muta katha karaganna panath nae ekatanam mokada wenasak karanna onelu
ussan palayan wena geniyek gihin kiyanna thiyenne me mage anith kella kiyala ithin oka thamai wenasa
neththnam paan raththaalak aran yanna kiyaapan
![]()

යාලුවෙකුට
![]()
advert eke dekka mewamayi geniyenne kello set wenawamai!

..පාන් රාත්තලේ කතාවන් එල
.. test කරන්නත් එක්ක ගෙනියන්න කියන ඕනේ
[/B][/COLOR]

උට ඉතින් වෙනසක්ලුනේ කරන්න ඕනේ![]()

Wenasak...!
![]()
kellawa pregnet karala boss wage gihin kiyapan loku part Danna epa kellage bade oyalage munubura inne masa 10 ta kalin bandinna oni takgaala lesti karanna kiyala!

දැන් වැඩියෙන් common එක එකනේ .. කතාවක් බැලුවත් කොහෙන් හරි ගිහින් ඕකනේ වෙන්නේ 

ඔන්න ගියාලූ උබේ නොවන උබේ යාලුවා
පුතේ ඔයා තම කැම්පස් නේද ගොඩක් හොදයි පුතේ අපේ දුවටත් ඉගෙන ගනන් උදව කරන්න තැන් තැන් වල රස්තියාදු ගහනන් එප හරි නැහැ නේ කෙල්ලට , ඔන දෙයක් ගෙදර ඇවිල්ලා කතා කරන්න , ඉස්සරහට මොනවද පුතේ කරන්නෙ කියද්දි
තෝ හිවලා වගේ හිනා වෙලා ඇඹරෙන්නේ නැතුව ( උබ නෙවෙයි යලූවා ) අන්ටි ඉස්සරහට මම කැම්පස් අවුට් වුනහම මේ ෆිල්ඩ් එකෙන් ජොබ් එකක් කරනවා ඊට අමතර තව ටිකක් ඉගෙන ගන්නවා අම්මේ ( ඇන්ටි ) මම මෙයාටත් කිව්වේ මේ කොස් එක මෙක ඉගෙන ගන්න ඉස්සරහට හොදයිනේ ඔන්න ටොක්ස් නැන්දා අම්මා පුතේ කියලා ඇඹරිලා ඔය දෙන්න කතා කර කර ඉන්නේ මම මොනවා හරි කන්න බොන්න ගෙන්නම් කියලා.
උඹ යාලුවට සීනි කිරන්නේ නැතුව හිටපන්. මමත් ගිහින් තිබේ අහන්න. කලින් කෙල්ලගේ අමගෙනුත් අහලා තියෙනවා ඒක නම් over the phone ඒකටත් කැමැත්ත ලැබුනා කෙල්ල ගැස්සුනා. දැන් එකටත් අහලා තියේ. කේක් එකක් ගෙනියන්න කියපන්. මේකේ ගොඩක් මේ පොඩි එක්ස්පීරියන්ස් නැති හුජ්ජ කොල්ලෝ කියාවි අම්මේ කියලා කතා කරන්න කියලා. පිස්සු කෙලින්න එපා "ඇන්ටි" කියලා කතා කරපන්. ඉස්සෙල්ලම අම්මේ කියලා දෙන්න ගත්තම තේරෙනවා නිකන්ම මූ නම් ඕනේවට වඩා බටර් ගාගෙන මවා පාගෙන එන්නේ කියලා. දවස් තුනක් හතරක් ඇන්ටි කියලා අම්මේ වලට මාරු වෙන්න පස්සේ පුලුවන්.
උඹේ ඩිස්ක්‍රිප්ශන් එකට අනුව අනාගතේ කසාදෙට ටාගට් මොකුත් නැතිව උඹේ යාලුවා ඔය මට්ටමෙන් කෙල්ලගේ අම්මව හම්බුවෙන්න ගියොත් පුතේ හත් පොලේ ගාගන්නවා කියලා මට බුදු ශුවර් එකක් නම් තිබේ.

lol onna kiwwa amme kiyapan neththnam kella okata game illai dawas ganak ammata amme kiwwe nae kiyala
mama gihin oya wage hambawela den e amma mawa dekka thena ahuwenne nethe kiyala yanawa
![]()

හොඳ කේක් එකකුත් අරන් පළයන් (යන්න කියපන්) ... ඊට පස්සෙ අහන ප්‍රශ්ණ වලට උත්තර දීල එන්න තියෙන්නෙ ... අනාගත බලාපොරොත්තු, කොහොමද ලයිෆ් එක ප්ලෑන් කරගෙන ඉන්නෙ වගෙ දේවල් අහයි ... ජොබ් එකක් නැති නිසා එච්චර ලොකුවට අමාරුවෙ දාන එකක් නෑ ...
![]()

මන්දා ඔය අම්මා කියන එක පලවෙනි දවසේ වාසියට වඩා අවාසියට තමයි හිටින්න පුලුවන්. මම නම් අම්මේ කිව්වේ පස්සේ. කිසිම අවුලක් නෑ.![]()
මම අවුරුදු 3ක් තිස්සේ කතා කරන්නේ ඇන්ටි කියල ඔයි![]()

එකෙන්ම හරි ! මේ තියෙන්නේ කියලා. මොනා නැතත් හොදට ඇදගෙන යමන්. ඒ කිවේ නිකං මගුලට යනව වගේ නෙවේ ඈ ! කසාදෙට ටාගට් නැතිව ඇයි බං ලව් කරන්නේ ? නිකං ගගු කන්න වෙනවා සුවර් ! පවුලේ විස්තරත් අහවි. බොහො දුරට උබෙ ගෙදරටත් කියන්න වෙයි ! නැත්තන් තේරුමක් නැහැනේ ! කෙල්ලගෙ දෙමාපියො උනත් බය ඇති නේ කෙල්ල කලින්ම පෙට්ටිය කඩාගෙන ලමයි හදාගෙන නාස්ති වෙයි කියලා ! එහෙම බැලුවම එන්න කියපු එක අවුලක් නෑ![]()