නැගෙනහිර ආක‍්‍රමණය 100% සිදු වී හමාරයි, බුද්ධ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නැගෙනහිර ආක‍්‍රමණය 100% සිදු වී හමාරයි, බුද්ධ

    නැගෙනහිර පළාතේ ඓතිහාසික මුහුදු මහ විහාරයට යන පිරිස්වලින් කප්පම් ගන්නා කල්ලියක් පිළිබඳ ආරංචි ලැබුණේ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවැසූහ.

    මුහුදු මහ විහාරයට බස් රථවලින් වන්දනාවේ යන පිරිස් ඒවායින් බස්සවා ගෙන කප්පම් ගෙන තමන්ගේ ති‍්‍ර රෝද රථවලින් එම විහාරයට යන්න කියා එම පිරිස තර්ජනය කරන නිසා වන්දනාවේ යන්නන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවද තොරතුරු ලැබුණේ යැයිද මේධානන්ද නාහිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මෙසේද පැවසූහ.

    ‘නැගෙනහිර පළාතේ විශාල ආක‍්‍රමණයක් සිදු වෙනවා. සිංහලයාගේ ඉඩම් හා පුරාවිද්‍යා ස්ථාන දැනටමත් ආක‍්‍රමණය කරලා. පුරාවිද්‍යා ඉඩම් වල සීමා මායිම් ගලවා දමලා. මුන්ඩිකුලම්මලේ පුරා විද්‍යා භූමිය මස්කඩ වල අපද්‍රව්‍ය වලින් පුරවලා. එහි ගල්ලෙන් හා පඩි පෙළවල් විනාශ කරලා. කදිරවේලි පුරාණ නටඹුන් විනාශ කර ඒ මත නිවසකුත් හදලා. බඹරගස්තලාවේ බුද්ධ ප‍්‍රතිමාව පොඩි පට්ටම් කරලා. එම ආක‍්‍රමණය දැන් සියයට සියයක් සිදු වී හමාරයි. මෙම සංවේග ජනක සිද්ධීන් මම ඇසින් දුටුවා. මේ පිළිබඳව ජනාධිපතිවරයාට අදාළ ඇමතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නවා’
     
    • Like
    Reactions: HondaMPLG

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳම දේ නැගෙනහිර දෙමලු දම්මවල හම්බයොන්ට කෙලවන එක :nerd:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැගෙනහිර පළාතේ විශාල ආක‍්‍රමණයක් සිදු වෙනවා. සිංහලයාගේ ඉඩම් හා පුරාවිද්‍යා ස්ථාන දැනටමත් ආක‍්‍රමණය කරලා. පුරාවිද්‍යා ඉඩම් වල සීමා මායිම් ගලවා දමලා. මුන්ඩිකුලම්මලේ පුරා විද්‍යා භූමිය මස්කඩ වල අපද්‍රව්‍ය වලින් පුරවලා. එහි ගල්ලෙන් හා පඩි පෙළවල් විනාශ කරලා. කදිරවේලි පුරාණ නටඹුන් විනාශ කර ඒ මත නිවසකුත් හදලා. බඹරගස්තලාවේ බුද්ධ ප‍්‍රතිමාව පොඩි පට්ටම් කරලා. එම ආක‍්‍රමණය දැන් සියයට සියයක් සිදු වී හමාරයි. මෙම සංවේග ජනක සිද්ධීන් මම ඇසින් දුටුවා. මේ පිළිබඳව ජනාධිපතිවරයාට අදාළ ඇමතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නවා

    dnada ban meyalata penne. mechcharkal nidan haruwa. mayela babalada?????? machan. hela urumen karanne boruwa. dan oya ktha karanne hela urumeta thiyna place eka nathuwa yai kiyala. mechcharakal balan hitiye naada?????
    ndagaththada????? patta boruva ban.
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Apita wagema future world ekatama anthawadi Muslim warun prashnayak wenawa. Naweena widyawa idiriye 100% boruwena religion ekak thamai ada samaharak adahana Islam dahama.

    Sharia Law kiyala own mulinma karanne Education eka kadakappal karana eka.
    Specially for women.

    Family ekaka gahaniya uneducated unama, ema gahaniya mawak una data eyage lamaith noogathun pirisak bawata path wenawa, mokada lamai wadihariyak thama lama kalaya gewanne mawa samaga weema nisa.

    Lamai thamanta athiwena gatalu mulinma kiyanne ammata. Ema gatalu walata hari uttarayak denna mawata puluwan wiya uthuya. Ema hama pilithurama awasn wanne deviyangen (God) nam, ema lamai idiriyata ena hama problem ekakma deviyanta baaradeemata puruduwe. Nature eka magin wena siyaluma dewal deviyange kamatthata yayi kiyanu atha. Manda ownta ema dewal wena widiyakata therum gatha nohaki nisa.

    Mema kriyawe awasan prathipalaya wanne, deviyan ha minisun athara, atharamadiyan lesa kriya karana poojakayan (priests) pirisak bihiweemaya. Mowun samajaye imahath balayak athi aya wanu atha. Own kiyana deya prashna kireemakin thorawa siyaludenama piligatha uthu we. Manda own deviyange wachanaya prakasha karana nisa. Ownge balaya idiriye Palakayanda (Kings, Presidents..etc) asarana wei. Mewani aseemitha balayath samaga dooshana, beeshanaya hisa osawai.

    Human history eke 90% time ekak gewune mewani aduru ugayakai. Api newatha mewani ugayakata ya uthuda????

    :baffled::baffled:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කියන්න දුකයි. මෙයාලා සෝම හාමුදුරුවන්ගෙ නම විකුනලා පාර්ලිමේන්තු ගිහින් මොන ලබ්බක් කලාද දන්නෙ නෑ 100% ක් වෙනකම්. දැන් ඉතින් මහ රජාටයි ගෝතයටයි කිව්වම හරි යාවි, නෙද්දකින් විතරක්...
    (හිතේ අමාරුවට කියවෙන වචන :(:()
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හා හා කට කට. සාමය නැති වෙයි:lol::lol::lol: සාමය වෙනුවෙන් කටයි පු#යි වහගෙන ඉමු :oo::oo:

    :baffled::baffled::baffled: ඌරට ඌරා කියන එකත් වැරැද්දක් කියන මහාලොකු සිරා බෞද්ධයෝ ඉන්න රටේ මේවා කියලා වැඩක් නෑ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉල්ලං කන්න තමා ඔය දඟලන්නේ............
    ඔව් අතින් අරන් පුකෙ මාමයිට් ගා ගන්නවානම් කරන්න දෙයක් නැහැ කොනක ඉදලා
    ඉල්ලන් කන්න හදන්නෙ නැගෙනහිර උන්:rofl: