යකෝ ඔය සත්තු නිකම් කැලේ ඉද්දිත් දවසට කොච්චර අවිදිනවද උන් වතුර හොයගන්න උන් කිලෝමීටර් කීයක් යනවද උන් මැරෙන්නේ නැ බන් දුක් විදින්නෙත් නැ, උන් ඇවිදින තරමට බන් නිරෝගී වෙන්නේ
උබට තියෙන ප්රශ්නේ ඕක නෙමේ මචං සුළු ජාතියක දියවෙන ආගමක් අදහද්දී අනිත් ආගමක වටින දර්ශනයක සංකේතයකට ඉරිසියාවක් තියෙන්නේ
ඕක සමායනයි බන් වැඩිය හිතන්න එපා දේව ඇදහිලි තියෙන ආගම් විනාශ වෙලා බුද්ධ දර්ශනය ලෝකෙම පිලිගන්නවා,
එක උබට මට නවත්තන්න බැ මචං
වවුලා ගේ ගෙදරට ආවනම් එල්ලිලා ඉන්න වෙනවා පුතෝ




