නැතිඋන පූසෙක් ආයිත් ආව

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    අපේ ගෙදර පූසො දෙන්නෙක් හිටිය අයියයි මල්ලියි..
    පොඩි කාලෙ ඉඳලම පට්ට එකමුතුයි..
    එක්කෙනෙක් කන්නෙ නෑ අනිත් එක්කෙන එනකං..
    දෙන්නම EverReady වගේ කළුම කළු පූසො..
    ඔහොම ඉඳල එකපාරම මීට මාස 4කට වගේ කළින් අයිය අතුරුදහන් උනා..
    අපි හිතුව පාරෙ වාහනේකටවත් අහුවෙලා මැරිල කියල..
    එහා ගෙදර අයයි අපේ ගෙදරයි දෙකෙන්ම මේ දෙන්නට කන්න දෙනව..
    ඉතිං පහුගිය කාලෙම මල්ලි විතරයි හිටියෙ.. ඌ පිට කොහෙවත් යන්නෙත් නෑ..
    ඒත් ගිය සතියෙ දවසක් උදේ බලද්දි අර නැතිඋන පූසත් ඇවිල්ල..
    වැඩේ කියන්නෙ ගියා වගේ නෙමෙයි ඇවිත් තියෙන්නෙ පට්ට බඩජාරියෙක් වෙලා..
    ඌට දැන් මල්ලි හිටියත් එකයි නැතත් එකයි දවසෙම කන්න දෙන්න ඕන..
    අම්ම මාළු හට්ටි ගණන් උයල බත් එක්ක දෙනව ඒත් මදි.. අපි දෙන්නෙක් විතර දවසට කන කෑම ඌ කනව..
    ඒ මදිවට උදේක මට පෑගිලා කකුලත් හීරුව :oo:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Angry Tom And Jerry GIF by Boomerang Official
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මම පුංචි කාලේ නැට්ට කොට පුසෙක් ඉඳියා!ඌ කාලයක්ඌ යනකං ගෙදර ආවේ නෑ! නැති වුනාම දුකට මම ඇඩුවත් එක්ක !පස්සේ මාස තුනකට විතර පස්සේ ආපහු ගෙදරට ආව!මම හිතන්නේ කවුරු හරි ඌව ගෙනිහිල්ල පස්සේ පැනල එන්න ඇති!ඌ බල්ලෙක් කාල මරුන!
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    ඔහොම ආපු කලු පූසෙක් ගැන තියන හින්දි ෆිල්ම් එකක් බලල තියනවා. නම මතක නෑ!
     
    • Love
    Reactions: pasansnoop