නැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් ම&#3542

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    නැගෙනහිර සිංහල ගම් වසා නැගෙන මුස්‌ලිම් ම&#3542

    නැගෙනහිර සිංහල ගම් වසා නැගෙන
    මුස්‌ලිම් මූලධර්මවාදයේ ගිනි දලු

    මේ හිමිදිරි උදයේ අපට මඟ පෙන්වන්නා විසින් ධාවනය කරනු ලබන කුඩා මෝටර් රථයේ ඉදිරි අසුනට බර දී සිටින මම ඉද්ද ගැසුවාක්‌ මෙන් එක එල්ලේ පෙනෙන කන්තලේ -සේරුනුවර - මුතූර් මාර්ගය දෙසත් අවට හාත්පස වෙතත් ඇස්‌ පුරා බැල්මක්‌ හෙළුවෙමි.

    රථයේ ආරක්‍ෂිත බඳ පටිය මගින් ගතට ගෙන දෙමින් ඇත්තේ අමිහිරි තෙරපීමකි. එහෙත් මේ පරිසරය දකින දෙනෙතට දැනෙන්නේ මිහිරකි. එකී මිහිර සමග ගෙවී ගිය අතීතයේ දුර ඈතින් ඇසුණු ශාපලත් යුද්ධයේ පිපිරුම් හඬ සමග කන්තලේ සිට මේ මග ඔස්‌සේ නැගෙනහිර යුද පෙරමුණක්‌ වෙත ගිය ගමනක්‌ මගේ සිහියට නැඟුණේ නිරායාශයෙනි.

    mus2.jpg

    සිරිපුර ගම්මානයේ නිවාස

    ඒ අතීතයේ අද මෙන් මෝටර් රථයක ඉදිරි අසුනට වී ගමනේ යෙදෙන්නට මට අවසර නොවීය. අතිශය රළු වූ එහෙත් පැහැදිලි ආරක්‍ෂාවක්‌ සහිත යුද හමුදාවට අයත් යුනිකොන් රථයක නැඟී එදා මම මේ මග ගියෙමි. යුනිකොන් රථයේ වහළයට සවි කෙරුණු අධිබල ගිනි අවියකට තුරුලුව හිස පමණක්‌ පිටතට දමාගෙන සිටි හමුදා සෙබළෙක්‌ රථයේ උන් සියල්ලන්ගේ ආරක්‍ෂාවට කැප වෙමින් උකුසු දෙනෙතකින් යුතුව නිරන්තර හාත්පස නිරීක්‍ෂණය කළේය.

    නමුත් වේගයෙන් ඇදී යන එම රථයේදී මා මේ මඟ දෙපස බැලුවේ එහි දෙපැත්තේ වූ ඝනකම් දැලකින් ආවරණය කෙරුණු පුංචි කවුළු තුළිනි. සැබැවින්ම ඒ ගමනේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ සලකුණු විනා අන් යමක්‌ දකින්නට මට නොහැකි විය. තැනක සටනේ නිරත රණවිරුවෝ උපන් බිම සතුරාගෙන් රැක ගැනීම උදෙසා පෙරදා රැයේ සතුරා ඇටවූ ක්‌ලේමෝ සහ බිම් බෝම්බ සොයමින් මග දෙපස පෙළ ගැසී සෝදිසි මෙහෙයුම්හි නිරතව සිටියහ.

    තවත් තැනක වෙඩි පිපිරීමෙන් සුණුවිසුණුව ගිය ගස කොළ මෙන්ම ගොඩනැඟිලි හා කොටි ත්‍රස්‌තයන් විසින් කැති ගා කපා කොටා මරා පන්නා දැමූ මිනිසුන් සිටි ගම්මානවල මතක සටහන්ය. ඉන් එහා දකින්නට කිසිත් නොවීය. එහෙත් එදා එසේ වුවද අද මෙහි මහා වෙනසක්‌ සිදුව ඇත.

    දෙනෙතට දැනෙන ඒ වෙනස සමග මම අපේ ගමන් සගයා විමසුවෙමි. "මල්ලි යුද්දේ කාලෙට වඩා ගොඩක්‌ දේවල් වෙනස්‌ වෙලා නේද? පාරවල් හැදිලා.. මිනිස්‌සුන්ගේ බිය සැක නැති වෙලා.. මෙහෙම වෙච්ච එක කොයිතරම් දෙයක්‌ද? මට මතකයි මීට අවුරුදු පහකට විතර ඉස්‌සර මම මේ පාරේ ගියේ හමුදාවේ යුනිකොන් එකක නැඟලා.. ඒත් අද මොනතරම් වෙනසක්‌ද වෙලා තියෙන්නේ.."

    "හ්ම්..ම්...

    මගේ විමසීමට ඔහුගෙන් බකමූණු පිළිතුරක්‌ ලැබෙමින් තිබේ. "ඇයි මල්ලි එහෙම වෙලා නැද්ද? එදා යුනිකොන් එකක මේ පාරේ ගිය මම අද කාර් එකක මේ ගමන යන්නේ ඒ නිසානේ. ඇයි ඔයා ඔහොම උත්තර දෙන්නේ..? ලැබුණු පිළිතුර සමග ඇති වූ කුතුහලය නිසාම මම ඔහුට යළි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළෙමි.

    "ඔව් අයියේ.. ඔයා කියන දේ හරි. ඒත් ඔයා දකින දේට වඩා දෙයක්‌ අද නැගෙනහිර පළාතේ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම සිද්ධ වෙලා කිව්වොත් වැරදියි. තවමත් සිද්ධ වෙමින් තිබෙනවා. හැම දෙයක්‌ම තවත් මේ විදිහට වුණොත් තව අවුරුද්දකින් නැත්තන් මාස හයකින් විතර ඔයාට මේ පාරේ ආයෙත් යන්න වෙන්නේ යුනිකොන් එකකම තමා.. මම කටින් කිව්වට වැඩක්‌ නැහැ. යමු ඔයාගේ ඇස්‌ දෙකටම ඒ ඇත්ත පෙන්වන්නම්.."

    ඔහු මට දුන් ඒ පිළිතුරත් සමග මම නිරුත්තර වූයෙමි. කුමක්‌ සිදු වෙමින් තිබේද? කුමන හේතුවක්‌ නිසා ඔහු එසේ කියන්නේද? අනාගතයේ දිනක යළිත් යුනිකොන් රථයක නැඟී මේ බිමේ ගමන් කරන්නට සිදු වෙතැයි ලෙසින් හෙතෙම අනතුරු අඟවනුයේ නැවතත් කොටි ත්‍රස්‌තවාදයේ පිබිදීමක්‌ සිදු වෙමින් තිබෙන නිසාද? සිතට ප්‍රශ්න වැලක්‌ නැඟෙමින් තිබේ. එනිසාම මම යළිත් හේ විමසුවෙමි.

    "ඒ කියන්නේ මල්ලි ආයෙමත් එල්ටීටීඊ එක ක්‍රියාත්මක වෙනවද..?

    මගේ ඒ ප්‍රශ්නයට උපහාසය මුසු සිනහවක්‌ නැඟූ ඔහු මුව විවර කරන්නට විය.

    "එල්ටීටීඊ එක නැගිටියිද නැද්ද කියන්න දන්නේ නැහැ අයියේ.. නමුත් අද මුස්‌ලිම්වරුන්ගේ මූලධර්මවාදය නම් නැගෙනහිර පළාත පුරාම පැතිරිලා.. මේ රටේ හිටපු සාම්ප්‍රදායික මුස්‌ලිම්වරුන් කියන කොටස දැන් නැගෙනහිර නැහැ.. සියලුම මුස්‌ලිම්වරුන් මූලධර්මවාදීන් වෙලා.. හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඉතාම සූක්‍ෂ්ම ආකාරයට..

    මුස්‌ලිම් දේශපාලනය නැගෙනහිරට විෂ ගෙනාවේ වසර ගණනාවකට ඉස්‌සර. හැබැයි ඒ වෙනකොට එල්ටීටීඊය බලවත් වෙලා හිටපු නිසා හැම දේම තිබුණේ යට ගිහින්. හැබැයි ඒ කුමන්ත්‍රණකරුවන් ඔය කාලේ තමන්ගේ ඉලක්‌කය වෙත යැමට අවශ්‍ය කරන අනිත් දේවල් රැස්‌ කරමින් සිටියා. පහුගිය කාලේ "හලාල්" වගේ කතා සමාජගත වුණේ ඒ නිසයි. කොටි ත්‍රස්‌තවාදය නැගෙනහිරින් පරාජය වුණ මොහොතේ පටන් ඔවුන් තමන්ගේ අරමුණු වෙනුවෙන් යන ගමන ආරම්භ කළා.

    එල්ටීටීඊයේ අවසානයත් සමග මුලින්ම සිදු වුණේ නැගෙනහිර පළාත පුරා මූලධර්මවාදයේ අභිමතය සහ බලහත්කාරය තුළින් ජනාවාස ඇති කරමින් මුස්‌ලිම් ව්‍යාප්තියක්‌ සිදු කර තමන්ගේම කියන කලාපයක්‌ ගොඩ නැඟීම.. අද ඒක සිදු කර හමාරයි.. පුල්මුඩේ කුච්චවේලි සිට පානම දක්‌වා වූ මුහුදු තීරය ආශ්‍රිතව තමන්ගේ කියා ගන්නා භූමියක්‌ ඔවුන් මේ වෙනකොට ස්‌ථාපිත කර තිබෙනවා.. එදා සිට අද දක්‌වාම මේ රටේ ක්‍රියාත්මක මුස්‌ලිම් දේශපාලනය ඒ සියලු කුමන්ත්‍රණ පසුපස සිටියා..

    මුහුදු තීරය ආශ්‍රිතව පමණක්‌ නෙවෙයි, ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් පැරිණි සීමා මායිම් පවා වෙනස්‌ කර රට අභ්‍යන්තරයට එමින් තමන්ගේය කියන කලාපය පුළුල් කරගෙන තිබෙනවා.. ඔය කලාපය තුළ සිටින මූලධර්මවාදය වැළඳ ගත් මුස්‌ලිම් ප්‍රජාවට අද ලෝකයේ සමහර මුස්‌ලිම් රටවලින් Rජු විදේශ ආධාර පවා ලැබෙනවා.. ඔවුන් ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.. ඒ ප්‍රකාශ තුළ තිබෙන්නේ අතිශයෝක්‌තියක්‌ නෙවෙයි. ඇස්‌පනාපිට පෙනෙන්නට තිබෙන සත්‍යයක්‌..

    එය ඔවුන්ගේ රාජ්‍යයක්‌ වෙලා. එහි මංමාවත් ගොඩනැඟෙන්නේ අරාබි රටවල අධාර තුළින්.. පාසල් පද්ධති සහ කර්මාන්ත ආදියත් එහෙමයි. මූලධර්මවාදය අදහන මුස්‌ලිම් රටවල අධාර මතින්a ඒ ප්‍රජාව වෙනුවෙන් සියලු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘති ගොඩනැඟී තිබෙනවා.. පාරිසරික සංරක්‍ෂණයකින් තොරව ඔවුන්ගේ භූමිය තුළ ඇති කැලෑ හෙළි කරමින් වගා බිම් බිහි වෙමින් තිබෙනවා. රටේ පොදු නීතිය අද එහි නැහැ. සියලු ගැටලු විසඳෙන්නේ පල්ලියේ අභිමතය පරිදි..

    මේ සියල්ලටම වඩා බරපතළ තත්ත්වය වෙන්නේ අද ඔවුන් ඔවුන්ගේ යෑයි කියා ගන්නා භූමිය තුළ සිටිමින් මුස්‌ලිම් මූලධර්මවාදය සමග සන්නද්ධ ව්‍යාපාරයක්‌ වෙත ගමන් කරමින් සිටීම. එල්ටීටීඊය නැගෙනහිරින් පරදින අවස්‌ථාවේ සඟවපු අවි ආයුධ දැන් තියෙන්නේ ඔවුන් සතුව. ඒ විතරක්‌ නෙවෙයි. එල්ටීටීඊය ක්‍රියාත්මක කාලයේ ඊට සම්බන්ධව සිටි මුස්‌ලිම් කාඩරයන් රැසක්‌ මේ කලාපය තුළ සිටිනවා. අද මූලධර්මවාදය තුළින් මතුවන සන්නද්ධ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලෙස ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

    පැහැදිලිවම කිව්වොත් නැගෙනහිර කියන්නේ මේ වන විට පුපුරා යැමට ආසන්න පරමාණු බෝම්බයක්‌. ඒ පිපිරීම කොයි මොහොතේ කොතැනකින් සිදු වෙයිද කියන එක වටහා ගැනීමට පවා නොහැකි අයුරින් සියල්ල සංවිධානය වෙමින් තිබෙන්නේ.. යමු. මම අයියට මේ හැමදෙයක්‌ම පෙන්වන්නම්.."

    මා කළ විමසීමට අනුව හේ මට අද නැගෙනහිර බිමේ ඇති යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එසේය. මම කල්පනා කළෙමි. නැවතත් මේ රට හමුවට පැමිණ ඇත්තේ කොතරම් බරපතළ අන්දමේ අභියෝගයක්‌ද? සියල්ල දැනට නිද්‍රdශීලීය. ඒ අතරේ ජනාධිපතිවරණයක්‌ අභිමුවේ රට ඇත්තේය.

    ඉකුත් 2005 වසරේ ප්‍රකාශයට පත් ජනාධිපතිවරණයට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා තරගයට පිවිසෙද්දී එජාපයේ සාම ගිවිසුම හේතුවෙන් කොටි ත්‍රස්‌තවාදය තිබුණේද මෙවන් වූ මවාගත් නිද්‍රdශීලී බවක ගිලීය. ප්‍රභාකරන් නිදා සිටින බවක්‌ මවා පාමින් එරික්‌ සෝල්හයිම්ලාගේ පිහිටෙන් ලැබෙන්නට ගිය "මස්‌ රාත්තල" දෙස බලාගෙන නිදි වර්ජිතව සිටියේය. නැතහොත් හොරට නිදාගෙන සිටියේය.

    2005 ජනපතිවරණයෙන් මහින්ද බලයට එන්නේ එල්ටීටීඊයේ මෙකී හොර නින්දත් සමගිනි. මහින්ද එසේ බලයට පැමිණියේය. ඒ අතරේ කොටි ත්‍රස්‌තයන් මාවිල්ආරු සොරොව්වට අත තැබීය. ඒ සමගම ප්‍රභාකරන් සිටිනුයේ නිදි වර්ජිතව බව වටහා ගත් මහින්ද හොර නින්දක සිටි කොටි ත්‍රස්‌තවාදය සමාදානයේ සතපවනු ලැබුවේ මවුබිමට විමුක්‌තිය උදා කර දෙමිනි.

    එසේ නිදි නැති කොටි නිදි කරවූ මහින්ද දැන් යළිත් කරළියට පැමිණ ඇත. ඒ ප්‍රකාශිත ජනාධිපතිවරණය සමග තුන්වැනි වරටද ජනතාව අතරට යමිනි. මහින්ද එසේ යළි පැමිණෙන අතරේ රට හමුවේ අලුත් අභියෝගයක්‌ නිර්මාණය වී ඇත්තේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයකට අනුව බව අද නැගෙනහිර දෙස බැලීමේදී පැහැදිලි වන්නකි. වර්තමානයේ කියෑවෙන අතීත කතා ඊට සාක්‍ෂි වශයෙන්ද ඇත. නමුත් සියල්ල එසේ වෙද්දී මේ මොහොතේ අපි කුමක්‌ කරමින් සිටිමුද?

    ඇතැම්හු මහින්දට තුනක්‌ බැහැ යෑයි කියමින් නෛතික තර්ක ඉදිරිපත් කරමින් සිටිති. තවත් සමහරු මහින්දගේ විධායක ධුරය පිළිබඳ කතා කරති. ඒ අතරේ "අල් ජිහාද් අල් කයිදා" ලෙසින් ඉස්‌ලාම් මූලධර්මවාදයේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ පොත් පවා ලියා පළ කළ සිංහල බෞද්ධ පාඨලී චම්පිකලා අවධානම සහ අභියෝගය හඳුනාගෙනත් විවිධ දේ කියමින් තවත් නැටුමකට වෙස්‌ බඳිමින් සිටිති. හෙළ උරුමයේ කතාව එසේ වෙද්දී රටේ ජනතාව සියල්ල අමතකව සැඟවුණු අමුත්තා සොයන්නාක්‌ සේ පොදු අපේක්‍ෂකයා කවරෙක්‌දැයි විපරම් කරති.

    එසේ තිබියදී ආණ්‌ඩුවේම සිටි ඇතැමුන් නොලැබුණු යමකට කිපී මහින්දත් ආණ්‌ඩුවත් හැර දේශපාලන පෙරළියක්‌ කිරීමට සැරසෙමින් සිටී. දේශයේ අභියෝග සහ දේශප්‍රේමය ඇත්තේ ඉවතය. සියල්ලන් කරමින් සිටින්නේ බලය හෝ ධනය හමුවේ එකම ගොහොරුවකට බැස මැටි තැලීමය. බෙදීම්, වෙන්වීම් සහ ඉරිතැලීම් අපමණය. වැද්දා හෙවත් යක්‍ෂයා පෙනි පෙනීත් දැල ඔසවාගෙන පියාඹනු වෙනුවට වටු කුරුල්ලෝ තටු සිඳ ගනිමින් සිටිති. සිදු වෙමින් තිබෙන්නේ ඒ ටිකය.

    මෙහිදී දැන් ඇතැමෙකු නැගෙනහිරින් මතුවී තිබෙන මුස්‌ලිම් මූලධර්මවාදය පිළිබඳ වගකීම භාරගත යුත්තේ මහින්ද සහ රජය බවට තර්ක නඟනු ඇත. එල්ටීටීඊය වනසා දැමූ ආණ්‌ඩුව මීළඟ අවදානම නොදුටුවේ මන්දැයි ප්‍රශ්න කරන්නට ද බැරි නැත. එසේ තර්ක සහ ප්‍රශ්න නඟන්නවුන්ට සේම රාජපක්‍ෂ ආණ්‌ඩුව පිළිබඳ අපට ද විවේචන ඇත. එහෙත් කුමකින් කුමක්‌ වුවද මේ මොහොත වන විට නැගෙනහිරින් එබිකම් කරන යක්‍ෂයා සිටිනුයේ සටනට සැරසී ලේ රසට ඉව කරමින් බව නැගෙනහිර දෙස විමසීමෙන් බැලීමේදී පැහැදිලි වන්නේය.

    මෙහිදී මහින්දගේ නැවතාගමනය ඉදිරියට ගෙන අප මේ සටහන තබනුයේද හේතු සහිතවය. එල්ටීටීඊ ත්‍රස්‌තවාදයේ තිස්‌ වසරක ශාපය ඉදිරියේ මෙරට දේශපාලනඥයන් හැසිරුණු නපුංසක විලාසය කණපිට හැරවූයේ මහින්දය. පැහැදිලිවම කිවහොත් ප්‍රභාකරන්ගේ භීෂණය මේ බිමෙන් අතුගා දැමූ විජයග්‍රහණයේ සින්නක්‌කර උරුමය ඇත්තේ මහින්දටය. ඉතින් අප නැගෙනහිර යක්‍ෂයාගේ හැඩරුව දැසට පෙනෙද්දී සහ දෙසවනට ඇසෙද්දී මහින්ද ගැන කතා කරනු විනා අන් කුමක්‌ කරන්නද?

    කිලෝමීටර් දෙකක්‌ පමණ දුර එක එල්ලේ පැහැදිලිව පෙනෙන ඇස්‌ මානය දක්‌වාම විහිද ඇති වනාන්තරයක්‌ මැදින් වැටී ඇති ඒ මගේ ඇදෙන අප රථයේ වේගය පවනට බඳුව තිබේ. පසුපස අසුනේ සිටින බන්දු මල්ලීත්, කපිල සහ චන්ද්‍රසෝම මහතාත් බර කතාබහකට වැටී සිටිති.

    අප දැන් පසුකර යමින් සිටිනුයේ සිරිපුර ගම් සීමාවය. මඟ දෙපස තැනින් තැන කටුමැටි ගසා ඉදි කෙරුණු නිවාස රැසකි. සිරිපුර නවය කණුව ප්‍රදේශයේ අලි මංකඩක්‌ අවහිර වන සේ ඉදිකර තිබෙන එවැනි පැල්පත් නිවාස ගණනාවකට තම අයිතිය ඉල්ලා සටන් වදින වන අලින් හොඳ හැටි පහර දී තිබෙන අයුරුද පෙනෙන්නට තිබේ. ඒවායේ උන් මිනිසුනට කුමක්‌ සිදුව තිබේදැයි යන්න සිතීම පවා බිය ගෙන දෙන්නකි.

    ගතට දැඩි වෙහෙසක්‌ දැනෙමින් තිබේ. මම අපේ මඟ පෙන්වන්නාට එය ඇඟවූයෙමි. හේ ඉදිරියේ තිබූ කුඩා තේ කඩයක්‌ අසල රථය නැවතීය.

    තවත් කොටසක්‌ ලබන සතියේ

    සමන් ගමගේ

    http://www.divaina.com/2014/11/23/feature13.html
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    ඔන්න ඕක තමා පුතේ අපිට වෙලා තියන අවුල. හැම රෙද්ද්ටම දේශපාලනේ,. බලපන් එක තම්බියෙක් උන්ගෙ ආගමට සීන් එකක් උන වෙලාවට පාට පක්ශ බලනවද කියලා.

    බොදු බල සේනාවටයි . හෙල උරුමෙටයි බැන බැන ඉන්න එක පරයෙක් කල්මුනෙන් එහාට ගිහින් ඕවට කතා කරනවද. විල්පත්තුවෙ කැලේ මැද්දට ගිහින් කතා කලාද.

    කරන්නෙත් නෑ.. හැබෙයි මොකක් හරි දැක්ක ගමන්.. අල ගිය තැන මුල ගිය තැන හොයලා හරියටම අදාල පක්ශෙ නම් හොයා ගනී.

    බය වෙන්ඩ එපා.. තම්බියා පුකේ ඇරපු දවසටත් උස්සලා පාටයි ප්ක්ශෙයි බලලා අරින්ඩ කියපල්ලා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඒක තමා..ගලබොඩ හාමුදුරුවොන්ගේ වැඩ තමා ඉතිං..:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මචන් තරහා ගන්නේ නැත්තම් මම ඔය ප්‍රශ්නෙම උබෙන් අහන්නම්. මම ත්‍රේඩ් එකකුත් දැම්මා මේකට. අතුරලියේ රතන හාමුදුරුවො කියන්නේ මුස්ලිම් කෙනෙක්ද? ඒ හාමුදුරුවො ආන්ඩුවේ ඉන්දැද්දි සලකපු හැටියි, ඒ උන්නාන්සේම එලියට බැහැල පැය විසි හතරක් යන්න කලින් උන්වහන්නේ වඇඩ වසන තැනට ඇවිත් ගල් ගහලා ඉඩම දීපියව් අපිට කියනකොට, ඒ හිටියේ මුස්ලිම් උන්ද? කො එතන රාවනා බලේ උන්. කො එතන බොදු බලේ උන්? ආනන්තරිය පාපකර්මෙට අතගහපු ඔබේසේකරපුර නගරාදිපතිට කො රාවනා බලේ ගියාද හම්බු වෙන්න. උබ නොදන්නවා ඇති, නමුත් දන්නො දන්නවා, රාවනා පිටිපස්සේ විමල්. බොදු බලේ පිටි පස්සේ ගොටා. නමුත් මම උබ කියන එකට එකගයි. මුස්ලිම් උන් ගානට වැඩියි. ඒකට පාරේ බැහැල සින්හලයා අවුස්සලා හරියන්නේ නම් නැ මචන්.
     
    :yes:

    avatar345732_3.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුන්ගේ මිනීවලවල් වලට හෙන ගහනවා. ස්වාමීන් වහන්සේ නමකට කතා කරන කැත. මුන්ද ආන්ඩුවේ මාද්ය ප්‍රකාශකලා. අම්මපා තායිලන්ඩ් වල උන් දැනගත්තොත් දලදා මාලිගාව ගලොගෙන ගිහින් බැන්කොක් වල හයි කරගන්නවා.
     
    මහින්ද කියන්නේ නමට බෞද්ධයෙක් බන්.රතන හාමුදුරුවන්ට කරපු දෙයින් ඒක කට්ටියම දැනගත්තා...:growl:.

    mr_052810_01.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මහින්ද කියන්නේ නමට බෞද්ධයෙක් බන්.රතන හාමුදුරුවන්ට කරපු දෙයින් ඒක කට්ටියම දැනගත්තා...:growl:.

    mr_052810_01.jpg
    ඔකට ඇති ආගමක් නැ. බලේට අම්මා අප්පා උනත් විකුනයි. කතාව නම් උපාසක, යටි වැඩ තමා කුප්ප. බුද්දාගම පොශනය කරනවා කියලා කිව්වට, හාමුදුරුවො වෙනස් මතයක් කිව්වොත් ඉන්න හිටින්න තැන් නැති කරනවා. මේකා තව හිටියොත් ශාසනේත් දෙකඩ කරනවා.
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මහින්ද , රනිල් , සහ දැන් නටන මෛත්‍රි කියන එකෙක්වත් බුද්ධාගම වෙනුවෙන් කිසිම දෙයක් කලෙත් නෑ ඉදිරියට කරන්නෙත් නෑ. ඒක හොදට මතක තියාගනිල්ලා. මම කතා කරන්නෙ බුද්ධාගම ගැන විතරයි. බුද්ධාගම වෙනුවෙන් මොකෙක් හරි කොයිම හරි වෙලාවක පෙනී ඉන්නවනම් මම ඒක බලන්නෙ ඒ වෙනුවෙන් පෙනී ඉන්න එකාගෙ පාටෙන් නෙවෙ බුද්ධාගමේ පැත්තෙන් ඒක රැකෙනවද කියන එක විතරයි. හෙට විග්න්ශ්වරන් ඇවිත් බුද්ධාගම වෙනුවෙන් කතා කරලා හම්බයෝ කැති ගාන්ඩ ගියොත් මම ඌ වෙනුවෙන් කතා කරනවා

    හැම වෙලේම මට වටින්නෙ මගෙ ආගම මගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න එකා විතරයි. උගේ පාට පක්ශෙ මට වැඩක් නෑ.

    දේශපාලනේ ජරාවක් එතන මහින්ද හිටියත් රනිල් හිටියත් ජරාව ජරාවමයි. ඔතෙන්ට ආව මිනිහා තම්න්ගෙ ආගම ගැන නෙවෙ ගොඩ ගැනයි හිතන්නෙ එතනින් එහාට ධර්මයේ රැකීමක් නෑ.

    දෙයක් කරනවනම් කරන්ඩ වෙන්නෙ මිනිස්සුන්ට ඒ කියන්නෙ අපිට.

    කටින් බතල හිටවන උන්ට සහ හැම රෙද්ද්ටම දේශපාලනේ ඈදැගන නටන උන්ට නම් නටන්න කලින්ම වතුර හැලිය රත්වෙලා තියෙයි . එතකොට පරක්කු වැඩියි
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    aulak නැ බන් මහින්ද විපක්ෂයේ ඉන්නවනේ පැරදුනාම මිනිහ කතා කරි ඕවට උබ බයවෙන්න එපා කොල්ලෝ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද , රනිල් , සහ දැන් නටන මෛත්‍රි කියන එකෙක්වත් බුද්ධාගම වෙනුවෙන් කිසිම දෙයක් කලෙත් නෑ ඉදිරියට කරන්නෙත් නෑ. ඒක හොදට මතක තියාගනිල්ලා. මම කතා කරන්නෙ බුද්ධාගම ගැන විතරයි. බුද්ධාගම වෙනුවෙන් මොකෙක් හරි කොයිම හරි වෙලාවක පෙනී ඉන්නවනම් මම ඒක බලන්නෙ ඒ වෙනුවෙන් පෙනී ඉන්න එකාගෙ පාටෙන් නෙවෙ බුද්ධාගමේ පැත්තෙන් ඒක රැකෙනවද කියන එක විතරයි. හෙට විග්න්ශ්වරන් ඇවිත් බුද්ධාගම වෙනුවෙන් කතා කරලා හම්බයෝ කැති ගාන්ඩ ගියොත් මම ඌ වෙනුවෙන් කතා කරනවා

    හැම වෙලේම මට වටින්නෙ මගෙ ආගම මගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න එකා විතරයි. උගේ පාට පක්ශෙ මට වැඩක් නෑ.

    දේශපාලනේ ජරාවක් එතන මහින්ද හිටියත් රනිල් හිටියත් ජරාව ජරාවමයි. ඔතෙන්ට ආව මිනිහා තම්න්ගෙ ආගම ගැන නෙවෙ ගොඩ ගැනයි හිතන්නෙ එතනින් එහාට ධර්මයේ රැකීමක් නෑ.

    දෙයක් කරනවනම් කරන්ඩ වෙන්නෙ මිනිස්සුන්ට ඒ කියන්නෙ අපිට.

    කටින් බතල හිටවන උන්ට සහ හැම රෙද්ද්ටම දේශපාලනේ ඈදැගන නටන උන්ට නම් නටන්න කලින්ම වතුර හැලිය රත්වෙලා තියෙයි . එතකොට පරක්කු වැඩියි
    හරි දැන් උබ මීට මාස ගානකට කලින් කිව්වනේ ජාතිය, බුද්දාගම රකින්න තමයි බොදු බලේ ඉන්නේ කියලා. මාත් අහන්නේ උබෙන් ඒකම තමයි. කො ඔබේසේකරපුර සදහම් ආශ්‍රමයට ගල් ගහපු උන්ගේ ඇට තලන්න ගලබොඩ අත්ත. පොය දවසේ හාමුදුරුවන්ට ගහපු දර්ගා ටවුන් එකේ තම්බින්ට රෙවෙන්න ස්ටේජ් ගහලා ටොක් දුන්න හාමුදුරුවො කො? කො බකප් එකට හිටිය මදු මාදව. කො උබ ඔය මීට මාස ගානකට කලින් ජාතික වීරයො වෙච්ච චරිත.. මීට වඩා මේ ගැන කතා කරලා වැඩක් නැ මචන්. උබගේ චේතනාව හොදයි, ආගම දර්මය රැක ගැනීම. නමුත් උබ කාලෙන් කාලේට ඒකට තොරගන්නේ උබ අකමැතියි කියලා මෙතන කියන ද්හේශ්පාලන බත්ගොට්ටන් වීමම අවාසනාවට කරුනක්.