නැදුන්ගමුවේ රාජා ඇතා ( Nadungamuwa Raja )
dayt0na Well-known member Jan 2, 2012 29,912 28,819 113 Aug 31, 2015 #62 C h o p p e said: clombo indan kandy pain yanawa kiyanne ammoooo... pawu ban... next aathme uthum manussa aathmayakma labanna one. Click to expand... Lorry wela giniyena eke aliyata honde nathi nisa thamai awidinne..
C h o p p e said: clombo indan kandy pain yanawa kiyanne ammoooo... pawu ban... next aathme uthum manussa aathmayakma labanna one. Click to expand... Lorry wela giniyena eke aliyata honde nathi nisa thamai awidinne..
R rochel1977 Well-known member May 15, 2006 11,466 2,673 113 AKL, NZ and Kandy Aug 31, 2015 #63 C h o p p e said: clombo indan kandy pain yanawa kiyanne ammoooo... pawu ban... next aathme uthum manussa aathmayakma labanna one. Click to expand... කොහොමත් අලි ඇත්තු දවසකට කිලෝමීටර් 15ක් 20ක් ඇවිදිනවා. ඒත් උන් කැමති නෑ අව්වේ ඇවිදින්න. ආසියාවේ අලි වගේ නෙමේ අප්රිකාවේ ඉන්න අලි උන් ඒ අප්රිකානු ශුෂ්ක දේශගුනේට ඔරොත්තු දෙනවා ඒක නිසා උන්ට දවසට ගොඩක් දුර ඇවිදින්න පුළුවන්. ආසියාවේ අලින්ට එහෙම බෑ.
C h o p p e said: clombo indan kandy pain yanawa kiyanne ammoooo... pawu ban... next aathme uthum manussa aathmayakma labanna one. Click to expand... කොහොමත් අලි ඇත්තු දවසකට කිලෝමීටර් 15ක් 20ක් ඇවිදිනවා. ඒත් උන් කැමති නෑ අව්වේ ඇවිදින්න. ආසියාවේ අලි වගේ නෙමේ අප්රිකාවේ ඉන්න අලි උන් ඒ අප්රිකානු ශුෂ්ක දේශගුනේට ඔරොත්තු දෙනවා ඒක නිසා උන්ට දවසට ගොඩක් දුර ඇවිදින්න පුළුවන්. ආසියාවේ අලින්ට එහෙම බෑ.