maaru wenne aduwen. Den koheda bun oya mole thiyena un inne? Umbalage gameeda :rolleyes:
     
    Ridila wage a paththe porakata ... :D :D :D monawa wunath mama aththa kiwwe ... mage yaluwo godak innawa a pathi wala , mama awrudu 3k 4k hitiya , danuth samahara welawata awith yanawa ... ithin mata kiyanna enna epa a pathi wala wenne ehemay , mehemay kiyala.... mama dakapu dewal mama kiwwe ...... mama kiwwe naa 100% k inne a wage ewn kiyala :D :D :D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    දකුන තියෙන්නේ ලංකාවේ නෙවෙයි, ලංකාව තියෙන්නේ දකුනේ කියාගන්නා එවුන්ට නම් ගොඩාක් රිදෙයි.

    hena gon ban ohoma fb eke dana un nam :yes::yes::lol::lol: mamath galle , eth oya wage post walata nikamata wath like ekak wath danne na mama nam