නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

Bandi Putha

Member
Sep 30, 2014
303
34
0
ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...

machan kathawa athta..api kawadawath..apita wada ugath kellekwa badinna narakayi.. bandata passe..oya love scene na ban..koi kellath bandata passe wenas wenawa. ubata anthimedi eki kiyana padeta natanna wenawa.. :yes: amaruwen hari theeranayak ganin kollo.... ekko ubath mokak hari degree ekak karala..thankata waren...

uba hoda lakuna dagena ayin weyan.. eki jivitha kaletama ubata love karawi..
uba kiyapan.. oyata adare wadi nisayi..mama ayin wenne kiyala.. mama dannawa oka mama kiwwata.ubata karanna amaruyi.. apita hari de therenakota..wenna oona dewal wela iwarayi macho.. :(
 

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;18149218 said:
    රජයේ රැකියාවක්...:lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:

    මේ කාලේ මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ:lol::lol:

    අලුත් උපාදිදාරී පත්වීමක මාසේ පඩියේ බේසික් එක 14500යි:lol::lol:. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි:cool::cool:

    නැන්දම්මගේ තාම DOSද කොහෙද දුවන්නේ. හොද ස්ලොට් එකක් බලලා රැම් එකක් ගහලා අඩුම වින්ඩෝස් 7 වත් දාපන්. මෝඩ හුthතියො. තාම 70 දශකයේ ජිවත් වෙන්නේ. උබ උබේ ප්‍රතිපත්ති ජංගි වලට වෙනස් කරන්න එපා, ආන්ඩුවේ රස්සා වලට පලයන් අව්රුදු 500ක් වගේ ආයුශ තියෙනවනම් පැන්ශන්එක ගන්න. නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආන්ඩුවේ රස්සා කරන්න ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක විතරක් පැන්ශන් යන්න එපා. තුට්ටු දෙකකට අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ හූල්ල හූල්ල ජීවත් වෙන්න වෙන්නේ. තරහා කාරයෙක් වත් මේකාලේ ආන්ඩුවේ රස්සාවලට යන්න කියන්නේ නෑ අපිනම්:lol::lol::lol: මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්‍රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්‍යාපන ක්‍රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.:lol::lol:

    රස්සා විතරක්ම නෙමේ බන් මිනිහෙක් නැගිටින එකම ක්‍රමේ. මහන්සියෙන් කැපවීමෙන් "ස්මාර්ට්" විදිහට වැඩකරල උබ දියුනු වෙයන්.. සේරම විසදෙයි. ඔය කොයි ගෑනිත් එකයි බන් නම විතරයි වෙනස්. ගෑනිව වෙනස් කිරීම උබේ පර්සනලිටිය.

    ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්‍රමයක් හොයාගත්තොත් මටත් කියපන් :cool::cool::lol:

    anika machan danata 20000 monthily salary eka, kiyana widiyata amaruwen goda giya kiwwath thama machan wale inne, jeewithen kalakwath 20000n goda danna ba. athdakeemen kiyanne

    Umba malata okiwa ussan yanna nam epa puthe, sada soththi thama ehema wunoth, nandammata Hu***ganna kiyala umba umbe gamana palayan, kella hoda nam eki bandinne nathiwa idi.

    Maseta 50k awama gannakam ganu nam genna epo.

    Rajaye Job su****wal gana katha kirimatawat akamathiya :growl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    kawuru mona katandara kiwwat tamange job eka tamanta watinawa

    nandamala ohoma tamai tamange ekaa podak ihalata giyot loku attak allala denna tamai balane..koi samajet eka ehemai

    mata nam hitene kella umbata adarei kiyala..mokada visiting lec post ekak hamba unat kella umbata mokut kiyane na ne.. ata arina one kiyane na ne

    oya kellawa ata arinna epa machan mona de unat mama nam kiyanne

    umbata 20k padi tiyenawa nam kellatat 30 wat aduma padi tiyenawa nam inna gekut tiyenawa nam tawat monawada

    nandama ge hukaris wadak na kella ekka kata karala ikmanata kellawa badapan

    natnam umba business karala diyunu wela enakan owa kal danna epa
    denna ekka gihin register hari karapan

    nikan baya gulla wage kiyana kiyana de ahan inna epa dekak kiyapan kata arala

    dekak kiyana konda pana natnam shot ekak dagena hari gihin dekak kiyapan

    bambuwa mata ohoma hukaris damma nam

    duwa wa aye wen ekek ta bandana denne na wesi kiyala banala enne

    baya wenna epa konda kelin tiyan wada karapan 20k ganna job eka hodatama ati normal ganiyek nadatu karana
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    wayasa tinawa nam ewasapan thawa kawadawath mokakatawath gori dagannepa anagathedi pasu thewenna wei aka nisa shpe ake ewasala wede karaganin beri nam witharak aran penapan aith paththa palathe jiwitheta yannepa giyoth uba vinasaii
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඩිසයිනින්ග් කියන්නෙ අයිඩියාස්.අයිඩියාස් හිතන්නවත් බැරි ගානට මාර්කට් කරන්න පුලුවන්.ඒ කියන්නෙ සල්ලි.පුලුවන් තරම් සල්ලි හොයපං.."සල්ලි වලට මොනවද කරන්න පුලුවන්" කියල ඉස්සර කිව්වට මචං,දැන් කාලෙ හැටියට සල්ලි තියෙනවනං හැම දෙයක්ම ලඟට එනව..ඊකයි ඇත්ත කවුරු මොනව කිව්වත්. :baffled::yes::yes:

    100% :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    anika machan danata 20000 monthily salary eka, kiyana widiyata amaruwen goda giya kiwwath thama machan wale inne, jeewithen kalakwath 20000n goda danna ba. athdakeemen kiyanne

    Umba malata okiwa ussan yanna nam epa puthe, sada soththi thama ehema wunoth, nandammata Hu***ganna kiyala umba umbe gamana palayan, kella hoda nam eki bandinne nathiwa idi.

    Maseta 50k awama gannakam ganu nam genna epo.

    Rajaye Job su****wal gana katha kirimatawat akamathiya :growl:


    Maseta 50k awama gannakam ganu nam genna epo. මේක මම අනන්ත කියල ඇති. මේක කිව්ව ගමන් අහන්නේ "උබ සිංහල ජාතියට ලමයි හදන්න කතාකරනවා මෙහෙම බදින්න ගියොත් බදින්නේ වෙන්නේ 40න්/බදින්න වෙන්නේ නෑ" කියල... නටන්න බැරි උන්ට කොහොමත් පොලව ඇදයි

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දම්මව ශේප් කරගන්න බලපන්.... :yes: :D :)
    උඹ වගේ ද, නැත්තං බිරින්දෑ වගේ ද???:eek:

    ජයකොඩියෝ....
    පලමු දේ අඹ එක තැන ම ඉන්න හදන්න එපා. ඩිසයිනර් කෙනෙක් කියන්නේ අයිඩියා කදක්.යකෝ මේ කාලේ වික්නන්න පුළුවන් මොනව ද අයිඩියාස් සහ කන්සෙප්ට් නැතුව???(මගේ අදුරන එකෙක් ඇඩ් එකක කන්සෙප්ට් එකට විතරක් ගන්නවා මිනිමම් ලක්ෂයක්!) උත්සාහ කරපං, කන්ටැක්ට් හදා ගනින්....ජීවිතේ ගොඩ දා ගනින්....
    කෙල්ලෙක් හොයා ගමු හෙමීට. කෙල්ලෙක් නිසා ජීවිතේ අල කර ගන්න එපා මචං.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැන්දම්මව ශේප් කරගන්න බලපන්.... :yes: :D :)

    භූමදාන/ ආදාහන කරල තමා නැන්දම්මලා ශේප් කරන්න වෙන්නේ

    උඹ වගේ ද, නැත්තං බිරින්දෑ වගේ ද???:eek:

    ජයකොඩියෝ....
    පලමු දේ අඹ එක තැන ම ඉන්න හදන්න එපා. ඩිසයිනර් කෙනෙක් කියන්නේ අයිඩියා කදක්.යකෝ මේ කාලේ වික්නන්න පුළුවන් මොනව ද අයිඩියාස් සහ කන්සෙප්ට් නැතුව???(මගේ අදුරන එකෙක් ඇඩ් එකක කන්සෙප්ට් එකට විතරක් ගන්නවා මිනිමම් ලක්ෂයක්!) උත්සාහ කරපං, කන්ටැක්ට් හදා ගනින්....ජීවිතේ ගොඩ දා ගනින්....
    කෙල්ලෙක් හොයා ගමු හෙමීට. කෙල්ලෙක් නිසා ජීවිතේ අල කර ගන්න එපා මචං.

    කිබුලයියේ මම දතේ අමාරුවකට උබ ගාවට අපේ නැන්දම්මා ගෙනාවොත් තොලොන්චිවෙලා යන්න ඉන්ජෙක්ශන් එකක් ගහල දෙන්න බැරිද? ඒ පිනම ඇති බන් උබට තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදිලා දිව්‍ය සැප විදලා මයිත්‍රී බුද්ද සාසනේ පහල උනාම මේ පොලවේ ඉපදිලා නිවන් දකින්න.

    :(:(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18149470 said:
    භූමදාන/ ආදාහන කරල තමා නැන්දම්මලා ශේප් කරන්න වෙන්නේ



    කිබුලයියේ මම දතේ අමාරුවකට උබ ගාවට නැන්දම්මා ගෙනාවොත් තොලොන්චිවෙලා යන්න ඉන්ජෙක්ශන් එකක් ගහල දෙන්න බැරිද? ඒ පිනම ඇති බන් උබට තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදිලා දිව්‍ය සැප විදලා මයිත්‍රී බුද්ද සාසනේ පහල උනාම මේ පොලවේ ඉපදිලා නිවන් දකින්න.

    :(:(

    වෛද්‍යයවරු ඉන්නේ මිනිස්සු මරන්න නෙමෙයි බං. ජීවත් කරවන්න එහෙමත් නැත්නම් ලෙඩකින් පීඩා විඳිනවනම් ඒකට පහසුවක් දෙන්න. :cool::cool:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000
    මම මගේ කෙල්ලත් එක්ක යාළුවෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.
    අපේ සම්බන්දෙට කෙල්ලගේ ගෙදරින් කිසිම කැමැත්තක් තිබ්ඛේ නෑ...
    ඒ ගැන හිතලාම ඒකි ලෙඩ වුණා.. විශාදය හැදුණා.
    පස්සේ කෙල්ලගේ ගෙදරින් ඒකි ලෙඩ වුණු නිසා මට කැමැත්ත දුන්නා...
    කෙල්ල හොඳට ඉගෙනගත්තා ඛේත් දීලා සනීපත් කරගත්තා.
    දැන් ඒකි රජයේ කැම්පස් එකක විසිටින් ලෙක්චර් කෙනෙක්..
    ලගදී රස්සාව හම්බවුණේ... ඒක ලැබුණට පස්සේ කෙල්ලගෙ ගෙදරින් මට ඵල නොකියා පලා ඛෙදනවා... මට රජයේ රැකියාවක් හොයාගන්නලු... මගේ රස්සාව හොඳ නෑලු මෙහෙම කිය කියා බනිනවා.. පස්සේ මූණටම එක එක ඒවා කියලා බනිනවා... කෙල්ල පව්. ඒකිට ගෙදරත් ඔ්න මාත් ඔ්න... හැමදාම එකිගේ ගෙදරයි මායි රණ්ඩු... ඒකිව අමතක කරන්නත් බෑ මට.. ඒකිටත් බෑ...
    ඒත් ගෙදරට ලැජ්ජාවෙන නිසා මාත් එක්ක හඳපානේ එන්නත් බැරිලු....
    ඒකි ආයෙත් පිස්සියෙක් වෙලා.... මට තේරෙන්නෑ බන්....
    අමාරුවෙන් ජීවිතේ ගොඩ දාගත්ත එකෙක් මම... ලොකුවට ඉගෙනගත්තෙනං නෑ... උසස් පෙළ නං ගොඩ දාගත්ත. මට මේ ප්‍රශ්න නිසා
    නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ... :no:

    Hari job ekak karapan ban.. Rs 20000kata wada 3wheel ekak paddath hoya ganna puluwan
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18149470 said:
    කිබුලයියේ මම දතේ අමාරුවකට උබ ගාවට නැන්දම්මා ගෙනාවොත් තොලොන්චිවෙලා යන්න ඉන්ජෙක්ශන් එකක් ගහල දෙන්න බැරිද? ඒ පිනම ඇති බන් උබට තව්තිසා දිව්‍ය ලෝකේ ඉපදිලා දිව්‍ය සැප විදලා මයිත්‍රී බුද්ද සාසනේ පහල උනාම මේ පොලවේ ඉපදිලා නිවන් දකින්න.

    :(:(
    නැන්දම්මා රටට සහ ජාතියට කෙළවන කෙනෙක් නෙවෙයි නම් වැඩේ කරන්න බෑ මචං.....
    දැනටත් ඕනවට වඩා කරල තියනව...
    නමුත් රට වෙනුවෙන් නම් තව බැරි නෑ.:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛද්‍යයවරු ඉන්නේ මිනිස්සු මරන්න නෙමෙයි බං. ජීවත් කරවන්න එහෙමත් නැත්නම් ලෙඩකින් පීඩා විඳිනවනම් ඒකට පහසුවක් දෙන්න. :cool::cool:
    ඔව් ඔව්.....


    කන්සෙප්ට් වෙනස් කරල මචං තියෙන්නේ.
    එක රට කියල
    ඒකට විරුද්ධ නම් මේ හැව ගැලවෙනව සුරුස් ගාලා....
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ඒකිට මාව නැතිව ජීවත් වෙන්න බෑලු.... අවුරුදු 5 ක ලව් එකක් නවත්තන්නේ කොහොමද බන්.... තේරෙන්නෑ බන්...

    awurudu 6ka love ekakuth nawaththuwa mama danna porak
     
    • Like
    Reactions: Kalu_Banda

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    වෛද්‍යයවරු ඉන්නේ මිනිස්සු මරන්න නෙමෙයි බං. ජීවත් කරවන්න එහෙමත් නැත්නම් ලෙඩකින් පීඩා විඳිනවනම් ඒකට පහසුවක් දෙන්න. :cool::cool:

    :(:(:(:(

    නැන්දම්මා රටට සහ ජාතියට කෙළවන කෙනෙක් නෙවෙයි නම් වැඩේ කරන්න බෑ මචං.....
    දැනටත් ඕනවට වඩා කරල තියනව...
    නමුත් රට වෙනුවෙන් නම් තව බැරි නෑ.:(

    දිව කැපුවත් ඇති..:lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඔව්.....


    කන්සෙප්ට් වෙනස් කරල මචං තියෙන්නේ.
    එක රට කියල
    ඒකට විරුද්ධ නම් මේ හැව ගැලවෙනව සුරුස් ගාලා....

    අර වැවමැද බංගලාවේ ඉන්න අපතයෝ ටිකට ගහල දැම්මනම් හරි අප්පා :yes::yes: