නැතිඋන පූසෙක් ආයිත් ආව

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,868
    4,204
    113
    මටත් ඔහොම එකක් උනා ලගදී.පූසි පැටව් දම්මම එකෙක තියාගෙන අනිත් එවුන් යාලුවොන්ට දුන්නා.එහෙම දුන්න එකෙක් ඒ ගෙදරකින් පැනලා ඇවිත් මාස 2 කට විතර පස්සෙ ලගදි ආව.උගේ අම්මා හොයාගෙන වෙන්න ඇති.හිතාගන්න බැරි උනා පූස් පැටියෙක් ට එච්චර දුර එඑන්න පුලුවන් ද කියලා .
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අපේ ගෙදර පූසො දෙන්නෙක් හිටිය අයියයි මල්ලියි..
    පොඩි කාලෙ ඉඳලම පට්ට එකමුතුයි..
    එක්කෙනෙක් කන්නෙ නෑ අනිත් එක්කෙන එනකං..
    දෙන්නම EverReady වගේ කළුම කළු පූසො..
    ඔහොම ඉඳල එකපාරම මීට මාස 4කට වගේ කළින් අයිය අතුරුදහන් උනා..
    අපි හිතුව පාරෙ වාහනේකටවත් අහුවෙලා මැරිල කියල..
    එහා ගෙදර අයයි අපේ ගෙදරයි දෙකෙන්ම මේ දෙන්නට කන්න දෙනව..
    ඉතිං පහුගිය කාලෙම මල්ලි විතරයි හිටියෙ.. ඌ පිට කොහෙවත් යන්නෙත් නෑ..
    ඒත් ගිය සතියෙ දවසක් උදේ බලද්දි අර නැතිඋන පූසත් ඇවිල්ල..
    වැඩේ කියන්නෙ ගියා වගේ නෙමෙයි ඇවිත් තියෙන්නෙ පට්ට බඩජාරියෙක් වෙලා..
    ඌට දැන් මල්ලි හිටියත් එකයි නැතත් එකයි දවසෙම කන්න දෙන්න ඕන..
    අම්ම මාළු හට්ටි ගණන් උයල බත් එක්ක දෙනව ඒත් මදි.. අපි දෙන්නෙක් විතර දවසට කන කෑම ඌ කනව..
    ඒ මදිවට උදේක මට පෑගිලා කකුලත් හීරුව :oo:
    Ff-d8O6UcAA_1Ch
     
    • Wow
    Reactions: pasansnoop

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Neutra කරපන්..එතකොට යන්නේ නෑ.පිරිමි සත්තු නන් ඉතිං රවුමක් දාලා එනවා විතරයි
    2na ma pirimi saththu bung. Me seen eke wage ma loku eka giya masa 3kata vithara passe awe. A awith 1 week wage edala apahu giya. eta passe saren sare awith annema nathuwa giya dan 1 year walata wada wadi

    Aruge malli ( Podi eka ) uth giya dan masa 5k wage wenawa
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මටත් ඔහොම එකක් උනා ලගදී.පූසි පැටව් දම්මම එකෙක තියාගෙන අනිත් එවුන් යාලුවොන්ට දුන්නා.එහෙම දුන්න එකෙක් ඒ ගෙදරකින් පැනලා ඇවිත් මාස 2 කට විතර පස්සෙ ලගදි ආව.උගේ අම්මා හොයාගෙන වෙන්න ඇති.හිතාගන්න බැරි උනා පූස් පැටියෙක් ට එච්චර දුර එඑන්න පුලුවන් ද කියලා .
    හේශනයගේ ගෙට පනින හොර පූසා නේද අර ඉන්නේ
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ape eka pusek awa sathi dekakin. anith eka maasa 2kin da koheda awa.un nam jiwitheta nathiwenne na. godak kattiya nathiwechcha welawe kiwwe piburek kaala athi kiyala. mata sure na pusa piburawa kaawadath kiyala.:lol:. henata mahath wela awe.
     
    • Haha
    Reactions: pasansnoop