නැන්දම්මා විරෝදී සංගමය

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    රත්තරං;18332897 said:
    ඕක මෙහෙමයි බන්.. කවදා හරි අපේ ගෑනිත් අම්මගෙන් බැට කකා පවුල් ජීවිතේ ගෙනිහින් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නේ නැතුව අනාගතේ තමන්ගේ දුවෙක් උන්නොත් ඒකිගේ පව්ලටත් අත දානවා.. ඕක බන් අව්රුදු හත් අට දාහක ඉදන් පැවත එන මගුලක්

    හුගක් වෙලාවට මාමන්ඩිලා කේස් දාන්නේ නැත්තේ උන් සම්බුව කාලා තියෙන නිසා

    අපිත් අනාගතේදී අපේ මාමන්ඩිලා වගේ වෙයි බන්.අපොයි පිරිමින්ට ගිය කලක් :no:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    රත්තරං;18332924 said:
    අපේ මාමන්ඩියනම් අව්ලක් නෑ බන්

    මගෙත් මාමණ්ඩි අවුලක් නෑ බන්.මාමණ්ඩි එල කොල්ලෙක්.එත් මාමණ්ඩිට බැරි උනානේ තමන්ගේ නෝනව හදා ගන්න.අපිට පාඩුවේ ඉන්න දීල ඇඟිලි නොගහා ඉන්න කියන්න බැරි උනා නේ
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    රත්තරං;18332924 said:
    අපේ මාමන්ඩියනම් අව්ලක් නෑ බන්

    මගේ නැන්දම්මා මාමන්ඩි සහ වයිෆ් ඔක්කොම අවුල්.ඒක නිසා මම තනි වුනා
    :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි නම් එතින් බැදලා නැති නිසා අවුලක් නැහැ. මේක කියවුවම මම හිතට ගත්තේ අම්ම නැති කෙල්ලෙක් බදින්න. මමන්දිත් එහෙමනම් කියපන්
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අපි නම් එතින් බැදලා නැති නිසා අවුලක් නැහැ. මේක කියවුවම මම හිතට ගත්තේ අම්ම නැති කෙල්ලෙක් බදින්න. මමන්දිත් එහෙමනම් කියපන්

    :rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපි නම් එතින් බැදලා නැති නිසා අවුලක් නැහැ. මේක කියවුවම මම හිතට ගත්තේ අම්ම නැති කෙල්ලෙක් බදින්න. මමන්දිත් එහෙමනම් කියපන්

    මාමන්ඩියා එල

    උගෙන මට වදේකුත් නෑ මගෙන් ඌට වදේකුත් නෑ.. ස්වාදීනව තමන්ගේ පුකෙන් භහිශ්‍රාවය කරගෙන අපි දෙන්නා ඉන්නවා. එකෙක්ට එකෙක් අනිකගේ පුකේ ඇගිල්ල ගහන්න යන්නේ නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Mother-in-Law.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;18332955 said:
    මාමන්ඩියා එල

    උගෙන මට වදේකුත් නෑ මගෙන් ඌට වදේකුත් නෑ.. ස්වාදීනව තමන්ගේ පුකෙන් භහිශ්‍රාවය කරගෙන අපි දෙන්නා ඉන්නවා. එකෙක්ට එකෙක් අනිකගේ පුකේ ඇගිල්ල ගහන්න යන්නේ නෑ

    එතකොට නන්ම්දම්ම උබේ පුකේ ඇගිල්ල ගහන්න ආවද ??:baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18332752 said:
    ඇත්ත කියන්න. ඔයා මගේ වයිෆ්ද? ඊයේ හවස කිව්ව ටිකම අකුරක් නෑර මෙතන ටයිප් කරලනේ :confused::confused:

    ඔය බනේ කිය කියා තමා අරින්නේ. ඒකනේ ඉවසන්නම බැරි

    :rofl:නෑ මම නැන්දම්මා..:baffled:දුව මම කියලා දුන්න විදිහටම කියලා එහෙනන්..:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං අද නැන්දම්මගෙන් ගුටි කාල තියනවා කෑමක් ත්‍රෙඩ් දාන්න රිදිලා :yes:

    lion_chase_dave_w_270fb2.jpg