නැගිටින්න හදන උන්ට

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචන් මම කරන්නේ කමියුනිකේශන් + බුක් ශොප්..
    අළුතෙන් ශොප් එකක් හදන්න කියලා ඉන්නේ.. ඒකට ඔය ණය ගන්න පුළුවන් වෙයිද?
    ඉඩමක් තියන්න පුළුවන්
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මචන් මම කරන්නේ කමියුනිකේශන් + බුක් ශොප්..
    අළුතෙන් ශොප් එකක් හදන්න කියලා ඉන්නේ.. ඒකට ඔය ණය ගන්න පුළුවන් වෙයිද?
    ඉඩමක් තියන්න පුළුවන්

    ලක්ශ 75 දැන් ලක්ශ 2.50 ට බෑහෑලා
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ලක්ෂ 75ක් නම් දෙන එකක් නෑ බං.... මේ ලගදි ලක්ෂ 7.5ක් ගත්තෙත් අමාරුවෙන්.... :dull:
    Loju naya dena than tiyanwa mchan ohoma krmayanamndan na naya sahana kalekuth ekka naya dena krma lankawre tiyanwa...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    tv add ekak giya, Government eken banks haraha--------SVASAKKTHI-------kiyala loan ekak denavalu .
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Thanks For Share Bro!
    Meka aththatama wadagath mata! heta gihin balanawa me gana.
    Meka kiyanakal danagena hitiye naha me wage deyak gana!
    Meka mata magema business ekak patan ganna hodama ayojanayak wewi
    kiyala hithanawa!
    TFS! +++