කෙල්ලටයි අම්මටයි හැමිනෙන්න කියලා වෙන එකක් දා ගනින් බන්. මොන උට්ටකද ඔය![]()
කෙල්ලටයි අම්මටයි හැමිනෙන්න කියලා වෙන එකක් දා ගනින් බන්. මොන උට්ටකද ඔය![]()
මේක කියන්නේ මටත් ඔහොම අත්දැකීමක් තිබුණ නිසා. තීරණය ඔබ සතුයි. 
මම මෙහෙම කියන්නේ මට දැනෙන විදියට. දැන් උඹයි, කෙල්ලයි අහසට පොළව වගේ වෙලා ඉවරයි. මොකද කෙල්ල උඹට වඩා ගොඩක් ඉදිරියෙන් ඒත් උඹ කරන දේ හොඳ රස්සාවක් කාගෙවත් යටතේ නෙමෙයි ඉන්නේ. පුලුවන්නම් ඒක කෙල්ලගේ පවුලේ අයට කියල දීපං. හැබැයි මචං කෙල්ල ඉස්සරහට උඹෙන් ඈත වෙයි කියලත් හිතෙනවා. මොකද එයාගේ සමාජ ආශ්‍රය උඹට වඩා ලොකු එකක් කියල පහු වෙනකොට හිතෙයි. උඹට කොල්ලෙක් විදියට අමතක කරල හිත හදාගන්න පුලුවන්නම් අත ඇරපන් මචං. නැත්නම්මේක කියන්නේ මටත් ඔහොම අත්දැකීමක් තිබුණ නිසා. තීරණය ඔබ සතුයි.
![]()
Geniusඅංගුලිමාල;18148078 said:this is a vicious cycle machan. when this guy gets a gov. job, he will look for a better girl(just kidding)

ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...

කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී














. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි



මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්‍රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්‍යාපන ක්‍රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.






