. ලන්කාවේ නම් ඉන්න හිතන්න්වත් එපා. ඔක තමයි මගේ ඇඩ්වයිස් එකGedarata arakshawak karapan. Matanam penne යක්ෂ or පෙරේත dishtiyak wage kiyana e2ain. Joke nemei. Hamuduruwo genala danayak deepen.මායි කෑල්ලයි යාලුවෙලා දැන් අවුරුදු 2 ක් වෙනවා.
තාම කෙල්ල ඉගෙන ගන්නව (degree එකක්)
කෙල්ලගෙ අම්මට තියන්නෙ මහා ජරාම වේ# කටක් බන්.හැමදාම හවසට කිසිම හේතුවක් නැතුව ගෙදර උන්ට බනින්න ගන්නව බන්.තාත්තටත් ගානක් නෑ. ඒ ගෑනිගෙ කට වහන්නම බෑ. හැමදාම බොරු ලෙඩ ගන්නව.දොස්තරලා ගාවට ගිහින් නිකරුනේ සල්ලි නාස්ති කරනවා.දේවාල ගානෙ දුවන්වා.උන්ට සල්ලි පුදනවා.ගෙදර්ට එන ආදායමෙන් සැලකිය යුතු ගානක් මේ ගෑනි බොරු ලෙඩ වලටයි..විකාර වලටයි වියදම් කරනව.ඒ කරලත් හැමදාම මිනිහට කෑ ගහනව සල්ලි නෑ කියල.
මේ සිද්දි නිසා කෙල්ල ඉන්නෙ depression එකේ.ලෙක්චර් වෙලාවට අර ගෑනි කුනුහබ්බ පලන්න ගන්නවා.ඉගෙන ගන්න දෙන්නම නෑ.මේ ගෑනිගේ තියන වදේ නිසා ඒ ඔක්කොම යන්නෙ මගේ පිටින් බන්.හරියට නින්දක් නෑ නිදහසක් නෑ කොල්ලෙක්ගෙ ජීවිතේ තියන්න ඔනේ නිදහස වත් නෑ බන්.අඩුම ගානේ
මටත් හොද රස්සාවක් තිබුනා.ඒත් කොරෝනා නිසා කම්පැනි එක ඩවුන් ගිහින් මටත් අයින් වෙන්න උනා.දැන් පොඩි ජොබ් එකක් කරනවා ඒත් කෙල්ලව බෝඩිමකට වත් දාල වියදමට සල්ලි දෙන්න පුලුවන්කමක් මට නෑ බන්.
වෙලාවකට හිතෙනව ඔක්කොම දමල ගිහින් වැලලෙන්න. ඒත් එහෙම කරන්න බෑ බන්. මාත් පොඩි කාලෙ ඉදලම තාත්තා නැතුව හැදුනේ. බොහොම අමාරුවෙන් ඔලුව උස්සන් මේ විදියට හරි ජීවත් වෙන්නෙත්.
දැන් මේ වගේ ප්රශ්නයක් ආවම එපා වෙනවා බන් ජීවිතේම.කෙල්ල මට මාර ආදරෙයි. මට ඒකිව ඒ අපායෙන් ගලව ගන්න ඕනේ බන්. ඒ උනාට සල්ලි කියක්වත් අතේ නැතුව එහෙම රිස්ක් එකක් ගන්නත් මට බෑ බන්.මීට කලින් සල්ලි නැතුව අවදානම් දේවල් කරල හොදට හෙම්බත් වෙලා තියන්වා. කෙල්ලත් හොදටම අසනීපෙන්. අම්මයි තාත්තයිත් කිසි දෙයක් හොයන්නෙ නෑ මට රස්සාව තියන දවස් වල පුලුවන් තරම් හැම තැනටම එක්ක ගිහින් ලෙඩේ සනීප කරගත්තෙ.
මමත් දැන් වැටෙන්න පුලුවන් ලෙල්ලටම වැටිලා බන් ඉන්නෙ. අවුරුදු 4ක් කම්පැනි එකකට ජීවිතේ නාස්ති උනා අන්තිමේ දි කිසිම දෙයක් කරගන්නත් බැරි උනා.
හිත හැදෙන්න හරි මොනාහරි කියන් පලයන්.මේ වෙලාවෙ අන්තිම ලෙස මයින්ඩ් ෆක් වෙලා ඉන්නේ.
Edit - ඉක්මනට ස්ටෙබල් වෙන්න පුලුවන් අයිඩිආ උබල ලග මොනව්ද තියෙන්නෙ.Background එක IT
වදින්නම් උඹල ගෑනු ගන්නවන්ම් අතේ සල්ලි තියනවනම් හරි... යන්න හරි පාරක් තියනවන්ම් හරි විතරක් ගැනු ගනිල්ල බන්.
මායි කෑල්ලයි යාලුවෙලා දැන් අවුරුදු 2 ක් වෙනවා.

Agreed, matath hithenawa ehema baluwanam hari kiyala danදෙනුන් බලා කිරි ගංඥයි...
මවුන් බලා හිර ගංඥයි...
තැන්කු සහෝ.හරියටම ගෙස් කලා වයසමචන් උබේ වයස 27 ක් වගේ ඇති මම හිතන්නේ. පුලුවන්නම් දෙන්නම රට පලයන් ඒකිගේ ඩිග්රිය ඉවර උනාම. මොකද ඔක ඉවර කරල ලන්කාවේ ජොබක් හොයන් මේ කපේට ගොඩ එන්න බැහැ. කෙල්ලත් හොදට ඉගෙන ගන්න එකේ හොද කම්පනියකට යන්න පුලුවන්. යු ඒ ඊ හොදයි. දෙන්නම අවුරුදු 5ක් ඇදල ආවනම් අනිවා ඉන්වෙස්මන්ට් එකක් හෝ බිස්නස් එකක් කරන්න පුලුවන්. සමහරවිට එනකොට නැන්දම්මා එලොව ගිහිල්ලත් තියෙයි. ලන්කාවේ නම් ඉන්න හිතන්න්වත් එපා. ඔක තමයි මගේ ඇඩ්වයිස් එක