නැන්දම්මා විරෝදී සංගමය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං අද නැන්දම්මගෙන් ගුටි කාල තියනවා කෑමක් ත්‍රෙඩ් දාන්න රිදිලා :yes:

    lion_chase_dave_w_270fb2.jpg

    :(:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවල් කාලෙ සිංහයො වගේ කෑගහපු සමරහ වීරයො දැන් කුස්සියට වෙලා නැන්දම්මත් එක්ක රෑට කෑම හදනව ඇති...
    අදාල උන්ට රිදෙයි..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සර්වසම්පූර්ණව ඕනි දුවත් එක්ක රත්තරං කැමති වෙයිද දන් නෑ :rolleyes:

    නැන්දම්මෙක්නේ ඉල්ලුවේ බොල දුවෙක් දෙන්නේ මොකටද :rofl:
    අන්න රත්තරං නැන්දම්මව පැක් කරනවලු උඹට එවන්න :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං;18333193 said:

    ඔන්න මමනම් නෙමේ

    ඔයා නැන්දම්මා උනානම් කපන්නේ රෙප් නෙමේ... බෙල්ල
    :cool::cool:
    ආස්මිගෙ බෙල්ල කපනකල් අපි බලන් ඉදියි....:angry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නැන්දම්මෙක්නේ ඉල්ලුවේ බොල දුවෙක් දෙන්නේ මොකටද :rofl:
    අන්න රත්තරං නැන්දම්මව පැක් කරනවලු උඹට එවන්න :lol:

    ඇයි වේසියෙ නැන්දම්මෙක් වෙන්න නම් මුලින් දුව අරං ඉන්න එපැයි :angry:
    ඒකයි මේ ඇහුවෙ කොහෙද උබල එක්ක :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි වේසියෙ නැන්දම්මෙක් වෙන්න නම් මුලින් දුව අරං ඉන්න එපැයි :angry:
    ඒකයි මේ ඇහුවෙ කොහෙද උබල එක්ක :no:

    ඉතින් ඒකනේ රත්තරං දුවව ගත්තේ :P
    ඌට දුව උඹට නැන්දම්මා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැන්දම්මෙක්නේ ඉල්ලුවේ බොල දුවෙක් දෙන්නේ මොකටද :rofl:
    අන්න රත්තරං නැන්දම්මව පැක් කරනවලු උඹට එවන්න :lol:

    පල උට්ටො යන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සර්වසම්පූර්ණව ඕනි දුවත් එක්ක රත්තරං කැමති වෙයිද දන් නෑ :rolleyes:

    ඒ බයිලා හරියන්නේ නෑ. ඉස්සෙල්ලා ඉල්ලුවේ නැන්දම්මා.. මම මේ පැක් කරන ගමන් ඉන්නේ...