නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ubata wada watunu, prasna tiyena minissu innawa mea loke....

    Othana ubata prasnayak tiyenawane...
    Ekata utharayak hoyaganin...
    Ubata dan kellawath oni Nandamawath oni ne...
    eka nisa kellage sup ekath aragena podiyata hari ubema business ekak patan danin...
    Aduma tharame ilaga mase idan Rs 10000k hari wadipura ubata hambu wei...


    Kella nemei monawa nethi unath Jiwithe Diyunu wena Aramuna nethi kara ganna epa..

    ubata wada prashna mata tiyenawa..
    Habai ea ha ekakatama mama kohoma hari uttara hoyala tiyenawa..
    Baya nethiwa issarahata yanna...

    Budu Saranai..
    Jaya Wewa...


    එල කොල්ලෙක්නේ... උඩට යන්න බලන් බලාපොරොත්තු රහිතව ඉන්න කෙනෙක්ට නියම තල්ලුවක් යාළුවා ඔයා දුන්නේ... ඔයාටත් ජය වේවා කියල ප්‍රර්ථනා කරනවා.. 6+
     
    • Like
    Reactions: Kalu_Banda

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mata oya situation eka awoth mama karanne kellwa koheta hari ekkan gihilla mage seal eka gahanawa! ethakota kell pita yanneth ne! nendamma moona 10 karagena umbata kellwa dei! eth kaalayak yanakota ayth shape wei daruwek ehema lebunata passe!
    anith ekak mama personal hithana de umbata echchara salli bage nettam umbe ugath kellwa bandinna epa! mokada kaalayk giyata passe oya thiyana love eka adu unama eka eka hint enna puluwan!
    kollata salli baage ambaneka thiyanawanam iskole nogiyath kella jeewithe kaaletama love eke indi
    Salli gas wala hedi nam kello wandurantath love karai kiyala ape 3WHEEL dharshanikayo kiwwe kata kahanawata nemei!
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    Ne Machan....

    Naha oya kathawama mage yaluwektath una same jobs and same story with same attitudes of parents.
    Eakai ahuwe.ea yakuwa dan koheda kiyala man danne naha eakai mata podi sakayak aaywe.

    You just marry her or find a contract killer.
    Salli nathnam ohama kellekwa badineka nam hari naha.habai kalpana karoth dayak karanna puluwan kellath hambei sallith hambei.
    Kellawa badineka nam maha dayak nemei.eath tiyagannekai tikak amaru
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ‍ඔය කෙල්ල උබට ගැලපෙන්නේ නෑ බන් තරහ වෙන්න එපා මෙහෙම කියනවට කෙල්ලත් වෙනස් වෙයි පස්සේ පස්සේ උබේ කෙල්ල ඉන්න සමාඡ තත්වයත් එක්ක උබ ගැලපෙන්නේ නෑ කියලා හිතුනොත් සොරිම තමයි තවම ඡොබ් එකට ගියා විතරයිනේ වෙනස් වෙන්න අවස්තාව වැඩියි . කෙල්ල කැමති නම් හොරෙන් හරි දැන්ම බැදපන් පස්සේ පස්සේ වැඩේ ඡොන් බාස්ට යනවා.පුලවන් නම් උබ වෙනස් වෙයන් හොද ඡොබ් එකක් හොයාගෙන මම දන්නවා ඒක කියන තරම් ලේසි නෑ කියලා උබට කෙල්ල ඔනේ නම් එක තමයි කරන්න වෙන්නේ.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවේ පවුල් ජීවිතය ඇතුලත කෙල්ලොන්ගෙන් 98% ක්ම අන්තිමට අහන්නේ අම්ම කියනදේ .... ආයේ දෙකක් නෑ ....
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන් ඔවා ඔහොම තමා.කෙල්ලගෙ දෙමව්පියන් බලනවා ඇත්තේ දැන් කෙල්ල තැනක ඉන්න නිසා (රස්සාවෙ පට්ටම ලොකු උනාට මුල අවුරුදු ගානටම ඔවගෙ පඩිය එච්චර නැහැ ) ඊට සමාන තැනකට යා වෙන්න බලනවා ඇති.

    සමාජයේ කල්ක්‍රියාව - මචන් විවාහයක් කියන්නේ උබලා දෙන්න විතරක් එකතුවෙන එක නෙමෙයි. විවාහයක් කියන්නේ උබලා දෙන්නා වගෙම ඔගොල්ලන්ගෙ පවුල් සහ නෑදෑයෝ එකතු වෙන එක. උබ කිව්වට පිලිගනීද දන්නේ නැහැ. සමහර විවාහා තියෙනවා බදින දෙන්නා උගත් පවුල් හොදයි නමුත් නෑදෑයෝ නිසා විවාහ නොකෙරිච්චා. ඒවට උන් කියන්නේ නෑයෝ පෑහෙන්නේ නැහැ කියලා (මට නම් ඔවා මල විකාර )


    උබ මචන් උබේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගොඩයන්න ,උබට හැකියාව තියෙන ඕනම කරන්න ආස වියාපාරයක් ශෙප් එකෙ පටන් ගනින්. සරලව ගත්තොත් අර අම්මන්ඩිට පෑහෙන්නේ නැහැ කියල හිතෙන සිතුවිල්ල අයින් වෙන විදිහට වැඩ කරපන් . උබ මොන ආගමක් ඇදැහුවත් එක අත අරින්න එපා. ජීවිතේ එවටත් තැනක් තියාගනින්.

    ප.ලි -

    උබට ඉන්න ගෙයකුත් තියෙනවානම් දෙන්නටම රස්සාවකුත් තියෙනවානම් බලන්න මසික වියදන් දෙන්නට එකතුවෙලා කරගන්න පුලුවන්ද කියලා.

    මම දන්න කපල් එකක් ඉන්නවා.දෙන්නගෙම ගම නුවර. එත් දෙන්නම කොහුවල නැවතිලා ජොබ් එකකට යනවා. කොල්ලගේ පඩිය රු-22,500 කෙල්ලට 18,000 . උන් එකෙනුත් බොඩිමට රු 8500 ගෙවාගෙන බොහොම සිම්පල් විදිහට ජීවත් වෙනවා. ටිකක් හිතලා බලපන් හිතේ හයිය තියෙනවානම් එච්චරයි බන් .


     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    uba design paththen diunu wela pennapan ! online jobs karala salli hoyapan ! oya athare ahu wena hama wadak ma karapan ...

    oya banum kohoma hari iwasan inna balapn ! owa tika kaalayai .. eta passe aniwa jeewithe honda kaalayak enawa ....

    kathawak thiyenwa ne bn kandak naggoth pallamak thiyenawa kiyala
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Designing job eken hemihita Printing wada patan ganin(ubema Business ekakata atha gahapan)... Tika tika diyunu weyan... Nandammata salline oni...
    Kella hodata igenagena tiyena nisa kellegenuth full sup eka ganin..
    Accounts hariyata tiyagena wada kaloth tawa 2 years walin uba hoda salli karayek..


    Kellawa hodata bala ganin... Apahu parak kella awl giyoth goda da ganna amarui...

    Nandammath ekkath case daganna epa.. Puluwan tharam shap eke idapan..
    Uba diyunu wenna danna, Ubata Diyunu wenna puluwan ekek kiyala pennapan...
    Tika dawasakin Nandammath Help karai...

    Puluwan tharam wate inna aya tharaha kara ganne nethiwa ea ayawa shape eke tiyagena hitapan..
    Kawada hari dawasaka ubata salakai...


    Waraduna dewal & Aluthin Patan ganna hama deyakma Biduwe idan patan ganna..

    Anawashya Wiyadam okkoma adu karanna... Cigaret, Arakku, Boru sobana wada, Party ea okkoma nawaththala thamunge jiwithayata aramunak tiyagena wada karanna..



    Uba Niyama Konda pana tiyena Pirimiyek nam, Uba kellata ocharatama Adarenam Ubata Diyunu wena eka loku amaru wadak nemei...

    Kella nemei monawa nethi unath Jiwithe Diyunu wena Aramuna nethi kara ganna epa..


    සිරා කතාව..:):):)
    මම හිතෙන්නෙත් උබ පටන් ගනින් උබෙම වැඩක්.

    printing වගේ 1k.
    Kalu_Banda කියපු කතාවම ඇති උබ ඉන්න ප්‍රශ්නයෙන් ගොඩ එන්න.
    මම කියන්නෙත් 20,000ට අනුන්ට කබුරල වෙඩක් නැ.
    උබ ගහපන් නියම ගේමක්.

    හොද ස්පෝට් අල්ලලා දාපන් communication1ක්.(photocopy,printout,binding,designing handbill etc....)

    බුදු සරණයි...!!!! ජය වේවා..!!
     
    • Like
    Reactions: Kalu_Banda

    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    wenama rent ekakata hari kamak na geyak aran yaman, nathnam lagadima thawa prashna wadi wenawa
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    tho mokek hari apatayek venna ati.ehema nattan mala higannek venna ati.ekai geval valin ubala vagei evunta kello denne natte.yako ganiyekuta kanna bonna denna puluvan padiyak nativa magul gattama ganita lamayinta duka tamai.dan kale masekata lakzayaka vat padiyak nattan badinna yanna epa.nogalepana magul karagena anith minisunta karadarayak venna epa. eyage amma dannavaa me kellata hoda sapa vidinna puluvan minihek hoyala denna puluvan.uba vage ekek ekka giyama kella sadakalika duka tamai.ahinasaka kello pisiiyan karana topita hena gahanava.kala kanniya moda moosalaya.nodakin.thava lajja nativa kellava mahansiyen hadapu ammavat maranna yanava.thoda ekita viyadam kare.thoda ekiva haduve.thova marala dala kellava beraganna eka tamai karanna ona.
    Nedakin gada kariya.
    Thowa thamai issellama maranna one sonnaya:yes:

    Jaya wewa:)
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචන් ඔවා ඔහොම තමා.කෙල්ලගෙ දෙමව්පියන් බලනවා ඇත්තේ දැන් කෙල්ල තැනක ඉන්න නිසා (රස්සාවෙ පට්ටම ලොකු උනාට මුල අවුරුදු ගානටම ඔවගෙ පඩිය එච්චර නැහැ ) ඊට සමාන තැනකට යා වෙන්න බලනවා ඇති.

    සමාජයේ කල්ක්‍රියාව - මචන් විවාහයක් කියන්නේ උබලා දෙන්න විතරක් එකතුවෙන එක නෙමෙයි. විවාහයක් කියන්නේ උබලා දෙන්නා වගෙම ඔගොල්ලන්ගෙ පවුල් සහ නෑදෑයෝ එකතු වෙන එක. උබ කිව්වට පිලිගනීද දන්නේ නැහැ. සමහර විවාහා තියෙනවා බදින දෙන්නා උගත් පවුල් හොදයි නමුත් නෑදෑයෝ නිසා විවාහ නොකෙරිච්චා. ඒවට උන් කියන්නේ නෑයෝ පෑහෙන්නේ නැහැ කියලා (මට නම් ඔවා මල විකාර )


    උබ මචන් උබේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගොඩයන්න ,උබට හැකියාව තියෙන ඕනම කරන්න ආස වියාපාරයක් ශෙප් එකෙ පටන් ගනින්. සරලව ගත්තොත් අර අම්මන්ඩිට පෑහෙන්නේ නැහැ කියල හිතෙන සිතුවිල්ල අයින් වෙන විදිහට වැඩ කරපන් . උබ මොන ආගමක් ඇදැහුවත් එක අත අරින්න එපා. ජීවිතේ එවටත් තැනක් තියාගනින්.

    ප.ලි -

    උබට ඉන්න ගෙයකුත් තියෙනවානම් දෙන්නටම රස්සාවකුත් තියෙනවානම් බලන්න මසික වියදන් දෙන්නට එකතුවෙලා කරගන්න පුලුවන්ද කියලා.

    මම දන්න කපල් එකක් ඉන්නවා.දෙන්නගෙම ගම නුවර. එත් දෙන්නම කොහුවල නැවතිලා ජොබ් එකකට යනවා. කොල්ලගේ පඩිය රු-22,500 කෙල්ලට 18,000 . උන් එකෙනුත් බොඩිමට රු 8500 ගෙවාගෙන බොහොම සිම්පල් විදිහට ජීවත් වෙනවා. ටිකක් හිතලා බලපන් හිතේ හයිය තියෙනවානම් එච්චරයි බන් .


    ohoma raththaran kelloth innawaa
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,955
    6,633
    113
    ගග අද්දර
    මන් මෙච්චර කල් හිතන් උන්නෙ උබ පොලීසියෙ වැඩ කරන්නෙ කියල. නම IP ජයකොඩි නිසා.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් ග්‍රැෆික් නම් කරන්නේ මාසෙට ලක්ෂ 4ක් විඅටර ගොඩ දන්නා පලුවන් fiverr.com odesk වගේ ඒවගේ වැඩ කරලා පාර්ට් ටයිම්.ජය මචන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔය වගේ මිනිස්සුත් ඉන්නවා මේ රටේ.කෙල්ලට උබව නැතුව බැරිනම් කෙල්ලව කැමති කරගෙන බැදපන් මචන්.ඊටපස්සේ ගෙයක් කුලියට අරගෙන එකේ පදින්චි වෙයන්.