Ubata wada watunu, prasna tiyena minissu innawa mea loke....
Othana ubata prasnayak tiyenawane...
Ekata utharayak hoyaganin...
Ubata dan kellawath oni Nandamawath oni ne...
eka nisa kellage sup ekath aragena podiyata hari ubema business ekak patan danin...
Aduma tharame ilaga mase idan Rs 10000k hari wadipura ubata hambu wei...
Kella nemei monawa nethi unath Jiwithe Diyunu wena Aramuna nethi kara ganna epa..
ubata wada prashna mata tiyenawa..
Habai ea ha ekakatama mama kohoma hari uttara hoyala tiyenawa..
Baya nethiwa issarahata yanna...
Budu Saranai..
Jaya Wewa...
Ne Machan....
Designing job eken hemihita Printing wada patan ganin(ubema Business ekakata atha gahapan)... Tika tika diyunu weyan... Nandammata salline oni...
Kella hodata igenagena tiyena nisa kellegenuth full sup eka ganin..
Accounts hariyata tiyagena wada kaloth tawa 2 years walin uba hoda salli karayek..
Kellawa hodata bala ganin... Apahu parak kella awl giyoth goda da ganna amarui...
Nandammath ekkath case daganna epa.. Puluwan tharam shap eke idapan..
Uba diyunu wenna danna, Ubata Diyunu wenna puluwan ekek kiyala pennapan...
Tika dawasakin Nandammath Help karai...
Puluwan tharam wate inna aya tharaha kara ganne nethiwa ea ayawa shape eke tiyagena hitapan..
Kawada hari dawasaka ubata salakai...
Waraduna dewal & Aluthin Patan ganna hama deyakma Biduwe idan patan ganna..
Anawashya Wiyadam okkoma adu karanna... Cigaret, Arakku, Boru sobana wada, Party ea okkoma nawaththala thamunge jiwithayata aramunak tiyagena wada karanna..
Uba Niyama Konda pana tiyena Pirimiyek nam, Uba kellata ocharatama Adarenam Ubata Diyunu wena eka loku amaru wadak nemei...
Kella nemei monawa nethi unath Jiwithe Diyunu wena Aramuna nethi kara ganna epa..



Nedakin gada kariya.tho mokek hari apatayek venna ati.ehema nattan mala higannek venna ati.ekai geval valin ubala vagei evunta kello denne natte.yako ganiyekuta kanna bonna denna puluvan padiyak nativa magul gattama ganita lamayinta duka tamai.dan kale masekata lakzayaka vat padiyak nattan badinna yanna epa.nogalepana magul karagena anith minisunta karadarayak venna epa. eyage amma dannavaa me kellata hoda sapa vidinna puluvan minihek hoyala denna puluvan.uba vage ekek ekka giyama kella sadakalika duka tamai.ahinasaka kello pisiiyan karana topita hena gahanava.kala kanniya moda moosalaya.nodakin.thava lajja nativa kellava mahansiyen hadapu ammavat maranna yanava.thoda ekita viyadam kare.thoda ekiva haduve.thova marala dala kellava beraganna eka tamai karanna ona.


ohoma raththaran kelloth innawaaමචන් ඔවා ඔහොම තමා.කෙල්ලගෙ දෙමව්පියන් බලනවා ඇත්තේ දැන් කෙල්ල තැනක ඉන්න නිසා (රස්සාවෙ පට්ටම ලොකු උනාට මුල අවුරුදු ගානටම ඔවගෙ පඩිය එච්චර නැහැ ) ඊට සමාන තැනකට යා වෙන්න බලනවා ඇති.
සමාජයේ කල්ක්රියාව - මචන් විවාහයක් කියන්නේ උබලා දෙන්න විතරක් එකතුවෙන එක නෙමෙයි. විවාහයක් කියන්නේ උබලා දෙන්නා වගෙම ඔගොල්ලන්ගෙ පවුල් සහ නෑදෑයෝ එකතු වෙන එක. උබ කිව්වට පිලිගනීද දන්නේ නැහැ. සමහර විවාහා තියෙනවා බදින දෙන්නා උගත් පවුල් හොදයි නමුත් නෑදෑයෝ නිසා විවාහ නොකෙරිච්චා. ඒවට උන් කියන්නේ නෑයෝ පෑහෙන්නේ නැහැ කියලා (මට නම් ඔවා මල විකාර )
උබ මචන් උබේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගොඩයන්න ,උබට හැකියාව තියෙන ඕනම කරන්න ආස වියාපාරයක් ශෙප් එකෙ පටන් ගනින්. සරලව ගත්තොත් අර අම්මන්ඩිට පෑහෙන්නේ නැහැ කියල හිතෙන සිතුවිල්ල අයින් වෙන විදිහට වැඩ කරපන් . උබ මොන ආගමක් ඇදැහුවත් එක අත අරින්න එපා. ජීවිතේ එවටත් තැනක් තියාගනින්.
ප.ලි -
උබට ඉන්න ගෙයකුත් තියෙනවානම් දෙන්නටම රස්සාවකුත් තියෙනවානම් බලන්න මසික වියදන් දෙන්නට එකතුවෙලා කරගන්න පුලුවන්ද කියලා.
මම දන්න කපල් එකක් ඉන්නවා.දෙන්නගෙම ගම නුවර. එත් දෙන්නම කොහුවල නැවතිලා ජොබ් එකකට යනවා. කොල්ලගේ පඩිය රු-22,500 කෙල්ලට 18,000 . උන් එකෙනුත් බොඩිමට රු 8500 ගෙවාගෙන බොහොම සිම්පල් විදිහට ජීවත් වෙනවා. ටිකක් හිතලා බලපන් හිතේ හයිය තියෙනවානම් එච්චරයි බන් .