නැති දවසක මතක් වෙන්න...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    නැති දවසක මතක් වෙන්න
    මේ කවියත් තියාගන්න
    ඔබ දුන් දුක ඔබට නොදී
    මට පුලුවනි දරාගන්න

    අකුරු වලින් මට හඬන්න
    ගුරු තුමියනි කියා දුන්න
    තව කෙනෙකුට ශිල්ප නොදී
    මේ පාඩම නවත්වන්න

    විසි කල මල් අහුල ගන්න
    හදවත් ලොව ඇති අනන්ත
    පර මල් වල පවා තිබේ
    සුවඳක් කවුරුත් නොදන්න
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP



    හන්තාන දෙසින් එන මුදු සීත සුළන් රැළි
    ඔබ තාම හොඳින් හඳුනනවා නම්
    මේ පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කර ගන්නම්... //

    සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව සෝකයෙන් වැලපෙනවා
    සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව සෝකයෙන් වැලපෙනවා
    මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා...

    හන්තාන දෙසින් එන.....

    තනිවී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    තනිවී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
    එහි හිඳිනු ඇතැයි නිකමට‍ හිතිලා...

    හන්තාන දෙසින් එන...
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    හන්තාන දෙසින් එන මුදු සීත සුළන් රැළි
    ඔබ තාම හොඳින් හඳුනනවා නම්
    මේ පාන ඔබේ සුරතින් දැල්වූ
    මං බෝම ප්‍රවේසම් කර ගන්නම්... //

    සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව සෝකයෙන් වැලපෙනවා
    සංසාර පුරුද්දටදෝ මන්දා
    ගංඟාව සෝකයෙන් වැලපෙනවා
    මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා...

    හන්තාන දෙසින් එන.....

    තනිවී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    තනිවී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැර සිරි නරඹනවා
    මහ සෙනග අතර ඔබ කොතැනක හෝ
    එහි හිඳිනු ඇතැයි නිකමට‍ හිතිලා...

    හන්තාන දෙසින් එන...

    ❤️❤️❤️
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්



    නැති දවසක මතක් වෙන්න
    මේ කවියත් තියාගන්න
    ඔබ දුන් දුක ඔබට නොදී
    මට පුලුවනි දරාගන්න

    අකුරු වලින් මට හඬන්න
    ගුරු තුමියනි කියා දුන්න
    තව කෙනෙකුට ශිල්ප නොදී
    මේ පාඩම නවත්වන්න

    විසි කල මල් අහුල ගන්න
    හදවත් ලොව ඇති අනන්ත
    පර මල් වල පවා තිබේ
    සුවඳක් කවුරුත් නොදන්න


    duka thuni wennath ekka meet wemuda ?
     
    • Haha
    Reactions: TCB Rox