අපේ ගෙදර පූසො දෙන්නෙක් හිටිය අයියයි මල්ලියි..
පොඩි කාලෙ ඉඳලම පට්ට එකමුතුයි..
එක්කෙනෙක් කන්නෙ නෑ අනිත් එක්කෙන එනකං..
දෙන්නම EverReady වගේ කළුම කළු පූසො..
ඔහොම ඉඳල එකපාරම මීට මාස 4කට වගේ කළින් අයිය අතුරුදහන් උනා..
අපි හිතුව පාරෙ වාහනේකටවත් අහුවෙලා මැරිල කියල..
එහා ගෙදර අයයි අපේ ගෙදරයි දෙකෙන්ම මේ දෙන්නට කන්න දෙනව..
ඉතිං පහුගිය කාලෙම මල්ලි විතරයි හිටියෙ.. ඌ පිට කොහෙවත් යන්නෙත් නෑ..
ඒත් ගිය සතියෙ දවසක් උදේ බලද්දි අර නැතිඋන පූසත් ඇවිල්ල..
වැඩේ කියන්නෙ ගියා වගේ නෙමෙයි ඇවිත් තියෙන්නෙ පට්ට බඩජාරියෙක් වෙලා..
ඌට දැන් මල්ලි හිටියත් එකයි නැතත් එකයි දවසෙම කන්න දෙන්න ඕන..
අම්ම මාළු හට්ටි ගණන් උයල බත් එක්ක දෙනව ඒත් මදි.. අපි දෙන්නෙක් විතර දවසට කන කෑම ඌ කනව..
ඒ මදිවට උදේක මට පෑගිලා කකුලත් හීරුව

Last edited: