ලන්කාවෙන් එන්න කලින් දවසෙ පර්ස් එක නැති උනා.
පොලිසියෙ පැමිනිල්ලක් දාලා එකෙ කොපියක් ගත්තා.
මන් තව සතියකින් වගෙ එනවා ලන්කාවට, මට මේක දවසින් හදාගන්න මොකද්ද කරන්න ඕන. මන් දන්නෙ නැ බන් කොහෙටද යන්න ඕන,මොනවද ඕන ලියකියවිලි කියලා. අනෙ උදව් කරපල්ලකො.