නැන්දම්මා සහ ලේලිය

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නැන්දම්මා සහ ලේලිය

    සැමියා : මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.

    බිරිඳ : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.

    සැමියා : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම.

    බිරිඳ : අනේ... අම්ම එනවද ? දැං මාස දෙකකටත් වැඩියි මම අම්මව අන්තිමට දැකල. අහන්නකො අනේ.. මම දන්න ටැක්සි කාරයෙක් ඉන්නව, මම එයාට කෝල් කරල කියන්නන් හෙට උදේට ස්ටේශමට යන්න කියල. හෙට ඉරිද හින්ද අම්ම එන එක හොඳයි, ළමයිනුත් ගෙදර නෙ. එයාලට ඒගොල්ලොන්ගෙ ආච්චි එක්ක සෙල්ලං කරන්නත් පුලුවන්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බිරිඳ: මට අද අම්ම කතා කලා. අම්ම හෙට පාන්දර 4 ට ස්ටේශන් එකට එනව කිව්ව.

    සැමියා : ආ.. එයා අන්තිමට ආවෙ මාස 4 කට විතර කලින් නේද ? හෙට ඉරිද නිසා මම ටිකක් දවල් වෙනකන් නිදාගන්න හිතන් උන්නෙ, ඒත් දැන් ඔයාලගෙ අම්ම එනවලු, ඊටත් හපන් පාන්දර 4 ට. අනික ටැක්සියක්වත් කොහෙන්ද අනේ හොයා ගන්නෙ ඔය වෙලාවට.

    බිරිඳ : ම්ම්.. අපේ අම්ම නෙමේ අනේ එනව කිව්වෙ. ඔයාලගෙ අම්ම.

    සැමියා : අනේ... අම්ම එනවද ? දැං මාස දෙකකටත් වැඩියි මම අම්මව අන්තිමට දැකල. අහන්නකො අනේ.. මම දන්න ටැක්සි කාරයෙක් ඉන්නව, මම එයාට කෝල් කරල කියන්නන් හෙට උදේට ස්ටේශමට යන්න කියල. හෙට ඉරිද හින්ද අම්ම එන එක හොඳයි, ළමයිනුත් ගෙදර නෙ. එයාලට ඒගොල්ලොන්ගෙ ආච්චි එක්ක සෙල්ලං කරන්නත් පුලුවන්.
    oka mehemath wenna puluwan...:P:P:P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    oka mehemath wenna puluwan...:P:P:P

    වෙන්න පූලුවන්. ඒත් ඕකේ මුල් ආකාරයට වෙන්න තමා වැඩි ඉඩ කඩ තියෙන්නේ. හේතුව නම් නැන්දම්මා සහ ලේලිය අතර ඇති පුරාණයසිට පැවත එන අනොන්‍යය සබඳතාව :lol::lol: