නැන්දම්මාස් ෆ#න් මවුත්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උබේ වයස 27 ක් වගේ ඇති මම හිතන්නේ. පුලුවන්නම් දෙන්නම රට පලයන් ඒකිගේ ඩිග්‍රිය ඉවර උනාම. මොකද ඔක ඉවර කරල ලන්කාවේ ජොබක් හොයන් මේ කපේට ගොඩ එන්න බැහැ. කෙල්ලත් හොදට ඉගෙන ගන්න එකේ හොද කම්පනියකට යන්න පුලුවන්. යු ඒ ඊ හොදයි. දෙන්නම අවුරුදු 5ක් ඇදල ආවනම් අනිවා ඉන්වෙස්මන්ට් එකක් හෝ බිස්නස් එකක් කරන්න පුලුවන්. සමහරවිට එනකොට නැන්දම්මා එලොව ගිහිල්ලත් තියෙයි :lol:. ලන්කාවේ නම් ඉන්න හිතන්න්වත් එපා. ඔක තමයි මගේ ඇඩ්වයිස් එක
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,510
    113
    Colombo
    මායි කෑල්ලයි යාලුවෙලා දැන් අවුරුදු 2 ක් වෙනවා.
    තාම කෙල්ල ඉගෙන ගන්නව (degree එකක්)
    කෙල්ලගෙ අම්මට තියන්නෙ මහා ජරාම වේ# කටක් බන්.හැමදාම හවසට කිසිම හේතුවක් නැතුව ගෙදර උන්ට බනින්න ගන්නව බන්.තාත්තටත් ගානක් නෑ. ඒ ගෑනිගෙ කට වහන්නම බෑ. හැමදාම බොරු ලෙඩ ගන්නව.දොස්තරලා ගාවට ගිහින් නිකරුනේ සල්ලි නාස්ති කරනවා.දේවාල ගානෙ දුවන්වා.උන්ට සල්ලි පුදනවා.ගෙදර්ට එන ආදායමෙන් සැලකිය යුතු ගානක් මේ ගෑනි බොරු ලෙඩ වලටයි..විකාර වලටයි වියදම් කරනව.ඒ කරලත් හැමදාම මිනිහට කෑ ගහනව සල්ලි නෑ කියල.

    මේ සිද්දි නිසා කෙල්ල ඉන්නෙ depression එකේ.ලෙක්චර් වෙලාවට අර ගෑනි කුනුහබ්බ පලන්න ගන්නවා.ඉගෙන ගන්න දෙන්නම නෑ.මේ ගෑනිගේ තියන වදේ නිසා ඒ ඔක්කොම යන්නෙ මගේ පිටින් බන්.හරියට නින්දක් නෑ නිදහසක් නෑ කොල්ලෙක්ගෙ ජීවිතේ තියන්න ඔනේ නිදහස වත් නෑ බන්.අඩුම ගානේ

    මටත් හොද රස්සාවක් තිබුනා.ඒත් කොරෝනා නිසා කම්පැනි එක ඩවුන් ගිහින් මටත් අයින් වෙන්න උනා.දැන් පොඩි ජොබ් එකක් කරනවා ඒත් කෙල්ලව බෝඩිමකට වත් දාල වියදමට සල්ලි දෙන්න පුලුවන්කමක් මට නෑ බන්.
    වෙලාවකට හිතෙනව ඔක්කොම දමල ගිහින් වැලලෙන්න. ඒත් එහෙම කරන්න බෑ බන්. මාත් පොඩි කාලෙ ඉදලම තාත්තා නැතුව හැදුනේ. බොහොම අමාරුවෙන් ඔලුව උස්සන් මේ විදියට හරි ජීවත් වෙන්නෙත්.
    දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවම එපා වෙනවා බන් ජීවිතේම.කෙල්ල මට මාර ආදරෙයි. මට ඒකිව ඒ අපායෙන් ගලව ගන්න ඕනේ බන්. ඒ උනාට සල්ලි කියක්වත් අතේ නැතුව එහෙම රිස්ක් එකක් ගන්නත් මට බෑ බන්.මීට කලින් සල්ලි නැතුව අවදානම් දේවල් කරල හොදට හෙම්බත් වෙලා තියන්වා. කෙල්ලත් හොදටම අසනීපෙන්. අම්මයි තාත්තයිත් කිසි දෙයක් හොයන්නෙ නෑ මට රස්සාව තියන දවස් වල පුලුවන් තරම් හැම තැනටම එක්ක ගිහින් ලෙඩේ සනීප කරගත්තෙ.
    මමත් දැන් වැටෙන්න පුලුවන් ලෙල්ලටම වැටිලා බන් ඉන්නෙ. අවුරුදු 4ක් කම්පැනි එකකට ජීවිතේ නාස්ති උනා අන්තිමේ දි කිසිම දෙයක් කරගන්නත් බැරි උනා.

    හිත හැදෙන්න හරි මොනාහරි කියන් පලයන්.මේ වෙලාවෙ අන්තිම ලෙස මයින්ඩ් ෆක් වෙලා ඉන්නේ.

    Edit - ඉක්මනට ස්ටෙබල් වෙන්න පුලුවන් අයිඩිආ උබල ලග මොනව්ද තියෙන්නෙ.Background එක IT

    වදින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.
    Gedarata arakshawak karapan. Matanam penne යක්‌ෂ or පෙරේත dishtiyak wage kiyana e2ain. Joke nemei. Hamuduruwo genala danayak deepen.
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව

    අපේ අම්මව මතක් උනා, එයත් ඔය වගේමයි..
    රට පලයන් කෙල්ලත් අරන්, ඔය ගෑනි මැරෙන්නකම් එන්න එපා, කෙල්ලට වැඩිය ගෙදරට කතා කරන්න දෙන්නත් එපා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    දෙනුන් බලා කිරි ගංඥයි...
    මවුන් බලා හිර ගංඥයි...
    Agreed, matath hithenawa ehema baluwanam hari kiyala dan

    Ganan ganne nathiwa idapan
    ------ Post added on Oct 25, 2021 at 6:43 AM
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මචන් උබේ වයස 27 ක් වගේ ඇති මම හිතන්නේ. පුලුවන්නම් දෙන්නම රට පලයන් ඒකිගේ ඩිග්‍රිය ඉවර උනාම. මොකද ඔක ඉවර කරල ලන්කාවේ ජොබක් හොයන් මේ කපේට ගොඩ එන්න බැහැ. කෙල්ලත් හොදට ඉගෙන ගන්න එකේ හොද කම්පනියකට යන්න පුලුවන්. යු ඒ ඊ හොදයි. දෙන්නම අවුරුදු 5ක් ඇදල ආවනම් අනිවා ඉන්වෙස්මන්ට් එකක් හෝ බිස්නස් එකක් කරන්න පුලුවන්. සමහරවිට එනකොට නැන්දම්මා එලොව ගිහිල්ලත් තියෙයි :lol:. ලන්කාවේ නම් ඉන්න හිතන්න්වත් එපා. ඔක තමයි මගේ ඇඩ්වයිස් එක
    තැන්කු සහෝ.හරියටම ගෙස් කලා වයස ❤️
     
    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    badinna tawa wayasa tiynena eke uba stable weyan mcn tawa. IT karanwa nm freelance karpm. Tawa income gana hoyala blpn. Kellage hita hadapm uba tikk stable wenkm. Kellawa moral karapm puluwn taram prasna walata muna denna. Motivation video blnna dipm. Buddagama gana kiyla dipm.

    matat uba wage case ekk tibba kellge. Mn karapu dewal ubta kiuwe. Ewa hari giya. Kello api hitanwta wada wenas wenw bn. Un hita hadagnnwq komari. Hebai kalyak yai. Ahema unama ubta ekige prassere ekat aduwei. Uba a atare hoda income ekk hoyanna plan karpm.

    hemadema hariynna kiyla suba patanawa.
     
    • Like
    Reactions: pasansnoop

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    කෙල්ලත් කවද හරි අම්ම වගේ වෙනවා මචන්. එක ටිකක් ඔලුවේ තියන් ඉදපන්. වයසට යද්දී තමා ලේ වලින් එන ගති ගුණ එලියට එන්නේ. අත්දැකීමෙන් කියන්නනේ මචන්. බදින්න යන එකා /එකී ගැන මිම්මක් ගන්න පුළුවන් හොද විදියක් තමා ඔය ගෙදර අම්ම තාත්ත දෙන්නගේ තීරණ ගන්න විදිය personality එක measure කරන එක....
     
    • Like
    Reactions: sk_ralahami