නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Aug 16, 2018
301
17
0

රිපෝර්ට් කරන්නේ මොනවා කියලද ? අපි දෙන්නa අපේ අදහස් නේ දැක්වුවේ. ඔව් ඉතින් මුන්ට නීතියට වැඩිය ලොකුඉනෙ මහා ලොකු සන්ක්ස්කෘතිය ...

මුන් බුද්දාගමයි , සංස්කෘතියයි පටලවාගෙන ඉන්නේ ... එක තමයි මේ ඔක්කොටම හේතුව
මේක බුද්දාගමට කිසිම සම්බන්දයක් නැ. මේක තනිකරම දේව ආගම් සංකල්පේ. මේ දාතුව ගෙනාවෙත් ගැනියෙක්, හැබැයි දැන් ගෑනියෙකුට මේක අල්ලන්න තහනම්. හිතගනින්කෝ මුල මතක තියන ජාතියක්ද කියලා. .
 
apita mokada

Banned
Aug 19, 2018
128
8
0
වාහන නැති නිසානේ බන් ඒ රජ කාලේ ඇතාගේ පිටේ ගියේ.. දැන් එහෙමද? ඕන තරම් වාහන තියන එකේ බැරිද මුන්ට ටෙන්විල් එකක හරි ජේසිබි එකක හරි ඔය නටන නාඩගමක් නටාගන්න ඩිසල් ලීටර් තුන හතරකින්

බෑනේ මුන්ගේ මහා ලොකු සංස්කෘතිය නැති වෙනවලුනේ ... අලි , ඇත්තුන්ට වද දෙන එක තමයි මුන්ගේ සංස්කෘතිය... :growl::growl:

එකනේ ,අනික අලියාගේ පිටේ අරන් යනවට වඩා හොදයි දියවඩන නිලමේගේ ඔලුවේ අරන් ගියා නම්. උවත් කොහේ හරි දුරක අරන් ගිහින් දාල පයින් වරෙන් කියලා :growl:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මොකද බං මේ තනියෙන් කියවන්නෙ ? :eek:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    මේක බුද්දාගමට කිසිම සම්බන්දයක් නැ. මේක තනිකරම දේව ආගම් සංකල්පේ. මේ දාතුව ගෙනාවෙත් ගැනියෙක්, හැබැයි දැන් ගෑනියෙකුට මේක අල්ලන්න තහනම්. හිතගනින්කෝ මුල මතක තියන ජාතියක්ද කියලා. .

    ඔව් , ඒ උනාට හම්බයෝන්ට නම් බනිනවා උන්ගේ ගෑනුන්ට අදින්න වත් නිදහසක් නැ කියලා ...

    ඔව් ඉතින් බවුද්දයෝන්ට මොනාද අනික තියෙන වැඩ , කෝවිල් වලයි දේවාල වලයි ... ???
     
    Aug 16, 2018
    301
    17
    0
    බෑනේ මුන්ගේ මහා ලොකු සංස්කෘතිය නැති වෙනවලුනේ ... අලි , ඇත්තුන්ට වද දෙන එක තමයි මුන්ගේ සංස්කෘතිය... :growl::growl:

    එකනේ ,අනික අලියාගේ පිටේ අරන් යනවට වඩා හොදයි දියවඩන නිලමේගේ ඔලුවේ අරන් ගියා නම්. උවත් කොහේ හරි දුරක අරන් ගිහින් දාල පයින් වරෙන් කියලා :growl:
    හරිනම් කරන්න ඕනා ඔය නිලමේකාරයවයි ඕක ඔගනයිස් කරන හරක් ටිකයි ගිහින් දාන්න ඕනා නදුන්ගමුවට ඇතත් එක්ක පයින් වරෙන් කියලා. අනිවාර්යෙන් රැ වෙනකන් ඉදලා ඕකුන් ඇතාගේ පිටේ නැගලා එයි. එහෙව් ජාතියක්.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඇයි මෙහෙම තිරිසන් කතා කියන්නෙ ඔය ඇතාට ජීවිතේ කිසිම දවසක ඉග්‍රීසි බෙහෙත් දීල නැ..නොදන්න දේවල් කියවන්ඩ එපා...උබල් පුදුම කුහක මිනිස්සු බන්..සිහල නේද??? නොදකින් තොපි වගේ කාලකන්නි..:dull:

    :yes::yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද බං මේ තනියෙන් කියවන්නෙ ? :eek:

    මුට ඕන ආතල් එක , අර කෙනෙක් කිව්වා වගේ ඉග්නෝ කරාම පිස්සා වගේ ෆේක් වලින් කියවනවා....
    කිසිම රිප්ලය් එකක් දෙන්න එපා.... තනියෙන් හිනා බ්‍රෝ උබේ කමෙන්ට් එකට මට :D:D
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    හරිනම් කරන්න ඕනා ඔය නිලමේකාරයවයි ඕක ඔගනයිස් කරන හරක් ටිකයි ගිහින් දාන්න ඕනා නදුන්ගමුවට ඇතත් එක්ක පයින් වරෙන් කියලා. අනිවාර්යෙන් රැ වෙනකන් ඉදලා ඕකුන් ඇතාගේ පිටේ නැගලා එයි. එහෙව් ජාතියක්.

    ඔව් පාර දෙපැත්තේ ඉන්න එවුන්වත් යවන්න ඕන ... ඔක්කොම එහෙට ගිහින් දාල වරෙල්ල අලියා එක්කම පයින් කියලා ...

    මොකද අලියට විතරද ශ්‍රද්දාව තියෙන්නේ ? ඇයි අනික් එවුන්ට දළදා කරඩුවට ගවුරවයක් නැද්ද ?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් පෙරේහර තියෙන්නේ අවුරුදු ගණක ඉදලා අතකොට සුද්දා ගේනවා බෙහෙත් වැලින් තමා අලි හිලාවෙලා පෙරහරේ ගියේ,අනේ ගොනෝ :angry::angry::angry::angry:
     
    Aug 16, 2018
    301
    17
    0

    මුට ඕන ආතල් එක , අර කෙනෙක් කිව්වා වගේ ඉග්නෝ කරාම පිස්සා වගේ ෆේක් වලින් කියවනවා....
    කිසිම රිප්ලය් එකක් දෙන්න එපා.... තනියෙන් හිනා බ්‍රෝ උබේ කමෙන්ට් එකට මට :D:D
    https://vocaroo.com/i/s1ZRULPitjR5
     
    Aug 16, 2018
    301
    17
    0

    ඔව් පාර දෙපැත්තේ ඉන්න එවුන්වත් යවන්න ඕන ... ඔක්කොම එහෙට ගිහින් දාල වරෙල්ල අලියා එක්කම පයින් කියලා ...

    මොකද අලියට විතරද ශ්‍රද්දාව තියෙන්නේ ? ඇයි අනික් එවුන්ට දළදා කරඩුවට ගවුරවයක් නැද්ද ?
    උබ කියන්නේ ඊයේ පෙරහැර බලන්න කියලා සෙට් එකක් බෝතලේ ගන්න ගම්පොලටත් එහා ගිහින්.. කොහොමද ශ්‍රදාව?? පලු යන්න බනිනවා වැස්සේ බාර් වහලා කියලා.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0

    මුට ඕන ආතල් එක , අර කෙනෙක් කිව්වා වගේ ඉග්නෝ කරාම පිස්සා වගේ ෆේක් වලින් කියවනවා....
    කිසිම රිප්ලය් එකක් දෙන්න එපා.... තනියෙන් හිනා බ්‍රෝ උබේ කමෙන්ට් එකට මට :D:D

    දැන් අපි දෙන්නා මේකේ මෙහෙම කතා කලේ නැත්නම් බලන්න තිබ්බ උබල දෙන ටෝල්ක්ස් ...
    උබලා වගේ හාල් පාරුවෝ නම් පදුරකට ගැහුවත් ඉන්නවා බන් 100 withara ...

    යමක් කමක් තේරෙන මනුස්සයෙක්ට තේරෙනවා අපි මොකද්ද කියන්නේ කියල මේ ... උබලට පිස්සු වගේ පෙනුනට...

    උබලටත් දැන් තේරුණ නිසා තමයි ඔය සද්දේ වහල ඉන්නේ ... පොඉන්ට් එකට කතා කරන්න වරෙන් අපි වැරදි නම් ... අපි පිලිගන්නවා .
     
    Aug 16, 2018
    301
    17
    0
    දැන් පෙරේහර තියෙන්නේ අවුරුදු ගණක ඉදලා අතකොට සුද්දා ගේනවා බෙහෙත් වැලින් තමා අලි හිලාවෙලා පෙරහරේ ගියේ,අනේ ගොනෝ :angry::angry::angry::angry:
    ඔව්.. ඒ කාලේ මේ අවුරුද්දේ හිටිය අලියා ලබන අවුරුද්දේ පෙරහරේ අවද නැද්ද කියලා බොලලගේ පරම්පරාවේ උන් පුස්කොල පොතේ ලිව්වද? සුද්දාට කලින් පෙරහරේ ගිය අලින්ගේ බල්බ් එල්ලුවද නැනේ.. ඒ වගේ තමා. මොකෝ පෙරහරේ අලි කුලප්පු උනා කියලා පොතේ ලියන එකක්ද? කවුරුහරි එකෙක් ලිව්වද බෙල්ලන්විල මුදලාලි මලේ අලියා ගහලා කියලා සිහිවටනෙක. නැනේ. ඒවගේ එහෙම සිද්දි වාර්තා කරන්නේ නැ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මුට ඕන ආතල් එක , අර කෙනෙක් කිව්වා වගේ ඉග්නෝ කරාම පිස්සා වගේ ෆේක් වලින් කියවනවා....
    කිසිම රිප්ලය් එකක් දෙන්න එපා.... තනියෙන් හිනා බ්‍රෝ උබේ කමෙන්ට් එකට මට :D:D

    :confused:
    :sorry:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    උබ කියන්නේ ඊයේ පෙරහැර බලන්න කියලා සෙට් එකක් බෝතලේ ගන්න ගම්පොලටත් එහා ගිහින්.. කොහොමද ශ්‍රදාව?? පලු යන්න බනිනවා වැස්සේ බාර් වහලා කියලා.

    ඒ විතරද ? පාරවල් වල ජරාව ... කෙල්ලෙක්ට පාරේ යන්න නැ , මොකද හද්ද වන්නියේ ඉදන් එනවා කොල්ලෝ... උන්ගේ වැඩේ දවල්ට ටවුන් එකේ යන කෙල්ලොන්ට එක එක ඒවා කියන එක ... උන් එන්නේ පෙරහැරවත් අලි බලන්නවත් නෙමෙයි .... කෙල්ලෝ ටෝක් කරන්න ... උන් තමයි රැට බීල පිස්සු කෙලින්නේ
     
    Aug 16, 2018
    301
    17
    0
    දැන් අපි දෙන්නා මේකේ මෙහෙම කතා කලේ නැත්නම් බලන්න තිබ්බ උබල දෙන ටෝල්ක්ස් ...
    උබලා වගේ හාල් පාරුවෝ නම් පදුරකට ගැහුවත් ඉන්නවා බන් 100 withara ...

    යමක් කමක් තේරෙන මනුස්සයෙක්ට තේරෙනවා අපි මොකද්ද කියන්නේ කියල මේ ... උබලට පිස්සු වගේ පෙනුනට...

    උබලටත් දැන් තේරුණ නිසා තමයි ඔය සද්දේ වහල ඉන්නේ ... පොඉන්ට් එකට කතා කරන්න වරෙන් අපි වැරදි නම් ... අපි පිලිගන්නවා .
    අපි බොරුවක් කිව්වනම් මුන් කටවහගෙන ඉදියි.. එහෙනම් මෙතන යකා නටලා.. දැන් ඇඩ්‍රස් නැතුව් ඉන්නේ, පෙරහැර බලන්න යන එක පව්ද නැද්ද කියලා හිතාගන්න බැරුව.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අපි බොරුවක් කිව්වනම් මුන් කටවහගෙන ඉදියි.. එහෙනම් මෙතන යකා නටලා.. දැන් ඇඩ්‍රස් නැතුව් ඉන්නේ, පෙරහැර බලන්න යන එක පව්ද නැද්ද කියලා හිතාගන්න බැරුව.

    එහෙනම් බලන්න තිබ්බ මුන්ගේ ඉවසීම , කුක්කෝ වගේ ඉන්නේ තව කියවන්න අවොත් රෙදි ගැලවෙන නිසා ...