නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි :cool:

    අද ගොඩක් සතුටු දවසක්.... ඕ ලෙවල් රිසල්ට් ආවා....
    ඒ ලෙවල් කරන්න තරමට රිසල්ට් තියෙනවා...
    පැය 24 පුරාම මට ඕ ලෙවල් ගොඩ දාගන්න උදව් කරපු

    නැන්දිලට මාමිලට අයියලට අක්කලට ස්තුතියි.... ආදරෙයි අහස තරම්... :love:
    ඒ ලෙවල්වලදිත් ඔයාල උදව් කරයි කියල හිතනවා.... ;)

    yako tho taama olvl da :rolleyes:
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    Congratzz bro... :D
    iscole yana kale rathu thoppi passe gihin O/L karanna beri wela den kalada...
    neththan nisi wayasa denda koluwo..:confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    yakoo mu 10 waseredi join wela tiyenne. adenawa. api oyakale kole bata thuwakku hadan kele penapu eka. neddakin.

    anyway jayen jaya kollo. hodata igena ganin. nethnam passe kaaleka pasuthewenna wei.
    best luck.

    හම්මෝ මචන්, එකනෙ බලපන්කො දැන් මුන්, අපි ඔය වයසෙ එලකිරි දන්නෙත් නැ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yep... grade 1 waladi thami account eka hadala thiyenne,,,, :)

    මේ මල්ලි ගොඩක් පොඩි කාලෙම තාක්ශෙනේට හුරු වෙලා...
    හැබැයි අකවුන්ට් එක හදද්දි අහන ගනම් ප්‍රශ්නෙට උත්තරේ අම්මගෙන් අහගන්න ඇත්තෙ...:)
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ මල්ලි ගොඩක් පොඩි කාලෙම තාක්ශෙනේට හුරු වෙලා...
    හැබැයි අකවුන්ට් එක හදද්දි අහන ගනම් ප්‍රශ්නෙට උත්තරේ අම්මගෙන් අහගන්න ඇත්තෙ...:)

    :shocked::shocked::shocked: අම්මෝ ඒක නම් සුපිරි කතාවක්....
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    congrats bro...!!!මූ හෙන හුජ්ජ කොල්ලෙක් නෙ යකෝ...පාටි ඕනෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැත වැඩේ හැබැයි ආ අර අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මට පෙන්නුවේ නෑ මට :no:

    කොපි කරල විබාග පාස් වෙලා වැඩක් නෑ අයියෙ:sorry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කැත වැඩේ හැබැයි ආ අර අන්තිම ප්‍රශ්නෙට උත්තරේ මට පෙන්නුවේ නෑ මට :no:

    හත්වලාමේ... මගේ පිටිපස්සේ ඩෙස්ක් එකේ හිටපු කටුසු ටයිප් බුවා ඔයා ද...?
    ඒත් මම බැලුවා සපත්තුත් ගලවගෙන ඇගිලි ගණන් කරන කොට මේ මොකෙක්ද කියල.... :sorry: