මම දන්නා මාමා කෙනෙක් ඉන්නවා, A/L fail. එත් campus එකේ lecture
මුලිනම් මොකක්ද උපාදියක් කරලා. පස්සේ PHD ද කොහේදෝ කරලා

රත්තරං;18149218 said:රජයේ රැකියාවක්...![]()
මේ කාලේ මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ
අලුත් උපාදිදාරී පත්වීමක මාසේ පඩියේ බේසික් එක 14500යි. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි
නැන්දම්මගේ තාම DOSද කොහෙද දුවන්නේ. හොද ස්ලොට් එකක් බලලා රැම් එකක් ගහලා අඩුම වින්ඩෝස් 7 වත් දාපන්. මෝඩ හුthතියො. තාම 70 දශකයේ ජිවත් වෙන්නේ. උබ උබේ ප්රතිපත්ති ජංගි වලට වෙනස් කරන්න එපා, ආන්ඩුවේ රස්සා වලට පලයන් අව්රුදු 500ක් වගේ ආයුශ තියෙනවනම් පැන්ශන්එක ගන්න. නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආන්ඩුවේ රස්සා කරන්න ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක විතරක් පැන්ශන් යන්න එපා. තුට්ටු දෙකකට අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ හූල්ල හූල්ල ජීවත් වෙන්න වෙන්නේ. තරහා කාරයෙක් වත් මේකාලේ ආන්ඩුවේ රස්සාවලට යන්න කියන්නේ නෑ අපිනම්මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්යාපන ක්රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.
රස්සා විතරක්ම නෙමේ බන් මිනිහෙක් නැගිටින එකම ක්රමේ. මහන්සියෙන් කැපවීමෙන් "ස්මාර්ට්" විදිහට වැඩකරල උබ දියුනු වෙයන්.. සේරම විසදෙයි. ඔය කොයි ගෑනිත් එකයි බන් නම විතරයි වෙනස්. ගෑනිව වෙනස් කිරීම උබේ පර්සනලිටිය.
ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්රමයක් හොයාගත්තොත් මටත් කියපන්![]()
රත්තරං;18149640 said:බැදල බලපන්
මදුරු කරදරේ වගේ තමා
![]()

මම ජීවිතේට නැකැත බලපු එකෙක් නෙමෙයි. වෙලාව දීලා ආවම දැන් කොටු ටිකත් ඕනේලු. 
meemai machan wena company ekaka weda karanawanm eka paaratama loku gankin padi wedi wenne nene!
- meka sahathika aththa ban.''umbata echchara salli bage nettam umbe ugath kellwa bandinna epa! mokada kaalayk giyata passe oya thiyana love eka adu unama eka eka hint enna puluwan!'' but mchn aruta oya salary ekema hema year ekema inna wenne nene neda? company wala 1 yr walata wathawak wedi karanawa neda salary ?

රත්තරං;18149420 said:Maseta 50k awama gannakam ganu nam genna epo. මේක මම අනන්ත කියල ඇති. මේක කිව්ව ගමන් අහන්නේ "උබ සිංහල ජාතියට ලමයි හදන්න කතාකරනවා මෙහෙම බදින්න ගියොත් බදින්නේ වෙන්නේ 40න්/බදින්න වෙන්නේ නෑ" කියල... නටන්න බැරි උන්ට කොහොමත් පොලව ඇදයි

bandinakan oka kochchara kiwwath wadak na 
මගේ රස්සාව ඩිසයින් මාසික ආදායම රු 20000
අනේ මන්දා හඳහනක් අල්ලගෙන දඟලනවා මේ ටිකේ.මම ජීවිතේට නැකැත බලපු එකෙක් නෙමෙයි. වෙලාව දීලා ආවම දැන් කොටු ටිකත් ඕනේලු.
![]()
ow ban 20k thibila ata kannada,
sathiyak yaddi washpa wela yanawa
Bandapu apine danne rangebandinakan oka kochchara kiwwath wadak na
![]()
රත්තරං;18149218 said:රජයේ රැකියාවක්...![]()
මේ කාලේ මෙලෝ මගුලක් කරගන්න බැරි දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න මෙලෝ රහකට නැති කම්මැලි අපතයෝ තමා ආන්ඩුවේ රස්සා කරන්නේ
අලුත් උපාදිදාරී පත්වීමක මාසේ පඩියේ බේසික් එක 14500යි. අයියෝ කහවනු. මීහමුවෙන් මාලු ගෙනත් මාලු ලෑල්ලක් දැම්මනම් දවස් දෙකට 14500 හොයාගත්තහැකි
නැන්දම්මගේ තාම DOSද කොහෙද දුවන්නේ. හොද ස්ලොට් එකක් බලලා රැම් එකක් ගහලා අඩුම වින්ඩෝස් 7 වත් දාපන්. මෝඩ හුthතියො. තාම 70 දශකයේ ජිවත් වෙන්නේ. උබ උබේ ප්රතිපත්ති ජංගි වලට වෙනස් කරන්න එපා, ආන්ඩුවේ රස්සා වලට පලයන් අව්රුදු 500ක් වගේ ආයුශ තියෙනවනම් පැන්ශන්එක ගන්න. නැත්නම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ආන්ඩුවේ රස්සා කරන්න ගිහින් ලබ්බයි තට්ටෙයි එක්ක විතරක් පැන්ශන් යන්න එපා. තුට්ටු දෙකකට අමාරුවෙන් ලැබිච්ච මනුස්ස ජීවිතේ හූල්ල හූල්ල ජීවත් වෙන්න වෙන්නේ. තරහා කාරයෙක් වත් මේකාලේ ආන්ඩුවේ රස්සාවලට යන්න කියන්නේ නෑ අපිනම්මෙලෝ ටැලන්ට් එකක් නැති "ප්රශ්නෙත් දීලා උත්තරෙත් දීලා ඒක මතකද බලන අපේ අද්යාපන ක්රමයෙන්" හැදිච්ච නිකාන් පුස් ඌරො තමා ආන්ඩුවේ ජොබ් වලට කාලේ කාගෙන විනාසවෙන්නේ උන් අන්ඩුවේ රස්සාවෙන් මාසෙකට හොයන ගාන ඒ සුදුසුකම්ම + "ටැලන්ට් එක" ඇති උන් දවසේ පැය 12හේ OT එකෙක් හොයනවා.
රස්සා විතරක්ම නෙමේ බන් මිනිහෙක් නැගිටින එකම ක්රමේ. මහන්සියෙන් කැපවීමෙන් "ස්මාර්ට්" විදිහට වැඩකරල උබ දියුනු වෙයන්.. සේරම විසදෙයි. ඔය කොයි ගෑනිත් එකයි බන් නම විතරයි වෙනස්. ගෑනිව වෙනස් කිරීම උබේ පර්සනලිටිය.
ඒවා කොහොම උනත්.. නැන්දම්මව මරන්න ක්රමයක් හොයාගත්තොත් මටත් කියපන්![]()

මචන්, මම කෙල්ලත් එක්ක ලව් කරන්න පටන් ගද්දි මගේ පඩිය රු.15,000යි. මම කෙල්ලට මුලින්ම කිව්වෙ -මට ඔයාට බුරියානි, ෆ්රයිඩ් රයිස් හැමදාම කන්න දෙන්න බැරිවෙයි. ඒත් මම ඔයාට පරිප්පුයි බතුයි හරි මට පුලුවන් විදිහට කන්න දෙනව හැමදාටම බඩගින්නෙ ඉන්න දෙන්නෙ නැතුව. මට පඩි ලැබෙන්නෙ 15000 - කියල.
කෙල්ල කිව්ව අපි ඒ ගාන බැලන්ස් කරල වැඩ ටික කර ගමු කියල. ඒක මට ලොකු හයියක් වුනා. දැන් කාලෙත් එක්ක ෂේප් පඩියක් ලැබෙනවා. බැදල සතුටින් ජීවත් වෙනවා.

රත්තරං;18149812 said:හින්දු බමුනන්ගේ හදහන් අපිට මොකටද බන්? නැකතට ඉපදිලා නැකතට මැරෙනවයෑ. පිස්සු

hats off machan
anna niyama adare...
ganiyek wa satutu karana salliwat loku wahana wat one na.. ganiyek wa satutu karana one adare witarai...
umbe idea eka witarai mata meke piligana puluwan ekama idea eka