නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

apita mokada

Banned
Aug 19, 2018
128
8
0
උබලානේ බන්, ඒ අහිංසක සතා පාරේ දක්කන්නේ.. ඌ කිව්වද නුවර යන්න ඕනා කියලා

:rofl::rofl::rofl::rofl:

giphy.gif
 
errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඔහොම මේ ඇතාට ආරක්ෂාව දෙන්න ඕන මගදී මොකක් හරි දෙයක් උනොත් ජාතික සම්පතක් නැති වෙනවා අපිට
    අනික ආමි කොල්ලොත් ඕක අමාරුවක් කියලා කරන්නේ නෙතුව ඇති බන් ඔහොම වටින සතෙක් ලග දවස් ගානක් ඉන්න එකම කොච්චර වටිනවද ?
    ආමි කොල්ලෝ දිගටම එන්නේ නැ නෙ බන් උන් ශිෆ්ට් ඒකට මාරු වෙනවා, ලංකාවේ එහා කොනට ගිහින් කොටි මරපු කොල්ලොන්ට ඔවා මොනාද බන්
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    ඔහොම මේ ඇතාට ආරක්ෂාව දෙන්න ඕන මගදී මොකක් හරි දෙයක් උනොත් ජාතික සම්පතක් නැති වෙනවා අපිට
    අනික ආමි කොල්ලොත් ඕක අමාරුවක් කියලා කරන්නේ නෙතුව ඇති බන් ඔහොම වටින සතෙක් ලග දවස් ගානක් ඉන්න එකම කොච්චර වටිනවද ?
    ආමි කොල්ලෝ දිගටම එන්නේ නැ නෙ බන් උන් ශිෆ්ට් ඒකට මාරු වෙනවා, ලංකාවේ එහා කොනට ගිහින් කොටි මරපු කොල්ලොන්ට ඔවා මොනාද බන්

    ආමි එකේ කොල්ලෝ බූට් දාලනේ බන් යන්නේ ... අනික උන් මාරුවෙන් මාරුවට යන්නේ ... එකයි ඇතා පව් කියන්නේ ... උත් ගෙවන්නේ කරුමයක්ද කොහෙද
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    ආමි එකේ කොල්ලෝ බූට් දාලනේ බන් යන්නේ ... අනික උන් මාරුවෙන් මාරුවට යන්නේ ... එකයි ඇතා පව් කියන්නේ ... උත් ගෙවන්නේ කරුමයක්ද කොහෙද

    Ubata moko ithin?ubath athekda:rofl:
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    අනේ බන් උබල ඔය සාතව පහාත් කරනවා කියන්නේ උතුම් ධලධා වහන්සෙට් අග්වුරව කරනවා කියන එක නෙවේධ අනික ඔචර ඇත්තු ඉන්න කොට අයි ඔය සතාවම ගන්නේ එක ගැන හිතපන් පොඩ්ඩක්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ආ මල්ලි මම තමයි ඒ අයියා
    උඹ කුරුස කාරයා උනාට සිංහල පුලුවන් නේද? මේකේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මීයනපලාවල මහතාම කියලා තියනවා "නැදුන්ගමුවේ රාජා ඉන්නෙත් අසනීප තත්ත්වයේ. ඇතා මහනුවර පෙරහරට පා ගමනින් ගම්පහ සිට එනවා. එහෙත් ඒ අසනීප තත්ත්වය උඩ ඇතා පෙරහරට කොහොමවත් සහභාගි වන්නේ නැහැ." කියලා. එකේ කියලා තියනවද මද කිපිලා කියලා. මද කිපුනා කියන්නේ වෙන අරහෙන් මෙහෙන් අහුල ගත්ත ආටිකල් කෑලි වලින්නේ.
    හරි මදකිපුනා කියමුකෝ. උඹ දන්නවද මේ පාර ඇතාට මද කිපීම අවසන් උනේ මැතකදි කියලා. සොභා දහමේ දේවල් වලදි දවස් 10 ක් 15 ක් එහෙමෙහ වෙන්න පුලුවන්. හරියට නත්තල් දවස වගේ එකම දවසේ සෙට් වෙන්නෙ නෑ බං.

    කොහොමද එක, නියමයි
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    EP-301139970.jpg&updated=201501132058&MaxW=620&maxH=620&noborder
    _DSC5629(1).jpg
    EP-301139970.jpg&updated=201501132058&MaxW=620&maxH=620&noborder

    this was organized by Archdiocese of Colombo

    just for reference. non of these are edited or manipulated. no personal gains with anyone...
     
    Last edited:

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    අනේ බන් උබල ඔය සාතව පහාත් කරනවා කියන්නේ උතුම් ධලධා වහන්සෙට් අග්වුරව කරනවා කියන එක නෙවේධ අනික ඔචර ඇත්තු ඉන්න කොට අයි ඔය සතාවම ගන්නේ එක ගැන හිතපන් පොඩ්ඩක්

    නෑ දළදාවට අගවුරව කරන්න කිසිම උවමන්වක් නෑ මට ... මන් හිතනවා තාඩන පීඩනටත් එහෙම උවමනාවක් නෑ ... අපි කියන්නේ ඇත්තු පව් කියලා , විශේෂයෙන් මෙතැනදී නදුම්ගමුවේ ඇතා ගැනයි කතා කලේ .
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy

    ආමි එකේ කොල්ලෝ බූට් දාලනේ බන් යන්නේ ... අනික උන් මාරුවෙන් මාරුවට යන්නේ ... එකයි ඇතා පව් කියන්නේ ... උත් ගෙවන්නේ කරුමයක්ද කොහෙද

    යකෝ ඔය සත්තු නිකම් කැලේ ඉද්දිත් දවසට කොච්චර අවිදිනවද උන් වතුර හොයගන්න උන් කිලෝමීටර් කීයක් යනවද උන් මැරෙන්නේ නැ බන් දුක් විදින්නෙත් නැ, උන් ඇවිදින තරමට බන් නිරෝගී වෙන්නේ
    උබට තියෙන ප්‍රශ්නේ ඕක නෙමේ මචං සුළු ජාතියක දියවෙන ආගමක් අදහද්දී අනිත් ආගමක වටින දර්ශනයක සංකේතයකට ඉරිසියාවක් තියෙන්නේ
    ඕක සමායනයි බන් වැඩිය හිතන්න එපා දේව ඇදහිලි තියෙන ආගම් විනාශ වෙලා බුද්ධ දර්ශනය ලෝකෙම පිලිගන්නවා,
    එක උබට මට නවත්තන්න බැ මචං
    වවුලා ගේ ගෙදරට ආවනම් එල්ලිලා ඉන්න වෙනවා පුතෝ