සුදු පුතා;18875170 said:kellage ammata ->Anty kiyahan;
kellage thaththata -> uncle || mame kiyahan;
poratalks dunnoth == umbe lakunu kapewi;
shape eke katha karala .waren;

උට මම කියන්නන් මේක අධ්‍යනය කරන්න කියල යන්න කලින්

සුදු පුතා;18875170 said:kellage ammata ->Anty kiyahan;
kellage thaththata -> uncle || mame kiyahan;
poratalks dunnoth == umbe lakunu kapewi;
shape eke katha karala .waren;

මොන මගුලකට වත් බය වෙන්න එපා, ගෑනි වගේ ඇබරෙන්නත් එපා..
කොල්ලෙක් වගේ කෙලින් කතාකරපන්..
අහන දේට බොරු නැතුව කෙලින් උත්තර දීපන්.. ඔයවෙලේ බොරුවක් කිව්වොත් අනිවා පස්සේ මාට්ටු වෙනවා..
මාර හුත්තක්නේ ඔයී. ඔක්කොම වෙන්නේ යාලුවොන්ටනේ

උඹ යාලුවට සීනි කිරන්නේ නැතුව හිටපන්. මමත් ගිහින් තිබේ අහන්න. කලින් කෙල්ලගේ අමගෙනුත් අහලා තියෙනවා ඒක නම් over the phone ඒකටත් කැමැත්ත ලැබුනා කෙල්ල ගැස්සුනා. දැන් එකටත් අහලා තියේ. කේක් එකක් ගෙනියන්න කියපන්. මේකේ ගොඩක් මේ පොඩි එක්ස්පීරියන්ස් නැති හුජ්ජ කොල්ලෝ කියාවි අම්මේ කියලා කතා කරන්න කියලා. පිස්සු කෙලින්න එපා "ඇන්ටි" කියලා කතා කරපන්. ඉස්සෙල්ලම අම්මේ කියලා දෙන්න ගත්තම තේරෙනවා නිකන්ම මූ නම් ඕනේවට වඩා බටර් ගාගෙන මවා පාගෙන එන්නේ කියලා. දවස් තුනක් හතරක් ඇන්ටි කියලා අම්මේ වලට මාරු වෙන්න පස්සේ පුලුවන්.
උඹේ ඩිස්ක්‍රිප්ශන් එකට අනුව අනාගතේ කසාදෙට ටාගට් මොකුත් නැතිව උඹේ යාලුවා ඔය මට්ටමෙන් කෙල්ලගේ අම්මව හම්බුවෙන්න ගියොත් පුතේ හත් පොලේ ගාගන්නවා කියලා මට බුදු ශුවර් එකක් නම් තිබේ.
lol onna kiwwa amme kiyapan neththnam kella okata game illai dawas ganak ammata amme kiwwe nae kiyala
mama gihin oya wage hambawela den e amma mawa dekka thena ahuwenne nethe kiyala yanawa 
lol onna kiwwa amme kiyapan neththnam kella okata game illai dawas ganak ammata amme kiwwe nae kiyala
mama gihin oya wage hambawela den e amma mawa dekka thena ahuwenne nethe kiyala yanawa
![]()

එක තමා seen එක බදින්වද වගේ එකක් ඇහුවොත් මොකෝ කරන්නේ එකපාරට
පිස්සුද බන් උබට එහෙම අහන්නේ නෑ.. දෙමව්පියෝ දන්නවද කියලා අහයි.. දන්නේ නැත්තන් එයාලටත් කියන්න කියයි..
ඒ වෙලේට මොලෙන් ගේම දෙන්න ඕනා බන්

අම්මට සිරි .. මම උව බය කොරනේ ඕක අහන්න තමා එන්න කියන්නේ කියල ..
එහ්නන් ඇයි බොල ඔය හදිස්ස්යේ එන්න කියල තියෙන්නේ ඔච්චර කල් ඉදල .. නැන්දම්මා මු ගැන දන්නවද කොහෙද ඔක්කොම .. කෙල්ල අම්මට කියල අරගෙන මුට තෑගිත් ගෙනත් දෙනවද කොහෙද ..![]()

yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karannaඔව්ව නං අව්ලක් නැතිවෙයි බන් .. උත්තර දී ගන්න බැරි ලොකු ලොකු දේවල් මොනවහරි අහයිද කියල තමා seen එක තියෙන්නේ ..![]()

e welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne 
බයවෙන්න එපා බන් ගිහින් කතාකරපන්..
මොකටද එන්න කියන්නේ කියලා එතකොට බලපන්..
උබ ඔය කියන යාලුවා අකිල කියලා එකෙක් එහෙම නෙවෙයි නේද?![]()

yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karannae welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne
![]()

නෑ නෑ .. උ කව්ද .. ?![]()

අපිත් අදුනන එක එක සොන්නයෝ ඉන්නවනේ බන්..
එහෙම එකෙක්..
උබේ යාලුවට බය නැතුව කෙලින් කතකරන්න කියපන්.. වැඩේ ගොඩ..![]()

yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karannae welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne
![]()

yaddi earphone ekak aran yanna kiyapan ape ek kata hari diyan anith peththen call karannae welwawta uththara enawa ban oka exam ekak neweine ban mokatada ochchara baya wenne
![]()

. ඕව වැඩ කරන්න signal එහෙම නෑ හරියට 

හොඳ කේක් එකකුත් අරන් පළයන් (යන්න කියපන්) ... ඊට පස්සෙ අහන ප්‍රශ්ණ වලට උත්තර දීල එන්න තියෙන්නෙ ... අනාගත බලාපොරොත්තු, කොහොමද ලයිෆ් එක ප්ලෑන් කරගෙන ඉන්නෙ වගෙ දේවල් අහයි ... ජොබ් එකක් නැති නිසා එච්චර ලොකුවට අමාරුවෙ දාන එකක් නෑ ...
![]()

උට ඔච්චර ලොකු එකක්නන් උස්සන් යන්න අමාරු වෙයි .. අනික උට කේක් බිස්කට් ගෙනියන්න කිව්වම බැලූ වෙනසක් කරන්න ඕනේ කිව්වේ ..![]()
muta katha karaganna panath nae ekatanam mokada wenasak karanna onelu
ussan palayan wena geniyek gihin kiyanna thiyenne me mage anith kella kiyala ithin oka thamai wenasa
neththnam paan raththaalak aran yanna kiyaapan 

පාන් රාත්තලේ කතාවන් එල 
.. test කරන්නත් එක්ක ගෙනියන්න කියන ඕනේ 