නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කෙල්ලටයි අම්මටයි හැමිනෙන්න කියලා වෙන එකක් දා ගනින් බන්. මොන උට්ටකද ඔය :lol:
    avatar15009_3.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    මම මෙහෙම කියන්නේ මට දැනෙන විදියට. දැන් උඹයි, කෙල්ලයි අහසට පොළව වගේ වෙලා ඉවරයි. මොකද කෙල්ල උඹට වඩා ගොඩක් ඉදිරියෙන් ඒත් උඹ කරන දේ හොඳ රස්සාවක් කාගෙවත් යටතේ නෙමෙයි ඉන්නේ. පුලුවන්නම් ඒක කෙල්ලගේ පවුලේ අයට කියල දීපං. හැබැයි මචං කෙල්ල ඉස්සරහට උඹෙන් ඈත වෙයි කියලත් හිතෙනවා. මොකද එයාගේ සමාජ ආශ්‍රය උඹට වඩා ලොකු එකක් කියල පහු වෙනකොට හිතෙයි. උඹට කොල්ලෙක් විදියට අමතක කරල හිත හදාගන්න පුලුවන්නම් අත ඇරපන් මචං. නැත්නම් :no: මේක කියන්නේ මටත් ඔහොම අත්දැකීමක් තිබුණ නිසා. තීරණය ඔබ සතුයි. :confused:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මෙහෙම කියන්නේ මට දැනෙන විදියට. දැන් උඹයි, කෙල්ලයි අහසට පොළව වගේ වෙලා ඉවරයි. මොකද කෙල්ල උඹට වඩා ගොඩක් ඉදිරියෙන් ඒත් උඹ කරන දේ හොඳ රස්සාවක් කාගෙවත් යටතේ නෙමෙයි ඉන්නේ. පුලුවන්නම් ඒක කෙල්ලගේ පවුලේ අයට කියල දීපං. හැබැයි මචං කෙල්ල ඉස්සරහට උඹෙන් ඈත වෙයි කියලත් හිතෙනවා. මොකද එයාගේ සමාජ ආශ්‍රය උඹට වඩා ලොකු එකක් කියල පහු වෙනකොට හිතෙයි. උඹට කොල්ලෙක් විදියට අමතක කරල හිත හදාගන්න පුලුවන්නම් අත ඇරපන් මචං. නැත්නම් :no: මේක කියන්නේ මටත් ඔහොම අත්දැකීමක් තිබුණ නිසා. තීරණය ඔබ සතුයි. :confused:

    ඕවා බොරු කථා. ආදරේ තියෙනවා නම් දෙන්නා මොනවා කරත් ප්‍රශ්නයක් නෑ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ekko ekiwa atha arapan ban.....badala oka loku prasnayak weyi.....umba hanthanata payana sada ..sinduwa ahala hitha hada ganna balapan
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...

    if u want her, fuck her :nerd:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mage advice ekanam rata rassawakata palayan kiyana ekai...

    becoz ube tathwe hatiyata ubata dan mukuth karanna time na ekai...



    Kella ubata sirama love nam uba enakan idiwi. ubata salli tiyenakota nanda ammalage case nati wewi...
    :yes::yes::yes:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,611
    5,869
    113
    අද නම් හදට ආවා
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී

    hama kellama eka wage na bn....
    samahara kello innawa hoda sira love krna un :yes:
     

    seoneeds

    Member
    Mar 21, 2015
    66
    4
    0
    මචන් නැන්දම්මා නෙවෙයිනේ උබ බදින්නේ.. :cool: කෙල්ල උබට ආදරේ නම් ඒකිට ගෙදරට කියන්න බැරි කමක් නෑනේ මම බදිනවා නම් බදින්නේ මෙයාව විතරයි..අම්මලා කැමති නම් බන්දලා දෙන්න කියලා ..සල්ලි මත්තෙ නැහෙනවා නම් කෙල්ල බැන්ද වගේ නෙවයි ජීවත් වෙන්න ගියාම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රජයේ රැකියාවක්...:lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    මේ කාලේ මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ:lol::lol:

    අලුත් උපාදිදාරී පත්වීමක මාසේ පඩියේ බේසික් එක 14500යි:lol::lol:. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි:cool::cool:

    නැන්දම්මගේ තාම DOSද කොහෙද දුවන්නේ. හොද ස්ලොට් එකක් බලලා රැම් එකක් ගහලා අඩුම වින්ඩෝස් 7 වත් දාපන්. මෝඩ හුthතියො. තාම 70 දශකයේ ජිවත් වෙන්නේ. උබ උබේ ප්‍රතිපත්ති ජංගි වලට වෙනස් කරන්න එපා, ආන්ඩුවේ රස්සා වලට පලයන් අව්රුදු 500ක් වගේ ආයුශ තියෙනවනම් පැන්ශන්එක ගන්න. නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආන්ඩුවේ රස්සා කරන්න ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක විතරක් පැන්ශන් යන්න එපා. තුට්ටු දෙකකට අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ හූල්ල හූල්ල ජීවත් වෙන්න වෙන්නේ. තරහා කාරයෙක් වත් මේකාලේ ආන්ඩුවේ රස්සාවලට යන්න කියන්නේ නෑ අපිනම්:lol::lol::lol: මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්‍රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්‍යාපන ක්‍රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.:lol::lol:

    රස්සා විතරක්ම නෙමේ බන් මිනිහෙක් නැගිටින එකම ක්‍රමේ. මහන්සියෙන් කැපවීමෙන් "ස්මාර්ට්" විදිහට වැඩකරල උබ දියුනු වෙයන්.. සේරම විසදෙයි. ඔය කොයි ගෑනිත් එකයි බන් නම විතරයි වෙනස්. ගෑනිව වෙනස් කිරීම උබේ පර්සනලිටිය.

    ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන් :cool::cool::lol:
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඩිසයිනින්ග් කියන්නෙ අයිඩියාස්.අයිඩියාස් හිතන්නවත් බැරි ගානට මාර්කට් කරන්න පුලුවන්.ඒ කියන්නෙ සල්ලි.පුලුවන් තරම් සල්ලි හොයපං.."සල්ලි වලට මොනවද කරන්න පුලුවන්" කියල ඉස්සර කිව්වට මචං,දැන් කාලෙ හැටියට සල්ලි තියෙනවනං හැම දෙයක්ම ලඟට එනව..ඊකයි ඇත්ත කවුරු මොනව කිව්වත්. :baffled::yes::yes: