හෙන ඩොටේ උන් ඇවිත් පිස්සු කෙලලා යනවා. අන්තිමට නුවර නගර සබාවේ උන් උදේට අම්මා මතක් කර කර අස් කරනවා. මුන් එන්නේ, එක්කෝ කළුවරේ ජැක් ගහන්න. පුකවල් මිරිකන්න. තන් අල්ලන්න.. ඕවට තමා. ගැනුත් එහෙමයි. ඔතනට යන්නේ ආතල් එකක් ගන්න නන්නාදුන මගියෙක්ගෙන්.
ඒ විතරද ? පාරවල් වල ජරාව ... කෙල්ලෙක්ට පාරේ යන්න නැ , මොකද හද්ද වන්නියේ ඉදන් එනවා කොල්ලෝ... උන්ගේ වැඩේ දවල්ට ටවුන් එකේ යන කෙල්ලොන්ට එක එක ඒවා කියන එක ... උන් එන්නේ පෙරහැරවත් අලි බලන්නවත් නෙමෙයි .... කෙල්ලෝ ටෝක් කරන්න ... උන් තමයි රැට බීල පිස්සු කෙලින්නේ




