නැදුන්ගමුවේ රාජා ඇතා ( Nadungamuwa Raja )

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    clombo indan kandy pain yanawa kiyanne ammoooo... pawu ban... next aathme uthum manussa aathmayakma labanna one.:yes:

    කොහොමත් අලි ඇත්තු දවසකට කිලෝමීටර් 15ක් 20ක් ඇවිදිනවා. ඒත් උන් කැමති නෑ අව්වේ ඇවිදින්න. ආසියාවේ අලි වගේ නෙමේ අප්‍රිකාවේ ඉන්න අලි උන් ඒ අප්‍රිකානු ශුෂ්ක දේශගුනේට ඔරොත්තු දෙනවා ඒක නිසා උන්ට දවසට ගොඩක් දුර ඇවිදින්න පුළුවන්. ආසියාවේ අලින්ට එහෙම බෑ.