නැගී එන තරුව-Elakiri com Awards 2015 ඡන්ද විමසීම

නැගී එන තරුව-Elakiri com Awards 2015 &#3

  • Total voters
    96
  • Poll closed .

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මම කමෙන්ට් කරපු පරණ ත්‍රෙඩ් බලල තීරණය කළා මැඩීට ඡන්දය දෙන්න :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කමෙන්ට් කරපු පරණ ත්‍රෙඩ් බලල තීරණය කළා මැඩීට ඡන්දය දෙන්න :)
    mamath thread tika vitharayi salakala baluwe :cool:
    mahansiyatama salakuwa issara vidiyata balanawanm sudussa
    RIDER89 :) mokada uth thread danawa anith ayata sup karanawa fun gannawa hamoth ekkama innawa issara wage owa dan balanne nahane b

    dan gayakayange unath idiripath kirima vitharane balanne sindu kiyana vidiyata wadiya :lol:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    mamath thread tika vitharayi salakala baluwe :cool:
    mahansiyatama salakuwa issara vidiyata balanawanm sudussa
    RIDER89 :) mokada uth thread danawa anith ayata sup karanawa fun gannawa hamoth ekkama innawa issara wage owa dan balanne nahane b

    dan gayakayange unath idiripath kirima vitharane balanne sindu kiyana vidiyata wadiya :lol:

    ඇත්ත මචං, ඒත් ත්‍රෙඩ් වලින්ම විතරක් හොඳ නරක කියන්න අමාරුයි. මට අනුව දන්නා තරමින් මැඩී තමයි හොඳ ත්‍රෙඩ් දාල තිබුනේ.

    ඉතින් බන් අවුරුදු සරුද? පාටි තිබේද? :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇත්ත මචං, ඒත් ත්‍රෙඩ් වලින්ම විතරක් හොඳ නරක කියන්න අමාරුයි. මට අනුව දන්නා තරමින් මැඩී තමයි හොඳ ත්‍රෙඩ් දාල තිබුනේ.

    ඉතින් බන් අවුරුදු සරුද? පාටි තිබේද? :)
    ow eka aththa mata madiya kiyana ekawa set wela naha ban :sorry:

    awurudu sarumath naha ban lankawe idala ganna athal mehe ganna baha ban ratanam kasippu tiakk gahanawa :lol::lol: kollo tikath ekka sinuwak deakk kiyala
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ow eka aththa mata madiya kiyana ekawa set wela naha ban :sorry:

    awurudu sarumath naha ban lankawe idala ganna athal mehe ganna baha ban ratanam kasippu tiakk gahanawa :lol::lol: kollo tikath ekka sinuwak deakk kiyala

    හෆොයි එහෙමද. අවුලක් නෑ බන්, පුළුවන් විදිහට ආතල් එකක් ගනින් යාලුවෝ එක්ක. ;)

    සුබ අලුත් අවුරුද්දක් වේවා! :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හෆොයි එහෙමද. අවුලක් නෑ බන්, පුළුවන් විදිහට ආතල් එකක් ගනින් යාලුවෝ එක්ක. ;)

    සුබ අලුත් අවුරුද්දක් වේවා! :)
    ela machan ubatath pawule samatath esema wewa:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපි යනෝ.....
    කාගන්නේ නැතුව ඉදපියව්.......

    වස්ත්‍රය!
    :lol::lol::lol:
    elaz asa dakka kal
    උඹල පේන්න නැහැ.නම්බර් එක නැතිවෙලා පරණ ගඩොල කැඩිලා..කෝල් එකක් මැසේජ් එකක් දාපල්ලකො මැරිලදවත් බලන්න :sorry: