ow meka hari kiyana ponnayonwath gampaha idan nuwarata pain awiddawanda onei![]()
අලි ඇත්තු පෙරහරේ යන එකට කිබුල කදුළු හලන උන් හෙට හජ්ජි වලට බෙලි කැපෙන සත්තු ගැන නෑ නේ තමා වගේ වගක්......
ලොල්....ලොලේ ලොල්........
මුන්ට ඔක්කොම ඇරියස් සිහලු එක්ක විතරයි.......
ඇයි අනිත් වෙලාවට අලි යන්නේ බස් එකේ ද?
ඔය ආගමික කතාවෙදි සත්ව හිමිකම් කොටස් දෙකක්ට බෙදෙනව...
1. දැන් පාප් වහන්සේවගේ ආව වෙලාවක,අලි ඇතුන් එක්ක ගිහින් පාප් වහන්සේ පිලි ගත්තම ඒක සත්ව හිමිකම් කැඩීමක් වෙන්නේම නැ..
2.හැබැයි බුදු දහම ආශිත විහාර දේවාල හෝ පෙරහැර සදහා නැදුන්ගමුවේ රාජා වැනි ඇතුන් යොදා ගැනීම සත්ව හිමිකම් මහ දහල් උල්ලන්ගනය කිරීමක් වහාම විරුද්ද වෙන්ඩම ඔනෙ...![]()
ඇයි අලි කැලැවේ යන්නේ තාර පාරවල් වල දම්වැල් දාලද ?
අලි ගෙවල්වල ඇති කරන්නේ එහෙම තමයි. දන්වැල් දාලා. උන් හිලෑ වෙලා ඉන්නේ. කැලේට යැවුවත් උන් ගෙවල් හොයාගෙන අපහු එන උන්. අනික කැලේට වඩා ගොඩක් හොඳට උන්ට මිනිස්සු කෑම දීලා සලකනවා. වහැරිච්ච පෙරහැරේ අලි දැකල තියනවද කවදා හරි? වහැරිච්ච කලේ අලි ඉන්නවා ඕන තරං වතුරත් නැතුව. නිරෝගී අලියෙක් ඇවිදින්න ඕන දුර ප්‍රමාණයකුත් තියනවා. අලියෙකුගේ අවශ්‍යතා හැම දේම වැඩියෙනුත් එක්ක ලැබෙනවා. කාලා බිලා ඇවිදිනවා ඇරෙන්න අලියෙකුට තියන වෙන වැඩ මොනවද? අවුරුද්දට එකපාරයි පෙරහැර. මොකද්ද ප්‍රශ්නේ.
බල්ලෝ ඉන්නේ කුඩුවල දාලා මිනිසුන්ගේ ගෙවල් රකින්නද?
පුසෝ ඉන්නේ ගෙවල් වල මිනිසුන්ට අතල් දෙන්නද?
හරක් ඉන්නේ මිනිසුන්ට උගේ කිරි දෙන්නද?
මාළු, හරක්, කුකුල්ලු, එළුවෝ, ඌරො ස්වකිය කැමැත්තෙන් උන්ගේ මස් මිනිසුන්ට දෙනවද?
තම්බියෝ ලෝකේ මිලියන ගානක් හරක් මරන්නේ උන්ගේ ආගමේ නාමෙන්? ඒක හරිද?
![]()
ඩෙන්මාක් උන් අවුරුදකට වතාවක් තල්මස්සු මරන්නේ උත්සවෙකට? එක හරිද?
![]()
නේපාලේ උන් Gadhimai festival කියලා එකකට සත්තු ලක්ෂ ගානක් මරනවා. එක හරිද?
![]()
ඔපන් සීසන් කියලා එකකට සත්තු දඩයම් කරනවා ෆන් එකට ඒක හරිද?
![]()
උඹ ඒ වෙනුවෙන් එක වචනයක් කතා කරලා තියනවද?
ලංකාවේ පෙරහරේ අලි විතරයි ප්‍රශ්නේ! සත්ව හිංසාව කියන්නේ ලංකාවේ පෙරහැරේ අලියට?
නිකන් පලයන් බන් යන්න! ඉසෙල්ලා ඒවා නවත්තලා වරෙන් ලංකාවේ පෙරහැරට.

lol yako![]()

එකට නම් කදුළුත් පැන්න......ඇයි නත්තල, කොහොමත් සත්තු මරල, මස් උයල, සත්තුන්ව පුච්චගෙන කාල තමයි නත්තල සමරන්නෙ..අනික ජේසුතුමා මාලුත් අල්ලල දුන්නනෙ මිනිස්සුන්ට කන්ඩ, ඒක නිසා මාලු ඇල්ලගෙන කෑමව එහෙම අවුලක් නැ මාලුන්ට හිමිකම් මොකුත් නැ...අලියෙක් ඇතෙක් පෙර්හැරක ගියාම තමයි ඔය සම්හරක්ට බඩ බුරුලට යන්ඩ පටන් ගන්නෙ..

පෙරහැර ලං වෙද්දී මුන්ගේ අදෝනාව පටන් ගන්නවා.හැබැයි නත්තල ,ඉඩ් – අල් - අඩා වගේ ඒවා ලංවෙද්දී නම් මෙහෙම අමාරුවක් හැදෙන්නේ නෑ මුන්ට![]()
ඇයි නත්තල, කොහොමත් සත්තු මරල, මස් උයල, සත්තුන්ව පුච්චගෙන කාල තමයි නත්තල සමරන්නෙ..අනික ජේසුතුමා මාලුත් අල්ලල දුන්නනෙ මිනිස්සුන්ට කන්ඩ, ඒක නිසා මාලු ඇල්ලගෙන කෑමව එහෙම අවුලක් නැ මාලුන්ට හිමිකම් මොකුත් නැ...අලියෙක් ඇතෙක් පෙර්හැරක ගියාම තමයි ඔය සම්හරක්ට බඩ බුරුලට යන්ඩ පටන් ගන්නෙ..


ඒක පුදුම අවිහින්සවාදයක් බන්. අද තම්බියෝ හරක් කැපුවා.
අපේ ගෙවල් එහාපත්තෙත් ගෙදරක හරකෙක් කැපුවා. කිසි අවිහිංසාවාදී පොස්ට් එකක් නෑ නේ!![]()