නැගෙනහිර ආක්‍රමණය 100% සිදු වී හමාරයි, බුද්ධ
නැගෙනහිර පළාතේ ඓතිහාසික මුහුදු මහ විහාරයට යන පිරිස්වලින් කප්පම් ගන්නා කල්ලියක් පිළිබඳ ආරංචි ලැබුණේ යැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවැසූහ.
මුහුදු මහ විහාරයට බස් රථවලින් වන්දනාවේ යන පිරිස් ඒවායින් බස්සවා ගෙන කප්පම් ගෙන තමන්ගේ ති‍්‍ර රෝද රථවලින් එම විහාරයට යන්න කියා එම පිරිස තර්ජනය කරන නිසා වන්දනාවේ යන්නන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවද තොරතුරු ලැබුණේ යැයිද මේධානන්ද නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘නැගෙනහිර පළාතේ විශාල ආක්‍රමණයක් සිදු වෙනවා. සිංහලයාගේ ඉඩම් හා පුරාවිද්‍යා ස්ථාන දැනටමත් ආක්‍රමණය කරලා. පුරාවිද්‍යා ඉඩම් වල සීමා මායිම් ගලවා දමලා. මුන්ඩිකුලම්මලේ පුරා විද්‍යා භූමිය මස්කඩ වල අපද්‍රව්‍ය වලින් පුරවලා. එහි ගල්ලෙන් හා පඩි පෙළවල් විනාශ කරලා. කදිරවේලි පුරාණ නටඹුන් විනාශ කර ඒ මත නිවසකුත් හදලා. බඹරගස්තලාවේ බුද්ධ ප්‍රතිමාව පොඩි පට්ටම් කරලා. එම ආක්‍රමණය දැන් සියයට සියයක් සිදු වී හමාරයි. මෙම සංවේග ජනක සිද්ධීන් මම ඇසින් දුටුවා. මේ පිළිබඳව ජනාධිපතිවරයාට අදාළ ඇමතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගන්නවා’