නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ඔය සත්තු නිකම් කැලේ ඉද්දිත් දවසට කොච්චර අවිදිනවද උන් වතුර හොයගන්න උන් කිලෝමීටර් කීයක් යනවද උන් මැරෙන්නේ නැ බන් දුක් විදින්නෙත් නැ, උන් ඇවිදින තරමට බන් නිරෝගී වෙන්නේ
    උබට තියෙන ප්‍රශ්නේ ඕක නෙමේ මචං සුළු ජාතියක දියවෙන ආගමක් අදහද්දී අනිත් ආගමක වටින දර්ශනයක සංකේතයකට ඉරිසියාවක් තියෙන්නේ
    ඕක සමායනයි බන් වැඩිය හිතන්න එපා දේව ඇදහිලි තියෙන ආගම් විනාශ වෙලා බුද්ධ දර්ශනය ලෝකෙම පිලිගන්නවා,
    එක උබට මට නවත්තන්න බැ මචං
    වවුලා ගේ ගෙදරට ආවනම් එල්ලිලා ඉන්න වෙනවා පුතෝ

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    great. I salute you broo....
    හැබැයි අලි පෙරහරේ බෑ...... මරන් කෑවත් කමක් නෑ...
    you are great my friend....

    :yes::yes:ඕක තමයි එයාලගෙ නිරුවත...එයාල කරන්නෙ ණයට කහින එක..

    ගොඩක් දෙනෙක් අදහස් දක්වල තිබ්බ ඒක ගැන ඇත්තටම සතුටුයි ... :):)
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    lol එහෙම අවුලක් නෑලු මවල තියෙන්නේ එහෙමලු :lol::lol::lol:

    #උගෙඅප්පගෙලොජික්

    ඔහොම තර්ක බිදින්න කාට බැරිද බන් ? උබ මෝඩයා නේ .. උබට පුළුවන් ඔහොම හිනා වෙන්න තමයි ... :lol:

    මට කියපන් ඇයි තොට ඔහොම ෆ්ලැට් දත් වගේම උල් දත් තියෙන්නේ කියල ? ඇයි මස් කෑවම ඒවා ඇගට උරාගන්නේ ... ඇයි මස් කන්න ආස කියලා ?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,084
    3,923
    113
    මන් බය නෑ මචන් , මන් මගේ අදහස දක්වන්නේ ... ඔව් මන් කතා කරන්නේ අපේ සංස්කෘතිය ගැන තමයි ... ගොඩක් ය හිතන්නේ අපි මේ බුද්ද දර්ශනයට පහර ගහනවා කියල.. එත් එහෙම නැ... එත් මට ප්‍රශ්නය බුද්ද දර්ශනයේත් සත්තුන්ට හිංසා කරන්න එපා කියද්දී අපි ඇයි සංස්කෘතියට ඇලිල මෙහෙම සත්තුන්ට වද දෙන්නේ කියල.

    ඉතින් උඹටත් පුළුවන් මස් නොකා ඉන්න ඔය සංස්කෘතියෙන් අයින් වෙලා. ඊට පස්සේ සත්තු පෙරහැරේ යන එක ගැන කතා කරන්න පුළුවන්. දැන් උඹ ඉස්සෙල්ල කියපු එක බලපන්කො. දත් හැදිලා තියන හැටි ගැන. එහෙනම් දැන් නියපොතු වැවෙන්නෙත් පොර කන්න වෙන්න ඇතිනේ. කන් කලාඳුරු හැදෙන්නේ කනේ ආරක්ෂාවට නේ. ඒවත් එහෙම්ම තියනවද "නිර්මාණය කරපු විදිහ" කියල? නෑ. අපිට අවශ්‍ය නම් වෙනස් වෙන්න පුළුවන් කොන්ඩේ කපල කන හාරලා එහෙම.
    මසුත් එහෙමයි උඹට අවශ්‍ය නම් දත් තිබ්බ කියලම මස් කන්න ඕන නෑ නේද? මම අහන්නේ එහෙම අදහසක් තියේනම්?
    නිදා ගන්න ඕන දැන්. දවසම ලියල එපා වෙලා තියෙන්නේ. හෙට කතා කරමු. පෙරහැර කියන එක පොඩි සංස්කෘතික අංගයක්. ඕක මාසෙන් ඉවරයි ඇතා සැපට ඉන්නවා ඊට පස්සේ. ඒත් පොඩි කොටුවක ජීවිතයක් ඇති කරලා හිර කරලා තියන මරල දාන එක ඊට වැඩිය හිංසාවක් නෙවෙයි ද කියල එතකම් හිතපන්කෝ.
     
    :yes::yes:මේ කතාව හරි අලියව මරල මස් කෑවත් කමක් නැ දෙයිය දත් මවල තියෙන නිසා..අලියව පෙරහැරේ අරන් ගියාම ආන්න තරහ යනව බුරාගෙන පනින්නෙ... :lol::lol:
     
    එක තමයි කියන්නේ අපි පරිනාමය උනා කියල ... ඉස්සර නිය වලින් හුරන්න මරාගන්න ඇති එත් දැන් අපි එහෙම කරන්නේ නෑ ... එත් ඒවා තාම අපිට උවමණා නිසයි තියෙන්නේ ... මට විද්‍යාව , පරිණාමය කියල දෙන්න බැ දැන් ...

    එකම තමයි ... ඒ මාසේ උනත් අයි ඒ සතාට එහෙම කරන්නේ අවුරුදු 70ක් වෙලත්? උබලත් වයසට ගියාම ඔහොම වද විදින්න කැමතිද මාසයක් නෙමයි එක දවසකට හරි ... උබ පොඩ්ඩක් ඒ ගැනත් කල්පනා කරපන් . ගුඩ් න්යිග්ට්
     
    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    ඔහොම තර්ක බිදින්න කාට බැරිද බන් ? උබ මෝඩයා නේ .. උබට පුළුවන් ඔහොම හිනා වෙන්න තමයි ... :lol:

    මට කියපන් ඇයි තොට ඔහොම ෆ්ලැට් දත් වගේම උල් දත් තියෙන්නේ කියල ? ඇයි මස් කෑවම ඒවා ඇගට උරාගන්නේ ... ඇයි මස් කන්න ආස කියලා ?

    :lol::lol: සිදුනද පුටේ

    හිනා යනවනේ ගොන් නාම්බෝ තොගේ තර්ක වලට

    ඇයි උබට ෆ්ලැට් දත් තියෙද්දී උල් දත් ගැන හොයන්න යන්නේ ?? තෝ කරන වැඩේ සාදරනිකරණය කරනන් හදන්න එපා

    උබ මස් කන්න ආසයි නේ :lol::lol:

    මස් ගිල ගිල ඇතා අව්වේ යද්දී අමාරුයි ලු

    #තොගෙඅප්පගේලොජික්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නිදුක් නිරෝගීව තව චිරාත් කාලයක් දළදා වහන්සේ වැඩමවීමේ උතුම් වූ පිංකමට දායකවීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! තෙරුවන් සරණයි ! :love:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    :yes::yes:මේ කතාව හරි අලියව මරල මස් කෑවත් කමක් නැ දෙයිය දත් මවල තියෙන නිසා..අලියව පෙරහැරේ අරන් ගියාම ආන්න තරහ යනව බුරාගෙන පනින්නෙ... :lol::lol:

    ඔව් මට ජිවත් වෙන්න ඕන නම්, වෙන කෑමක් ඇත්තෙම නැත්නම් මන් නෙමෙඉ උබ උනත් ඇතාව මරන් කනවා... එත් මන් ජොලියට , ශෝව් එකට උන්ට වද දෙන්නේ නෑ ... ඇත්තු නෙමෙයි බල්ලෙක්ටවත්!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mjxMQV1.jpg

    :love::love::love::love:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    :lol::lol: සිදුනද පුටේ

    හිනා යනවනේ ගොන් නාම්බෝ තොගේ තර්ක වලට

    ඇයි උබට ෆ්ලැට් දත් තියෙද්දී උල් දත් ගැන හොයන්න යන්නේ ?? තෝ කරන වැඩේ සාදරනිකරණය කරනන් හදන්න එපා

    උබ මස් කන්න ආසයි නේ :lol::lol:

    මස් ගිල ගිල ඇතා අව්වේ යද්දී අමාරුයි ලු

    #තොගෙඅප්පගේලොජික්

    මං කිව්වනේ උබ මෝඩයෙක් ... උබ එක්ක තර්ක කරන්න බෑ ...

    එක නිකන් ඇස් දෙකින් බලන්න එපා , නහයෙන් බලපන් කිව්වා වගේනේ බන්....
    තේරුම් ගනින් ඒ දෙවර්ගයක් කියලා ... ඇයි එහෙම තියෙන්නේ කියලා ...

    ගොනා උනාට උම්බෑ කියන්න එපා ... උබේ බුද්දි මට්ටම පේනවා නේද උබටම?
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.
    palayan ponnayo apith pera hitiya prof. dangalla munta hemadama beth karanne. math ekka one tharam vetala innawa un perahere vet group eke innawa tho kiyana dewal nam wenne ne. methanapuka nodi pala hikanala
     
    Last edited:

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    උබ මාලබේ ඉදන් දන්නවනේ නුවර වෙන දේවල්.. එන්න කියපන් දත් කිබුල් අයියට .. උ මෙතන පොස්ට් එකක් දැම්මොත් මම පිලිගන්නවා. උ දෙන්ටල් නේ. ඊට මෙහා එක වෙට් එක. අහලා බලපන් මම කිව්වේ බොරුද කියලා.
    කොහේද පොන්නයො වෙට් එකක් ගාව ඩෙන්ටල් එකක් තියෙන්නෙ. තෝ දන්න මගුලක් නෑ. නිකන් මෙතන පොර වෙන්න ආවට තෝ නිකන් හිකනලෙක් විතරයි
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ඇත්ත එලියට ආවා විතරයි ත්‍රෙඩ් එකට බහිනවා කට්ටියම ඩිෆෙන්ඩර් දාගෙන ඇතාව ගාඩ් කරන්න.. ගමේ මෝඩ යක්කුන්ව රවට්ටුවකි උබලගේ ගොන් ආතල් වලින් මේ ආතා හෙන ආශ්චර්යක් කියලා. දන්නෝ දනිති වැඩේ..

    ඩිපෙන්ඩර් ඔනෙ නෑ පොන්නයො. තෝ අම්මගෙන් රු.50 ක් ඉල්ලගෙන ඩේට කාඩ් එකක් දාගෙන මෙතන රගන්න එන සිගිති සමනලයෙක් කියල ඕනෙ එකෙක්ට පේනව

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    ක්‍රයි බේබි වගේ අදෝනා තියන්නේ නැතුව කියපන්කො ඇයි මේ සතාට චෙන් එකක් දාලා තියෙන්නේ. අර එකෙක් කිව්වා වගේ ආදරෙටලු. අපි කරේ චෙන් දානවා වගේ නොදනේන්නලු දාන්නේ.. කාටද බන් ඔහොම මහා දවල් බොරු කරන්නේ?

    චේන් එකක් දාන්නෙ සේප්ටි එකට පොන්නයො. ඌ සතෙක් තෝ වගේම ඕනෙම සතෙක්ට කේන්ති යන්න පුලුවන්. ඕනෙම මනුස්සයෙක්ටත් එහෙම තමා. පොන්නයො උබ කියන තියරියට වාහන වලටත් එයාර් බෑග් සීට් බෙල්ට් එහෙම දාන්න හොද නෑ. මම කිවුවෙ ඒකනෙ තො තාම සිගිති සමනල පොන්නයෙක් කියල
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........

    නෑ මන් මනුස්සයෙක් .... උබ වගේ අමනුස්සයෙක් නෙමයි... මන් ඇතා උනා නම් තොපි ඔක්කොම පාගලා මරනවා :yes:

    තෝ වගේ හරකෙක්ට ඒ වගේ උතුම් තැනකට එන්නෙ නෑ පොන්නයො. කම්පියුටර් එකක් හරි පෝන් එකක් හරි පිටිපස්සට වෙලා පොර වෙයන් උරුලෑව
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ත්‍රෙඩ් එක කාලා අදත් අර ගොන් වස්සෝ ඇවිත්.
    එත් උන් ගන්නේ ආතල් එකක්.අපි එක තේරුම් අරන් පාඩුවේ හිටියාම හරි.
    උන් එක්කෝ මේ සමාජෙන් කොන් වෙච්ච උන් නැත්නම් මේ සාමාජේ එපා උන්.
    උන්ගේ හිතේ තියෙන කුණු පිටකරගන්න තමයි මේ වගේ කතා කිය කිය ඉන්නේ.
    අනුකම්පා කරමු උන්ට :yes: