නැවතත් එකාධිපති පාලයට ඉඩ නොදෙමු. මහින්ද අŞ
මහින්ද අපිට එපා! කළ වැරදි වලට මොහුට දඩුවම් දී රටින් පන්නා දැමීමට පෙළගැසෙමු. කුරිරු පාලනයට තිත. තබමු. නැවතත් එකාධිපති පාලයට ඉඩ නොදෙමු.
අවුරුදු 10ක් රටේ මහජන මුදල් නාස්තිකරපු හොරෙකි.
අපිට ඕනි මෛත්‍රී මාමි විතරයි.
අපිට ඕනි සැටලයිට් ආන්ටි විතරයි.
අපිට ඕනි රනිල් අන්කල් විතරයි.
සංවර්ධනය ලෙස මවාපෑම් කර හොදට ගසා කෑවේය.
යුද්දෙදිනුවෙ සරත් ෆොන්සේකා විතරයි.
රනිල් සහ සැටලයිට් මැඩම් වක්‍රාකාරව බෙහෙවින් උදව් කළ අයයි.
ඔවුන් වසර 10ක් සංවර්ධනය කියා කලේ බොරු මවා පෑමකි.
මහින්ද චින්තනය ඉතිහාසයේ ලොකුම බොරුවයි.
මෛත්‍රී මාමිගේ 100 ඊටවඩා හොදයි.
බඩුමිල වැඩිකර අධික බදුගසා කළ සුරාකෑම් දැන් අවසන්ය.
බඩුමිල ස්‍රීග්‍රයෙන් අඩුවෙමින් පවති (උදාඃ ඉන්ධන, කොත්තමල්ලි, පාන්පිටි, කහ...)
කැසිනෝ හොරුන්ට කුඩුකාරයින්ට එතනෝල් කරයින්ට දැන් ඉඩනැත.
මෛත්‍රී මාමි අරලිය සහල් ව්‍යාපෘතිය දැන් දියුණුවෙමින් පවති ඉන් රටේ සහල් මිල තවදුරටත් අඩුකිරීමට හැකියාව ලැබේ.
මහින්දගේ නත්තල් අයවැය ඡන්ද ගුණ්ඩුවකි. එහි නොමිලේ වයිෆයි දෙනබව ද පවසා තිබුණි. එහි තිබූ දේ ඉටුවේවියැයි කිසිදු විශ්වාසයක් නැත.
මහින්දගේ කාලේ සිටි ජාත්‍යන්තර කොටි,විදේශබලවේග දැන් දක්නට නැත. දැන් ඔවුන්අපේ මිතුරෝය. අපහා එක්ව කටයුතු කිරීමට සැදී පැහැදී සිටිති.
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් දැන් නොමැත. දැන් ඔවුන් අපහා එක්ව කටයුතු කරයි. කුරිරු ඒකාධිපති පාලනයෙන් මිදී දැන් තිබෙන යහපාලනය පිලිබද ඔවුන් සතුටු වෙති.
කුරිරු ඒකාධිපතියාගේ සන්ධාන ආණ්ඩුව දැන් නොමැත. එයට හිස එසවීමට ඉඩ නොදිය යුතුය.
unp,jvp,tna මුස්ලිම් මිතුරන් එකට එක්ව අද ඒ කුරිරු පාලනය බිදදමා සියලුදෙනා යහපාලනය වෙනුවෙන් පෙළගැසී සිටිති. ශ්‍රී ලංකාව සංවර්ධනය කර යහපත් අනාගතයක් බිහිවන බවට දැන්නම් කිසිදු සැකයක් නොමැත.

මොහොතක් සිතන්න,
මේ ඔබසෙවූ යහපාලනය නොවේද?
මේ ඔබසෙවූ යහපාලනය නොවේද?
Last edited: