නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&
මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000
මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.
අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ...
ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා.
පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත දුන්නා...
කෙල්ල හොඳට ඉගෙනගත්තා ඛේත් දීලා සනීපත් කරගත්තා.
දැන් ඒකි රජයේ කැම්පස් එකක විසිටින් ලෙක්චර් කෙනෙක්..
ලගදී රස්සාව හම්බවුණේ... ඒක ලැබුණට පස්සේ කෙල්ලගෙ ගෙදරින් මට ඵල නොකියා පලා ඛෙදනවා... මට රජයේ රැකියාවක් හොයාගන්නලු... මගේ රස්සාව හොඳ නෑලු මෙහෙම කිය කියා බනිනවා.. පස්සේ මූණටම එක එක ඒවා කියලා බනිනවා... කෙල්ල පව්. ඒකිට ගෙදරත් ඔ්න මාත් ඔ්න... හැමදාම එකිගේ ගෙදරයි මායි රණ්ඩු... ඒකිව අමතක කරන්නත් බෑ මට.. ඒකිටත් බෑ...
ඒත් ගෙදරට ලැජ්ජාවෙන නිසා මාත් එක්ක හඳපානේ එන්නත් බැරිලු....
ඒකි ආයෙත් පිස්සියෙක් වෙලා.... මට තේරෙන්නෑ බන්....
අමාරුවෙන් ජීවිතේ ගොඩ දාගත්ත එකෙක් මම... ලොකුවට ඉගෙනගත්තෙනං නෑ... උසස් පෙළ නං ගොඩ දාගත්ත. මට මේ ප්රශ්න නිසා නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ...

Last edited: