නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

    මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000
    මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.
    අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ...
    ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා.
    පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත දුන්නා...
    කෙල්ල හොඳට ඉගෙනගත්තා ඛේත් දීලා සනීපත් කරගත්තා.
    දැන් ඒකි රජයේ කැම්පස් එකක විසිටින් ලෙක්චර් කෙනෙක්..
    ලගදී රස්සාව හම්බවුණේ... ඒක ලැබුණට පස්සේ කෙල්ලගෙ ගෙදරින් මට ඵල නොකියා පලා ඛෙදනවා... මට රජයේ රැකියාවක් හොයාගන්නලු... මගේ රස්සාව හොඳ නෑලු මෙහෙම කිය කියා බනිනවා.. පස්සේ මූණටම එක එක ඒවා කියලා බනිනවා... කෙල්ල පව්. ඒකිට ගෙදරත් ඔ්න මාත් ඔ්න... හැමදාම එකිගේ ගෙදරයි මායි රණ්ඩු... ඒකිව අමතක කරන්නත් බෑ මට.. ඒකිටත් බෑ...
    ඒත් ගෙදරට ලැජ්ජාවෙන නිසා මාත් එක්ක හඳපානේ එන්නත් බැරිලු....
    ඒකි ආයෙත් පිස්සියෙක් වෙලා.... මට තේරෙන්නෑ බන්....
    අමාරුවෙන් ජීවිතේ ගොඩ දාගත්ත එකෙක් මම... ලොකුවට ඉගෙනගත්තෙනං නෑ... උසස් පෙළ නං ගොඩ දාගත්ත. මට මේ ප්‍රශ්න නිසා
    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ... :no:
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Umbene ban weredda? Gedarin kemathi na wage nam kellath ekka araka karanna thibune. Ita passe wena minihekuta denna puluwanda?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කෙල්ල අදරෙ නම් එන්ගෙජ් වියන්.නැත්තම් ෆොන් නම්බර එකක් දියන් එයලගෙ ගෙදරට කොල් කරල ගොඩ දාමු.උබ හිතින් වැටෙන්න එපා මේ වෙලාවෙ
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Umbene ban weredda? Gedarin kemathi na wage nam kellath ekka araka karanna thibune. Ita passe wena minihekuta denna puluwanda?

    එහෙම මගුලක් මොකටද බන්... උන් හදන්නේ මාව මරාගෙන කන්න....
    උන්ට ඔ්න විදිහට රස්සාවල් කොහෙන් හොයන්නද බන්
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී

    ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    උබයි නැන්දම්මයි අවුල පටන් ගත්තෙ කොතනින්ද?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුලින් උඹ හොඳ රස්සාවක් හොයාගන්න එක තමා කරන්න වෙන්නෙ.
    රජයේ ඒවානම් අමාරුයි.ඒත් ප්‍රයිවට් එකක් හොයාගන්න පුළුවන් වේවි.
    පැනලා යන ඒවා බොරු වැඩ.
    කෙල්ලොන්ට හරි යද්දි උන්ගේ පවුල් වලින් බලන්නේ හොඳ එකෙක්ට දෙන්න.
    උඹ කෙල්ලව ශේප් එකේ තියාගනින්.නැත්තන් ආයෙත් ලෙඩ වේවි.
    ඔය බනින ඒවානම් එක ඔළුවට ගන්න ඒපා.


    නැන්දම්මා අවුල්නම් කරන්න තියෙන්නේ ,දුවට කලින් නැන්දම්මව සනසන එක තමා.
    මේ කතාව කියලා තියෙන්නේ අපේ ඔෆිස් එකෙ අයියා කෙනෙක්ට මිනිහගෙම මාමණඩි බීල ඉඳපු වෙලාවක.
    :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලත් එක්ක sex කරලා, ළමයෙක් හදපන් එතකොට උබට නිකම්ම දෙයි ඒකිව.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    එහෙම මගුලක් මොකටද බන්... උන් හදන්නේ මාව මරාගෙන කන්න....
    උන්ට ඔ්න විදිහට රස්සාවල් කොහෙන් හොයන්නද බන්


    Umbata kellawa one nam kohoma hari ganna epai ekai mama ehema kewwe :)

    Ape gewal peththe ekekutath oya wage wedak wela uu ohoma karala boruwata kellata boot eka thiyanna yana widiyata hitiya passe porawa kellage gedarain balen allala benduwe :lol::lol::lol:

    Lesiyenma yanna puluwan Government jobs thamai Army wage ewa. Nethnam clerical exam wage karala pass wenna ona.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Designing job eken hemihita Printing wada patan ganin(ubema Business ekakata atha gahapan)... Tika tika diyunu weyan... Nandammata salline oni...
    Kella hodata igenagena tiyena nisa kellegenuth full sup eka ganin..
    Accounts hariyata tiyagena wada kaloth tawa 2 years walin uba hoda salli karayek..


    Kellawa hodata bala ganin... Apahu parak kella awl giyoth goda da ganna amarui...

    Nandammath ekkath case daganna epa.. Puluwan tharam shap eke idapan..
    Uba diyunu wenna danna, Ubata Diyunu wenna puluwan ekek kiyala pennapan...
    Tika dawasakin Nandammath Help karai...

    Puluwan tharam wate inna aya tharaha kara ganne nethiwa ea ayawa shape eke tiyagena hitapan..
    Kawada hari dawasaka ubata salakai...


    Waraduna dewal & Aluthin Patan ganna hama deyakma Biduwe idan patan ganna..

    Anawashya Wiyadam okkoma adu karanna... Cigaret, Arakku, Boru sobana wada, Party ea okkoma nawaththala thamunge jiwithayata aramunak tiyagena wada karanna..



    Uba Niyama Konda pana tiyena Pirimiyek nam, Uba kellata ocharatama Adarenam Ubata Diyunu wena eka loku amaru wadak nemei...

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එක්කෝ උඹ හොඳ රස්සාවක් තියෙන්න ඕන. නැත්තන් හොඳට සල්ලි බාගේ තියෙන්න ඕන. කෙල්ල උගත් කෙනෙක් වගේ එහෙම නැත්තන් වීසිටින් ලෙස්චර් කමක් ගන්න බෑ නේ.
    උඹ තමයි වැඩේ කාගෙන තියෙන්නේ. කෙල්ල ඉහලට යනවා නම් උඹටත් ඒ වගේ ඉගෙන ගන්න තිබ්බේ. අයියෝ සල්ලී
    මම නම් කියන්නේ උඹ ඔක බැන්දොත් පසුවට කරදර වෙයි.
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    උබයි නැන්දම්මයි අවුල පටන් ගත්තෙ කොතනින්ද?
    ඒ ගැණිට ඕන රජයේ රස්සාවක් කරන්න... මාමණ්ඩිත් එහෙමයි.
    උන් දෙන්න ගුරුවරු... දන්නවනේ ගුරුවරුන්ගේ හැටි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...

    එහෙමද මම නම් හිතන්නේ නැහැ එක ඇත්ත කියල. උබ නැතුව ජිවත් වෙන්න් බැරි නම් පැනල එන්න කියපන්. මන් නම් කියන්නේ දැන්ම හිත වෙනස් කරගනින් උබේ. කෙල්ල්ප් වාසියට වෙනස් වෙන්ව සුටුස් ගාලා. අවුරුදු 5 නෙමයි 50 ලව් කලත්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ ගැණිට ඕන රජයේ රස්සාවක් කරන්න... මාමණ්ඩිත් එහෙමයි.
    උන් දෙන්න ගුරුවරු... දන්නවනේ ගුරුවරුන්ගේ හැටි

    මම කිව්වා වගේ ළම‍යෙක් හදපන්. :yes:
    එතකොට ඒකිගේ ගෙදරින්ම ඒකිව උබට බාර දෙයි. :)
    මේක ජෝක් නෙවෙයි මචන්
     
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී
    :yes::yes::yes::yes:

    ඒක තමයි ෙවන්ෙන්......උඹට
    කරන්න තියෙන මොළේ ඇති වැඩේ නම් කෙල්ලව දාලා තමන් ට ගැලපෙන කෙල්ලෙක් හොයාගන්න එක....අවුරුදු 5 නෙමෙයි අවුරුදු 8-10 ලව් කරලා බැඳලා ඔය ප්‍රශ්නෙම හින්දා ජිවිතේ විනාස කරගත්ත මිනිස්සු දැකලා තියෙනවා