නැති උන ලයිසන් එක එක දවසින් හදාගන්න help

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ලන්කාවෙන් එන්න කලින් දවසෙ පර්ස් එක නැති උනා.
    පොලිසියෙ පැමිනිල්ලක් දාලා එකෙ කොපියක් ගත්තා.
    මන් තව සතියකින් වගෙ එනවා ලන්කාවට, මට මේක දවසින් හදාගන්න මොකද්ද කරන්න ඕන. මන් දන්නෙ නැ බන් කොහෙටද යන්න ඕන,මොනවද ඕන ලියකියවිලි කියලා. අනෙ උදව් කරපල්ලකො
    .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔයාගෙ සිටුවේශන් එකේදි එක දවසින් හදා ගන්න පුලුවන්. සාමාන්‍යෙන් ඇපොයිමන්ට් දාල යන්න ඕන හැබැයි ස්ලොට් දැන් නං මාසයක් විතර ඉස්සරහට ඇත්ත, ඔයාගෙ සිටුවේශන් එක කියලා හදා ගන්න පුලුවන් වෙයි
    ඕන කරන document ටික 1919ට කතා කරලා අහගන්න (ලංකාවෙ ඉන්න කෙනෙක්ට අහලා කියන්න කියන්න)

    වේරාහැර DMT එකට උදේම යන්න. හවස 3 විතර වෙද්දි හදා ගන්න පුලුවන් (තව හම්බන්තොට සහ අනුරාධපුරද කොහෙද ඔෆිස් දෙකෙනුත් ඕක කරගන්න පුලුවන්, වෙන තැන් වලින් බැහැ)

    වයිෆ්ගෙ ලයිසන් එක නැති වෙලා වීසා එක පෙන්නලා එක දවසින් හදා ගත්තා ඇපොයිමන්ට් දාන්නෙ නැතිව, මට මතක නැහැ අරගෙන ගියපු ඩොකියුමන්ට් බන්. වයිපරේට මතක තිබුනොත් මම අහලා කියන්නං
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Uba maru kale awe
    ඇයි බන්

    අඩො ලොකු දෙයක්, මට ඉතින් trc එක තියෙනවා, ඒක පෙන්නලා පුලුවන් වෙයිද? විස්තරයක් තිබ්බොත් දාන්නකො මචන්
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,933
    1,425
    113
    Live in EARTH
    police report eke original eka ona
    parana licean NO eka and copy ekak thiyanawanam eka ona
    expire wela nathnam aluth copy ekata yana gana witharai.
    form ekak tiyanawa wage mathakai.
    dawasin ganna puluwan. habai tikak katta. 12k withara yawi
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    wahinawane,nuwaraeli yanna beriwei
    ඔව් නේද බන්. එ වැඩෙ අත ඇරියා බන්. ට්‍රෙන් එකෙ යන්න ඕන යනවානම්.ඩවුන් සවුත් යනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ලන්කාවෙන් එන්න කලින් දවසෙ පර්ස් එක නැති උනා.
    පොලිසියෙ පැමිනිල්ලක් දාලා එකෙ කොපියක් ගත්තා.
    මන් තව සතියකින් වගෙ එනවා ලන්කාවට, මට මේක දවසින් හදාගන්න මොකද්ද කරන්න ඕන. මන් දන්නෙ නැ බන් කොහෙටද යන්න ඕන,මොනවද ඕන ලියකියවිලි කියලා. අනෙ උදව් කරපල්ලකො
    .
    ඔය ඉන්න රටේ ලයිසම තියනවාද? එහෙනම් වීසා එකයි ඒකයි පෙන්නලා එයාපොට් එකෙදිම ඔයාට ටෙම්පරි ලයිසන් එකක් ගන්න පුලුවන්. එකෙන් බැහැපු වෙලාවේ ඉදන් උබේ වැඩටික කරගන්න පුලුවන්

    අදම rmv සයිට් එක හරහා online වෙලාවක් දාගන්න. දින නැත්තම් කෝල් කරන්න. Rmv ඉන්න උන්ට රට යන්න තියනවා කිව්වාම ඉක්මනට කරගන්න පුලුවන්. උදේම පලයං. දවල්ට ලැබෙනවා.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔය ඉන්න රටේ ලයිසම තියනවාද? එහෙනම් වීසා එකයි ඒකයි පෙන්නලා එයාපොට් එකෙදිම ඔයාට ටෙම්පරි ලයිසන් එකක් ගන්න පුලුවන්. එකෙන් බැහැපු වෙලාවේ ඉදන් උබේ වැඩටික කරගන්න පුලුවන්

    අදම rmv සයිට් එක හරහා online වෙලාවක් දාගන්න. දින නැත්තම් කෝල් කරන්න. Rmv ඉන්න උන්ට රට යන්න තියනවා කිව්වාම ඉක්මනට කරගන්න පුලුවන්. උදේම පලයං. දවල්ට ලැබෙනවා.
    Ne lankave eka enna kalin nathii una
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,844
    5,439
    113
    සල්ලිත් අතේ තියන එකේ ගානක් දීලා හදව ගනින් බන්. පෝලිම් වල ඉන්න ඕනෙත් නෑ නේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මගෙත් ලයිසොන් එක කල් ඉකුත් වෙල,

    ලංකාවට ආපූ දිනයක රිනිව් කරගන්න ඕනේ, වටිනව ක්‍රමවේදය මෙකේ දාලා තියෙනව ට

    O/L කරන කාලේ හදපු අයිඩී එක තියෙන්නේ මෙකත් අලුතින් හදන්න වෙලා

    පාස්පොර්ට් එකත් ආවම අලුත් කරගෙන යන්න හිතං ඉන්නේ
    සිංහලුනේ කාලේ යන වැඩක් වෙයිද මෙව්වා හදා ගද්දී

    එයාපොර්ට් එකෙන්ම කාර් එකක් රෙන්ට් කරන් ලයිසන් එක බැලුව,ඒක කල් ඉවරයි 😊
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සල්ලිත් අතේ තියන එකේ ගානක් දීලා හදව ගනින් බන්. පෝලිම් වල ඉන්න ඕනෙත් නෑ නේ.
    eka thamayi bn
    මගෙත් ලයිසොන් එක කල් ඉකුත් වෙල,

    ලංකාවට ආපූ දිනයක රිනිව් කරගන්න ඕනේ, වටිනව ක්‍රමවේදය මෙකේ දාලා තියෙනව ට

    O/L කරන කාලේ හදපු අයිඩී එක තියෙන්නේ මෙකත් අලුතින් හදන්න වෙලා

    පාස්පොර්ට් එකත් ආවම අලුත් කරගෙන යන්න හිතං ඉන්නේ
    සිංහලුනේ කාලේ යන වැඩක් වෙයිද මෙව්වා හදා ගද්දී

    එයාපොර්ට් එකෙන්ම කාර් එකක් රෙන්ට් කරන් ලයිසන් එක බැලුව,ඒක කල් ඉවරයි 😊
    ලයිසන් එකයි පාස්පොර්ට් එකයි ඉක්ම්න්ට් ගන්න ක්‍රමයක් තමයි ඕන
     
    • Like
    Reactions: shameera89

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,320
    2,119
    113
    eka thamayi bn

    ලයිසන් එකයි පාස්පොර්ට් එකයි ඉක්ම්න්ට් ගන්න ක්‍රමයක් තමයි ඕන
    උබ ලංකාවෙන් පිට නම් ඉන්නේ උබට ලංකාවට ඇවිල්ලා පාස්පෝට් එක අලුත් කරන්න බැරි වෙයි. ඒක උබට ඉන්න රටේ එම්බසිය හරහා කරගන්න වෙයි. නැත්තන් උබට පාස්පෝට් එක අරගෙන ආයි වීසා එක ගහගන්න වෙයි.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    උබ ලංකාවෙන් පිට නම් ඉන්නේ උබට ලංකාවට ඇවිල්ලා පාස්පෝට් එක අලුත් කරන්න බැරි වෙයි. ඒක උබට ඉන්න රටේ එම්බසිය හරහා කරගන්න වෙයි. නැත්තන් උබට පාස්පෝට් එක අරගෙන ආයි වීසා එක ගහගන්න වෙයි.
    Passport eka kal thiyenava ban. License eka thamayi ona
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,844
    5,439
    113
    ලංකාවෙන් පිට නම් ඉන්නේ උබට ලංකාවට ඇවිල්ලා පාස්පෝට් එක අලුත් කරන්න බැරි වෙයි. ඒක උබට ඉන්න රටේ එම්බසිය හරහා කරගන්න වෙයි. නැත්තන් උබට පාස්පෝට් එක අරගෙන ආයි වීසා එක ගහගන්න වෙයි.
    කරගන්න පුළුවන්. එත් ආපහු අලුත් පාස්පෝර්ට් එකට වීස එක ගහන්න පට්ට කට්ටක් කන්න වේවි. ලේසිම වැඩේ උඹ කියන විදියට ඉන්න රටේ තියන ලංකවේ එම්බසිය හරහා අලුත් කරගන්න එක. මාස තුන හතරකට කලින් ගිහින් බාර දුන්නම ලේසියි.

    මේ හුත්ත පිටරටක ජිවත් උනාට මේ දේවල් ගැන කිසිම දැනුමක් නැති හරක් හුකන්නෙක්ද කොහෙද.. හොරෝවුපතානෙ එකෙක්ද කොහෙද .
    @AnuradhaRa මේ බලහන් මු උඹට ටෝක් කරන්න ආවට කිසි දෙයක් දන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    කරගන්න පුළුවන්. එත් ආපහු අලුත් පාස්පෝර්ට් එකට වීස එක ගහන්න පට්ට කට්ටක් කන්න වේවි. ලේසිම වැඩේ උඹ කියන විදියට ඉන්න රටේ තියන ලංකවේ එම්බසිය හරහා අලුත් කරගන්න එක. මාස තුන හතරකට කලින් ගිහින් බාර දුන්නම ලේසියි.

    මේ හුත්ත පිටරටක ජිවත් උනාට මේ දේවල් ගැන කිසිම දැනුමක් නැති හරක් හුකන්නෙක්ද කොහෙද.. හොරෝවුපතානෙ එකෙක්ද කොහෙද .
    @AnuradhaRa මේ බලහන් මු උඹට ටෝක් කරන්න ආවට කිසි දෙයක් දන්නේ නෑ බන්.
    Trc තියෙනකොට මොකටද බන් වීසා