නැන්දම්මව හම්බෙන්න යන්න ..

Tharutani San

Member
Dec 11, 2014
589
41
0
homagama

ඕක 4to එක අසාධාරනයි :no: ඕක හැම එකටම දෙන්න බෑ ඔය ship එක ගැන දන්නේ නැති එකෙක්ට නං හොදයි .. ඕක තමා ලෝකේ තියන් ලොකුම ship පේන විදිහට නං nimitz class එකක් .. US වලට 10 තියනව .. nuclear power එකෙන් වැඩ කරන්නේ ..
මම thread එකක් දන්න කියල ඉන්නේ ඕක ගැන :):)

Gay test eka fail

avatar541391_4.gif
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොල්ලට 21 ද ...? හයියෝ මචෝ හරියටම මාත් ඔය වයසේදී
    ගියා පොර සේ... අන්තිමට බලු වෙලා ආව..

    කෙල්ලගේ ගෙදර උන් හිතන පතන විදිහ අනුව තමයි මචන්
    සීන් එක තීරණය වෙන්නේ.. සමහර ගෑණු හිතන් ඉන්නවා
    දෝණි ඇන්දව එංගලන්තේ මහා රැජිණගේ පුතාට දෙන්න..

    අන්න එහෙම ගෑණියෙක් එක්ක නම් කතා කොරලා බේරගන්න
    වෙන්නේ නැහැ මේ කපේට.. කෙල්ලගේ අම්මා හොඳ ගෑණියෙක්
    නම් ඉතින් විහිළුවක් කරලා කැමැත්ත දෙයි..

    අර පහළ එකෙක් කිව්වත් වගේ " අම්මා " කියන්න නම් යන්න එපා..
    වැඩිය දෙන්න එපා...ලිමිට් තියාගෙන හිටපන්..මන් නම් අඩුම තරමේ
    කසාද බැන්දට පස්සේ වත් "අම්මා " කියන්නේ නැහැ...
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    "මේකත් යාලුවෙක්ට", කැරට් පල්ලා කියපන් ..... :D

    දන්නේ නැ, අදහසක් නැ.....

    ඒකත් යාළුවෙක්ට! :rofl: :rolleyes:

    යාලුවෙක්ට තමා බොල .. මෙන්න මගේ ප්‍රශ්නේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය
    එහෙව් එකේ මට මෙහෙම වෙන්න බැනේ .. :(:(:(

    කෙල්ල ටිකක් මේ වගේද කියල කියපන්?

    tumblr_lvgg5yS44K1qib0sho1_500.jpg

    :eek::eek::eek::eek::eek::eek::eek:

    එකෙන්ම හරි ! මේ තියෙන්නේ කියලා. මොනා නැතත් හොදට ඇදගෙන යමන්. ඒ කිවේ නිකං මගුලට යනව වගේ නෙවේ ඈ ! කසාදෙට ටාගට් නැතිව ඇයි බං ලව් කරන්නේ ? නිකං ගගු කන්න වෙනවා සුවර් ! පවුලේ විස්තරත් අහවි. බොහො දුරට උබෙ ගෙදරටත් කියන්න වෙයි ! නැත්තන් තේරුමක් නැහැනේ ! කෙල්ලගෙ දෙමාපියො උනත් බය ඇති නේ කෙල්ල කලින්ම පෙට්ටිය කඩාගෙන ලමයි හදාගෙන නාස්ති වෙයි කියලා ! එහෙම බැලුවම එන්න කියපු එක අවුලක් නෑ :rolleyes:

    අවරුදු 20 විතර කොල්ලෝ කොහෙද බන් බැදලා ළමයි හදන ඒවා ගැන හිතන්නේ .. කෙල්ලෝ නං හිතනවා ඇති ,
    අනික උ ඔව්ව නං කරන්න යන නෑ

    21 n mona magulda bang....

    :confused::confused::confused::confused:

    Gay test eka fail

    avatar541391_4.gif

    ඔකේ කෙල්ලට වඩා ship එක වැදගත් යකොව්

    කොල්ලට 21 ද ...? හයියෝ මචෝ හරියටම මාත් ඔය වයසේදී
    ගියා පොර සේ... අන්තිමට බලු වෙලා ආව..

    කෙල්ලගේ ගෙදර උන් හිතන පතන විදිහ අනුව තමයි මචන්
    සීන් එක තීරණය වෙන්නේ.. සමහර ගෑණු හිතන් ඉන්නවා
    දෝණි ඇන්දව එංගලන්තේ මහා රැජිණගේ පුතාට දෙන්න..

    අන්න එහෙම ගෑණියෙක් එක්ක නම් කතා කොරලා බේරගන්න
    වෙන්නේ නැහැ මේ කපේට.. කෙල්ලගේ අම්මා හොඳ ගෑණියෙක්
    නම් ඉතින් විහිළුවක් කරලා කැමැත්ත දෙයි..

    අර පහළ එකෙක් කිව්වත් වගේ " අම්මා " කියන්න නම් යන්න එපා..
    වැඩිය දෙන්න එපා...ලිමිට් තියාගෙන හිටපන්..මන් නම් අඩුම තරමේ
    කසාද බැන්දට පස්සේ වත් "අම්මා " කියන්නේ නැහැ...

    එහම නං අව්ලක් නෑ මුට කෙල්ලගේ ගෙදරින් කැමති වගේ කලින් කෙසේ වෙතත් විබාගේ pass උනාම කොහොමත් කැමති වගේ :D:D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උඹ යාලුවට සීනි කිරන්නේ නැතුව හිටපන්. මමත් ගිහින් තිබේ අහන්න. කලින් කෙල්ලගේ අමගෙනුත් අහලා තියෙනවා ඒක නම් over the phone ඒකටත් කැමැත්ත ලැබුනා කෙල්ල ගැස්සුනා. දැන් එකටත් අහලා තියේ. කේක් එකක් ගෙනියන්න කියපන්. මේකේ ගොඩක් මේ පොඩි එක්ස්පීරියන්ස් නැති හුජ්ජ කොල්ලෝ කියාවි අම්මේ කියලා කතා කරන්න කියලා. පිස්සු කෙලින්න එපා "ඇන්ටි" කියලා කතා කරපන්. ඉස්සෙල්ලම අම්මේ කියලා දෙන්න ගත්තම තේරෙනවා නිකන්ම මූ නම් ඕනේවට වඩා බටර් ගාගෙන මවා පාගෙන එන්නේ කියලා. දවස් තුනක් හතරක් ඇන්ටි කියලා අම්මේ වලට මාරු වෙන්න පස්සේ පුලුවන්.

    උඹේ ඩිස්ක්‍රිප්ශන් එකට අනුව අනාගතේ කසාදෙට ටාගට් මොකුත් නැතිව උඹේ යාලුවා ඔය මට්ටමෙන් කෙල්ලගේ අම්මව හම්බුවෙන්න ගියොත් පුතේ හත් පොලේ ගාගන්නවා කියලා මට බුදු ශුවර් එකක් නම් තිබේ.

    lankawe antila oya amme talk ekata ahu wenawa bun

    ehemat pimi panapu ganiyek arenna anik okoma wage ahu wenawa

    hoda putek kiyai :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    lankawe antila oya amme talk ekata ahu wenawa bun

    ehemat pimi panapu ganiyek arenna anik okoma wage ahu wenawa

    hoda putek kiyai :yes::yes:

    ගමේ වගේනම් තමයි අහු වෙන්නේ බං. ටවුන් එකේ කෙනෙක් නම් ලොවෙත් මූ "අම්මේ" කිව්ව ගමන් අනිවා හිතනවා මූ නම් එන පොට හොඳ නෑ කෙල ගෙටගන්න ඕනේ කියලා. ඒකට තමුන්ගේ මූණේ ස්වරූපයත් බලපානවා. ගොඩක් වෙලාවට ඇම්ඩන් ලුක් එකක් තියෙන එකෙක් අම්මේ කිව්ව ගමන් ලොවෙත් ඌ අනාතයි. ඇන්ටි කියන එක ඒ නිසා ශේප්. ඔතන ට්‍රික් එක තියෙන්නේ ඇන්ටි කියලා එනකොට දණ ගහලා වැඳලා එන එකෙන්.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගමේ වගේනම් තමයි අහු වෙන්නේ බං. ටවුන් එකේ කෙනෙක් නම් ලොවෙත් මූ "අම්මේ" කිව්ව ගමන් අනිවා හිතනවා මූ නම් එන පොට හොඳ නෑ කෙල ගෙටගන්න ඕනේ කියලා. ඒකට තමුන්ගේ මූණේ ස්වරූපයත් බලපානවා. ගොඩක් වෙලාවට ඇම්ඩන් ලුක් එකක් තියෙන එකෙක් අම්මේ කිව්ව ගමන් ලොවෙත් ඌ අනාතයි. ඇන්ටි කියන එක ඒ නිසා ශේප්. ඔතන ට්‍රික් එක තියෙන්නේ ඇන්ටි කියලා එනකොට දණ ගහලා වැඳලා එන එකෙන්.

    :oo::oo::oo::oo::oo::oo:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yaluwage oya seen eka umba EK eke thread ekakin dameemen nigamanaya kala haki dewal;

    yaluwata internet gana wadi awabodayak naha

    yaluwa umba gana adi thakseruwaka inne, eka ne umben upades ganneth umba apen ahanneth

    umbata inna yaluwo theranayak ganna bari aya

    ewan yaluwo inna umbath therumak nah

    umbata oya wage prashnayak unama umba sahenna asarana wenna ida thianawa, mokada umbe yaluwonta EK eke thread danna danne nathi nisa

    umba job ekak karanne na

    umba bandala naha, kellekuth naha

    lankawe forum wala thathwe durwalai, me wage prashna sakachcha karanna wenama section ekak hari forum ekak hari nathi weema aduwak

    :)
     
    යාලුවට net ගැන අවබෝදයක් ඇත .. නමුත් උට adsl connection එකක් නැත .. ඒ නිසා හැම වෙලේම ඒමට නොහැක .. එවිට thread යට යන බැවින් ප්‍රයෝජනයක් නොවෙනු ඇත .

    මගේ ගැන අධි තක්සේරුවක් මට හෝ උට නැත .. ඔහොම දෙයක් ගැන යාළුවෙක්ගෙන් නිකන් ඇසීම අධි තක්සේරුවක් නිසා නොව යාළුකම නිසා කරන දෙයක් යැයි සිතමි .

    මට සහ යාළුවන්ට තීරණ ගැනීමේ හැකියාව ඇත .. තීරණ ගැනීමේ හැකියාවට අනිත් අයගෙන් අදහස් විමසා බැලීම බලපෑමක් වන්නේ නැත .. මේකේ අදහස් විමසීමක් සිදු කලද මේකේ කියන ගොන් අදහස් ක්‍රියාත්මක නොකරන අතර වැදගත් යයි හැගෙන දෙයක් තිරන ගැනීමට සාධකයක් කර ගනු ඇත . මේකේ අදහස් විමසු පලියට සියල්ල ක්‍රියාත්මක කරන්නේ යයි සිතීම ඔබගේ ප්‍රශ්නයක් යයි සිතමි .

    මට එසේ අවස්ථාවක් ඇති උවගොත් මම අසරණ වන්නේ කෙසේ දැයි නොදනිමි .. මමවත් යාලුවන්වත් EK thread මත යැපෙන්නේ නැති අතර .. විවිධ වයස් වල විවිධ මට්ටමේ වැඩි පිරිසක් රැස් වෙන තැනක් බැවින් අදහස් විමසා බැලීමට හා විනෝදාස්වාදය සදහා මෙහි thread පලකරමි

    මමත් job එකක් නොකරමි , බැදලත් නැත , කෙල්ලෙකුත් නැත ඒ ගැනත් මම පෙර පවසා ඇත .. එය මෙයට බලපාන්නේ කෙසේ දැයි නොදනිමි
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Heh gon post dala thread eka kanna epa oi. Hudek winodaswadaya sadaha pamani... :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    fresh cherry ganna thiynne koheda pute? mata cherry kanna asawak aawa :D

    cherry :love: fresh nam dannae ban ... food city wala thibboth thamai

    yaluwage oya seen eka umba EK eke thread ekakin dameemen nigamanaya kala haki dewal;

    yaluwata internet gana wadi awabodayak naha

    yaluwa umba gana adi thakseruwaka inne, eka ne umben upades ganneth umba apen ahanneth

    umbata inna yaluwo theranayak ganna bari aya

    ewan yaluwo inna umbath therumak nah

    umbata oya wage prashnayak unama umba sahenna asarana wenna ida thianawa, mokada umbe yaluwonta EK eke thread danna danne nathi nisa

    umba job ekak karanne na

    umba bandala naha, kellekuth naha

    lankawe forum wala thathwe durwalai, me wage prashna sakachcha karanna wenama section ekak hari forum ekak hari nathi weema aduwak

    :)

    :lol:
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    වැඩක් නෑ බං
    උබට නං මේ සින් එක උනේ අපේ එලකිරියෙ පිට් එකට ඇඩ්වයිස් එකක් දෙන්න තිබ්බ. ඒත් උබේ යාලුවෙකටනෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යාලුවෙකුට bump

    වැඩක් නෑ බං
    උබට නං මේ සින් එක උනේ අපේ එලකිරියෙ පිට් එකට ඇඩ්වයිස් එකක් දෙන්න තිබ්බ. ඒත් උබේ යාලුවෙකටනෙ

    :yes::yes::yes::yes::yes::yes:

    යාලුවෙක්ට තමා බොල .. මෙන්න මගේ ප්‍රශ්නේ කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය
    එහෙව් එකේ මට මෙහෙම වෙන්න බැනේ .. :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුවව දාගත්ත එකේ යාලුවට අම්මව දාගන්න අමාරු වෙන එකක් නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යාලුවට net ගැන අවබෝදයක් ඇත .. නමුත් උට adsl connection එකක් නැත .. ඒ නිසා හැම වෙලේම ඒමට නොහැක .. එවිට thread යට යන බැවින් ප්‍රයෝජනයක් නොවෙනු ඇත .

    මගේ ගැන අධි තක්සේරුවක් මට හෝ උට නැත .. ඔහොම දෙයක් ගැන යාළුවෙක්ගෙන් නිකන් ඇසීම අධි තක්සේරුවක් නිසා නොව යාළුකම නිසා කරන දෙයක් යැයි සිතමි .

    මට සහ යාළුවන්ට තීරණ ගැනීමේ හැකියාව ඇත .. තීරණ ගැනීමේ හැකියාවට අනිත් අයගෙන් අදහස් විමසා බැලීම බලපෑමක් වන්නේ නැත .. මේකේ අදහස් විමසීමක් සිදු කලද මේකේ කියන ගොන් අදහස් ක්‍රියාත්මක නොකරන අතර වැදගත් යයි හැගෙන දෙයක් තිරන ගැනීමට සාධකයක් කර ගනු ඇත . මේකේ අදහස් විමසු පලියට සියල්ල ක්‍රියාත්මක කරන්නේ යයි සිතීම ඔබගේ ප්‍රශ්නයක් යයි සිතමි .

    මට එසේ අවස්ථාවක් ඇති උවගොත් මම අසරණ වන්නේ කෙසේ දැයි නොදනිමි .. මමවත් යාලුවන්වත් EK thread මත යැපෙන්නේ නැති අතර .. විවිධ වයස් වල විවිධ මට්ටමේ වැඩි පිරිසක් රැස් වෙන තැනක් බැවින් අදහස් විමසා බැලීමට හා විනෝදාස්වාදය සදහා මෙහි thread පලකරමි

    මමත් job එකක් නොකරමි , බැදලත් නැත , කෙල්ලෙකුත් නැත ඒ ගැනත් මම පෙර පවසා ඇත .. එය මෙයට බලපාන්නේ කෙසේ දැයි නොදනිමි

    උඹ කොල්වින් ගුණරත්නගේ වෛද්‍ය උපදෙස් කියවනවද?