මගේ ලව් එකටත් දැන් අවරුදු 10 වැඩි.උබට වගේම ප්‍රශ්න ආව ගොඩක්.තව එන්නත් තියෙනවා 
මට දෙන්න තියෙන හොදම උපදෙස තමයි දැන්ම බදින්න නම් එපා.
සල්ලි ට්කක් ඉතුරු කරගන්න,ඉන්වෙස්ට්මෙන් ප්ලැන් තියෙනවා බෑන්ක් වල.මාසෙට ගානක් තියෙන්නේ,ඒ වගේ දෙයක් බලපන්.
හදිස්සි වෙලා තීරණ ගන්න එපා.උබට දැන් හිතෙන දේ හෙටත් ඒ වගේම හිතෙනවද බලපන්
ප්‍රශ්න ආවට ඉමොෂනල් තීරණ ගන්න එපා මචන්.

.