නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

apita mokada

Banned
Aug 19, 2018
128
8
0

ෆේක් හැදෙනවා මේ ත්‍රෙඩ් එකටම කියලා
:lol:

ඒක අදාල නෑනේ බන් නේ ? ඕන කෙනෙක්ට පුළුවන් අදහස් දක්වන්න .... ඔයා මේ පොඩ්ඩක් සීනියර් කියල ඔයා ලොකුත් නෑ .. හරක් වගේ කියවන උන් අදාලම නෑ ... පොඉන්ට් එකට කතා කරපන්. :yes:
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
    මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
    මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට් එකක් ගෙනියන්න.
    උබලට උබලගෙ ආශ්‍රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
    මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
    අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
    මූ එහෙම එකෙක් නෙමෙයි.
    හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.
     
    • Like
    Reactions: WhyNot1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාත්පයින්ඩර් කුරුස වේසිගෙ පුතා ඔහොම තමයි..

    අපේ උන් අන්දලා හොඳ ගේමක් ගැහුව ජෙප්පා.

    මුලින්ම හම්බයන්ට ගැහුවා.නමක් හදාගත්තා.රේප් තොගයකුත් හම්බ කර ගත්තා.ඊට පස්සේ තමයි වෙස් මූණ ගලවලා ජන්ම ගතිය පෙන්නුවේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක අදාල නෑනේ බන් නේ ? ඕන කෙනෙක්ට පුළුවන් අදහස් දක්වන්න .... ඔයා මේ පොඩ්ඩක් සීනියර් කියල ඔයා ලොකුත් නෑ .. හරක් වගේ කියවන උන් අදාලම නෑ ... පොඉන්ට් එකට කතා කරපන්. :yes:

    ෆේක් ඉතින් ෆේක්ම තමයි.:rofl:
     
    Aug 16, 2018
    301
    17
    0
    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
    මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
    මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට් එකක් ගෙනියන්න.
    උබලට උබලගෙ ආශ්‍රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
    මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
    අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
    මූ එහෙම එකෙක් නෙමෙයි.
    හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.
    නැ බන්. මම පල්ලි ගිහින් දැනුයි ආවේ.. මම කුරුස.. එක නම් වෙනස් කරන්න හිතන්නවත් එපා.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
    මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
    මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට් එකක් ගෙනියන්න.
    උබලට උබලගෙ ආශ්‍රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
    මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
    අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
    මූ එහෙම එකෙක් නෙමෙයි.
    හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.

    :yes:ඔව් මුන් වගේ සක්කිලි එකෙක් දෙන්නෙක් නිසා ආගමකට බණින්න ඕන නැහැ.හැමෝම එහෙම නැහැනේ.ඔය screw sl කියන එකාටනම් ලොකු මානසික ලෙඩක් තියෙනවා.නැත්නම් මේකේ fake හද හද කාලේ කයිද.මූ හදන්නේ හැමෝම කොටවන්න.
     
    කිං ඔෆ් ශ්‍රී ලංකා නම් ගණන් ගන්නේම නැතුව ගියා නේ.දැන් ඌ ඒකෙන් බහින්නේ නෑ.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අපේ උන් අන්දලා හොඳ ගේමක් ගැහුව ජෙප්පා.

    මුලින්ම හම්බයන්ට ගැහුවා.නමක් හදාගත්තා.රේප් තොගයකුත් හම්බ කර ගත්තා.ඊට පස්සේ තමයි වෙස් මූණ ගලවලා ජන්ම ගතිය පෙන්නුවේ.

    එකනේ කියන්නේ සිංහලයා මෝඩයා , කැවුම් කන්න යෝදයා කියලා ... :P:P

    සුද්ද ඕව කිව්වේ කට කහනවට මන් අහන්නේ :lol::lol:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    තොපිට කොච්චර කිව්වත් වැඩක් නැහැ මූට ඔන අනිත් මිනිස්සුන්ව අවුස්සල ආතල් ගන්න කියල.
    මූට නෙමෙයි බනින්න ඔන මූව කෝට් කර කර උත්තර දෙන්න යන උන්ට.
    මිනිස්සුන්ගෙ වැරදි පෙන්නල ඒවා හදල දෙන්න බලන උනුත් ඉන්නව, ඒත් මූ වගේ උන්ට ඒක ආතල් එකක්. වෙන මිනිහෙක්ව වැරැද්දක් පෙන්නල හදන්න නෙමෙයි ඕන අවුස්සල ආග්‍යුමන්ට් එකක් ගෙනියන්න.
    උබලට උබලගෙ ආශ්‍රය කරන උන්වත් සැක හිතෙන්න තමයි කිව්වෙ ඌ උබල එක්ක කාපු බීපු එකෙක් කියල ඌ.
    මෙකේ මෙහෙම වෙලා, තව එකවුන්ට් එකක් හදන් උබලගෙ පැත්ත අරන් උබලගෙ යලුවෙක් වෙන එකත් මූට ගේමක් නෙමෙයි.
    අනික කුරුස කතා කියල උන්ට බනින්න එපා නිකරුනෙ.
    මූ එහෙම එකෙක් නෙමෙයි.
    හැම *ත්තටම ලේ කොප කරන් බනින් නැතුව ඉග්නොර් කරන්නත් පුරුදු වෙයල්ල.

    පලයන් ගොන් මුසලයා යන්න .. පොයින්ට් එකට කතා කරපන් :angry:
     
    Aug 16, 2018
    301
    17
    0
    මුන් එනවා අපිට මෝඩයෝ කියන්න :rolleyes:
    අන්න එහෙම කන්න ඕනා උනාම ඕනා එකක් වෙනස්කරගන්න ජාතියක් ඔය. මස් කෑලි කන්නේ නැ, හොදි චුට්ටක් වගේ ආතල් නේ.. ගෙදරට මස් ගේන්නේ නැ කිල්ලට අහුවෙයි ගේ.. අපි කන්නේ කේඑෆ්සි චිකන් වගේ ආතල් තමා මෙයාලට තියෙන්නේ. මස් මරණ එකාටලුනේ පව්. උයලා කන එකා කරන්නේ මරපු එකා මරපු නිසාලුනේ.
     
    Aug 16, 2018
    301
    17
    0
    කිං ඔෆ් ශ්‍රී ලංකා නම් ගණන් ගන්නේම නැතුව ගියා නේ.දැන් ඌ ඒකෙන් බහින්නේ නෑ.
    එකෙන් බහින්න එක තියෙන්න එපැයි.. පිස්සුද අනේ ඔයාට. එක බැන් කියලවත් දන්නේ නැද්ද?
     
    Aug 16, 2018
    301
    17
    0
    :yes:ඔව් මුන් වගේ සක්කිලි එකෙක් දෙන්නෙක් නිසා ආගමකට බණින්න ඕන නැහැ.හැමෝම එහෙම නැහැනේ.ඔය screw sl කියන එකාටනම් ලොකු මානසික ලෙඩක් තියෙනවා.නැත්නම් මේකේ fake හද හද කාලේ කයිද.මූ හදන්නේ හැමෝම කොටවන්න.
    දැන් අපි මාතෘකාවට එමුද යලිත්.. ඉරක් ගහලා ලියාගන්න.. නැදුන්ගමුවේ ඇතා..
     
    Aug 14, 2018
    31
    2
    0
    මේ ඇතා එන්නේ අපේ ගෙවල් පාරෙන්.. සාදු.. සාදු.. තෙරුවන් සරණෙන් පෙරහැර ඉවර කරලා එන්න ලැබෙයි..
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අන්න එහෙම කන්න ඕනා උනාම ඕනා එකක් වෙනස්කරගන්න ජාතියක් ඔය. මස් කෑලි කන්නේ නැ, හොදි චුට්ටක් වගේ ආතල් නේ.. ගෙදරට මස් ගේන්නේ නැ කිල්ලට අහුවෙයි ගේ.. අපි කන්නේ කේඑෆ්සි චිකන් වගේ ආතල් තමා මෙයාලට තියෙන්නේ. මස් මරණ එකාටලුනේ පව්. උයලා කන එකා කරන්නේ මරපු එකා මරපු නිසාලුනේ.

    එහෙම බැලුවම මුන්ට කොන්ද පන නෑනේ... තමන් කරන වැඩේ හරි ඔර් වැරැද්ද තමන් පිළිගන්න ඕන ... අනික ඒක ගැන අනික් එවුන් හිතන එක අදාලම නෑ ...

    අනික මුන් නිකන් හරි සත් පුරුෂයෝ වගේ කතාව ... හොරෙන් මස් කන්නයි , කලටි කැඩෙන්න බොන්නයි හොදයි... වෙන ආගමක එකෙක් මොකක් හරි කරන්න ඕන සරම උස්සන් මේකේ එවුන් යන හැටි බලන්න... ගිය ටිකේ දැක්කනේ අර දිවියෙක් මරපු එකට ... මුන් හක්ක පටස් දාල උරෝ , අලි මරණ එවුව හොදයි
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔච්චර පින්වන්ත ඇතාට දනවැල් මොකටද පින්වතුනී..අනික කිසිදිනක වාහනවල ගමන් කරන්නේ නැ කියන්නේ ඇතා කථාකරල කියනවද මට වාහන එපා පයින් යමු කියල ..
     
    • Like
    Reactions: X1-01