ත්රෙඩ් දෙකත් මාරු වෙලා රිදිච්ච පාරඒ උනත් ආදරේ....
සොය සොයා යන්නෙපා.........
දවස හරි නම් ඔබේ.......
ඈ ඒවි ඔබ සොයලා...........
රේප් ++
අරමුනට යයි නම්..අරමුණට යන ගමන්
ඇය හමු උනේ අහම්බෙන්
එනතුරු සැමදා මග බලමින්
ඉන්නේ නිතරම සිතමින්
ලොකුවට හීනයක් නැතුවට
හීනයක් නැත්තෙමත් නෑ මට
තවමත් යහලුවන් ලෙසටම
ඉන්නේ සිතින් සිත සිත
තවමත් ඇයට මා නොකිවුවට
ඒ ගැන ඇයට තේරෙනවද
ඇස් වලින් කියවෙන දේ
යහලුවන් ලෙසටම විතරද..
අරමුණට යන ගමනේ
මැදින් එක් උනු හීනය
සැබෑ වන්නට හෝ නොවන්නට
තවත් සිත සිතා නොසිට
සිතා ගත්තෙමි ඉක්මනින් නැගිටින්නට.

අරමුනට යයි නම්..
ඇයත් හවුල් වෙයි නම්..
වෙනත් මගුල් කිම්?
ඒකත් ජයසිරි මංගලම් !![]()


