නැන්දම්මව හම්බෙන්න යන්න ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹ කොල්වින් ගුණරත්නගේ වෛද්‍ය උපදෙස් කියවනවද?

    නෑ බන් :eek: .. මම ඇහුවෙත් අදයි .:dull:. කව්ද ඒ ? ඇයි එහෙම ඇහුවේ .. :rofl:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ බන් :eek: .. මම ඇහුවෙත් අදයි .:dull:. කව්ද ඒ ? ඇයි එහෙම ඇහුවේ .. :rofl:

    නෑ නෑ උඹ කලින් උත්තරෙ ලියලා තිබ්බ ස්ටයිල් එකටම තමයි පොරත් වෛද්‍ය උපදෙස් දෙන්නේ.සදුදා ලන්කාදීපෙ යන්නෙ. සමහර දවස්වල හිනා වෙලා පණයන උත්තර තියෙන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ නෑ උඹ කලින් උත්තරෙ ලියලා තිබ්බ ස්ටයිල් එකටම තමයි පොරත් වෛද්‍ය උපදෙස් දෙන්නේ.සදුදා ලන්කාදීපෙ යන්නෙ. සමහර දවස්වල හිනා වෙලා පණයන උත්තර තියෙන්නේ

    හෙහ් නෑ නෑ .. ඕක නං මගේ පරිකල්පන මෙව්වා එකට අනුව මගේ style එකෙන් දුන්නේ:):):) .. මගේ style එකත් ඒ වගේ වෙන්න ඇති එහෙනං වෙලවක බලන්න ඕනේ :oo::oo:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala