නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

AnuradhaRa

Well-known member
  • මැරුණම මමියක් කරලා මිනි පෙට්ටියේ පැත්තකින් තියාගත්තා නං හරි :yes:

    මේ වෙලාවට තමා බං බුද්ධාගමේ කියන දේවල් බොරු වෙලා, අපේ ආගමේ කියන විදියට වෙනවනං හොඳයි කියල හිතෙන්නෙ. මැරුණට පස්සෙ කවදහරි අපි ආයෙත් හම්බවෙනව නං.. :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වාකර්ශණේ නං කිසි අවුලක් නැතුව ඔප්පු කලෑකි නේ :rolleyes: :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වෙලාවට තමා බං බුද්ධාගමේ කියන දේවල් බොරු වෙලා, අපේ ආගමේ කියන විදියට වෙනවනං හොඳයි කියල හිතෙන්නෙ. මැරුණට පස්සෙ කවදහරි අපි ආයෙත් හම්බවෙනව නං.. :love:
    එහෙම නෑදෑයෝ බල්ලෝ පූසෝ හම්බෙනව කියල කියනවද ස්වර්ගයේදී :oo:
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම නෑදෑයෝ බල්ලෝ පූසෝ හම්බෙනව කියල කියනවද ස්වර්ගයේදී :oo:

    අපේ ආගමේ කියන විදියට ලෝකෙ මැව්වෙ ඉස්සෙල්ලම ස්වර්ගයක් වගේලු. මිනිස්සුන්ට ලෙඩ රෝගෙ හැදෙන්නෙ නෑලු. වයසට යන්නෙ නෑලු. මැරෙන්නෙ නෑලු. සම්පත් පිරිල ඉතිරිල. ජන්ම පාපෙ නිසා මේ හැම දෙයක්ම නැති වුණා. ඇත්තටම එහෙම ලෝකෙකට තමා ස්වර්ගය කියන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ආගමේ කියන විදියට ලෝකෙ මැව්වෙ ඉස්සෙල්ලම ස්වර්ගයක් වගේලු. මිනිස්සුන්ට ලෙඩ රෝගෙ හැදෙන්නෙ නෑලු. වයසට යන්නෙ නෑලු. මැරෙන්නෙ නෑලු. සම්පත් පිරිල ඉතිරිල. ජන්ම පාපෙ නිසා මේ හැම දෙයක්ම නැති වුණා. ඇත්තටම එහෙම ලෝකෙකට තමා ස්වර්ගය කියන්නෙ..

    ඒ වුනාට සත්තු ගස් වැල් කියන්නෙ soul එකක් නැති වස්තු ස්වර්ගෙට අපායට කොහෙටවත් නොයන මිනිසාගේ ප්‍රයෝජනයට මවපු දේවල් ටිකක් නේ ? :eek: :eek:
     
    AnuradhaRa

    Well-known member
  • ඒ වුනාට සත්තු ගස් වැල් කියන්නෙ soul එකක් නැති වස්තු ස්වර්ගෙට අපායට කොහෙටවත් නොයන මිනිසාගේ ප්‍රයෝජනයට මවපු දේවල් ටිකක් නේ ? :eek: :eek:

    මැරුනයින් පස්සෙ අපි හැමෝටම නන්නාදුනන අය හැටියට සදා කාලිකවම වෙන් වෙලා යන්ඩ වෙයිද කියන බය මට හැම තිස්සෙම එනව. එහෙම හිතනකොටත් පුදුම දුකක් දැනෙන්නෙ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරුනයින් පස්සෙ අපි හැමෝටම නන්නාදුනන අය හැටියට සදා කාලිකවම වෙන් වෙලා යන්ඩ වෙයිද කියන බය මට හැම තිස්සෙම එනව. එහෙම හිතනකොටත් පුදුම දුකක් දැනෙන්නෙ..

    ඔව් වෙන් වෙලා යන්න වෙනව තමා :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ගානක් නැද්ද ?

    මැරෙනකං බලං ඉන්නෙ මට භය නාකි වෙනකං ඉඳල එකතැන් වෙලා විඳවන්න වෙයි කියල :( :(
    මං නං ප්‍රාර්ථනා කරන්නෙ මට අඩු වයසෙන්ම මැරෙන්න ලැබෙන්න කියල :sorry: :sorry:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93

    agam walin kale loke pawathina yatha swabawaya wigraha karana eka.

    ape budu hamuduruwan wahanse kale loke pawathina widiya kiyaadeepu eka witharai.

    ae sathya budu hamuduruwo pahala wenna kalin loke pawathuna. budu hamuduruwan wahanse kale ee sathya apita pennala deepu eka witharai.

    anith shasthru warunuth ehema pahadili karanna uthsaha kalath eka 100% k ma sarthaka une nehe. eth eyala kiyapu dewal hama deyakma waradith naha.

    oyalata sadakalikawa jeewath wenna puluwan swargayak ho wenath athmayak naha yaluwane. eth sadakalikai kiyala oyala wigraha karanne ganan karanna bari tharam deerga kalayak ehema inna nisa.

    deviyan athara awurudu kooti prakoti ganan sapa windath ae hama deyakma sadakalika naha. eth oyalata hitha ganna bari tharam kaalayak nisa oyala eke mula wenawa.

    oyala buddimathwa hithala baluwoth budu dahama sathyai kiyala therum ganna eka amaru wenne nehe.

    apramadi wenna yaluwane. theruwan saranai oyaalata.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මැරෙනකං බලං ඉන්නෙ මට භය නාකි වෙනකං ඉඳල එකතැන් වෙලා විඳවන්න වෙයි කියල :( :(
    මං නං ප්‍රාර්ථනා කරන්නෙ මට අඩු වයසෙන්ම මැරෙන්න ලැබෙන්න කියල :sorry: :sorry:

    උඹ ලෝකෙට පය ගහන දවසක් ඒවි ;)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මැරෙනකං බලං ඉන්නෙ මට භය නාකි වෙනකං ඉඳල එකතැන් වෙලා විඳවන්න වෙයි කියල :( :(
    මං නං ප්‍රාර්ථනා කරන්නෙ මට අඩු වයසෙන්ම මැරෙන්න ලැබෙන්න කියල :sorry: :sorry:

    :yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපේ ආගමේ කියන විදියට ලෝකෙ මැව්වෙ ඉස්සෙල්ලම ස්වර්ගයක් වගේලු. මිනිස්සුන්ට ලෙඩ රෝගෙ හැදෙන්නෙ නෑලු. වයසට යන්නෙ නෑලු. මැරෙන්නෙ නෑලු. සම්පත් පිරිල ඉතිරිල. ජන්ම පාපෙ නිසා මේ හැම දෙයක්ම නැති වුණා. ඇත්තටම එහෙම ලෝකෙකට තමා ස්වර්ගය කියන්නෙ..

    hamadama jiwath wena eka prashnayak neme da? api wayasata yana nisa and marena ne jiwaithe aramunak tiyenne, api marenne or wayasata yanne nattam ohe jiwath wela pissu hadei
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි‍්‍රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා.... :eek:
     
    • Like
    Reactions: harshana123

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි‍්‍රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා.... :eek:

    YOLO. :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹ ලෝකෙට පය ගහන දවසක් ඒවි ;)

    ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ :( :(
    උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ? :confused: :confused:
    අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං :( :(
    කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං :( :(
    උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ :( :(
    මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ? :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මට නම් හැම වෙලාවකම හිතෙන්නේ මරණින් පස්සේ මේ හැම දෙයක්ම ඉවරයි කියලා.... ඊළගත් ආත්මයක්, චුති සිතක්, ස්වර්ගයක් මේ ඔක්කොම මිනිස්සු නිර්මාණය කරගත්ත කාල්පනික.... ලෝකයේ පරිණාම කි‍්‍රයාවලිය දිහා බලපුවමත්, ආගම්වල ඉගැන්වීම්වල ඇති අතාර්කික කරුණු නිසාත් ඒක වැඩියෙන් ඔප්පු වෙනවා.... :eek:

    ඒක එහෙම නං මේ ලෝකෙ හැමෝටම වඩා සතුටු වෙන්න ඕනෙ බෞද්ධයො. එහෙම ගත්තාම මරණය කියන්නෙම නිවන. දුක් තියෙන්නෙ මේ ජීවිතේ විතරයි. ඉක්මනට නිවන් දකින්න ඕනෙ නං කරන්න තියෙන්නෙ ඉක්මනට මැරිල යන එක. කොච්චර සරල ලේසි පාරක්ද දුක නැති කරන්න එහෙම බැලුවොත් තියෙන්නෙ. :yes: :yes:
    ඒත් එහෙම නෑනෙ :( :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ :( :(
    උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ? :confused: :confused:
    අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං :( :(
    කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං :( :(
    උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ :( :(
    මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ? :( :(

    atta bn. okai mama hithanne apita death switch ekak ona kiyala, minissu hamdema karanne apita mona hari wela jiwath wenna wei kiyana baye, marei kiyala loku bayak minissunta na apahu ipadenawa nam. if we own our death switch problem solved :D
    ona welawaka athme maru karaganna puluwan :P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ?
    කවුද ඔය මිත්‍යා විශ්වාශ අපේ මොලවලට දැම්මේ? :angry:

    අවුලක් නෑ බන් උඹ හිතාගනින් මැරුනට පස්සෙ ආය ඉපදීමක් නැහැ කියලා. ඒත් අපිට උඹ ගැන දුකයි
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ලෝකෙට පය ගහනව කියන්නෙ වයසට ගිහිං දුර්වල වෙලා එකතැන් වෙලා විඳෝ විඳෝ හරි ජීවත් වෙන්න ආස හිතෙන එකනං එහෙම පය ගහන දවස එන්න කලිං මැරිල යන්න කියලයි මම නං ප්‍රාර්ථනා කරන්නෙ :( :(
    උඹට එහෙම පොඩි භයක්වත් දැනෙන්නැද්ද බං ? අංශභාගෙ වගේ හැදිල ඇවිදගන්න අතපය හොල්ලගන්න බැරිවෙයි කියලවත් ? :confused: :confused:
    අපිට ඉඳගෙන එක විදිහට විනාඩි 10ක් ඉන්න කොච්චර අමාරුද පිහිටීම සැරින් සැරේ වෙනස් කරන්න ඕනෙ. අංශභාගෙ හැදුනාම උඹට ඒ අමාරුව දැන් වගේම දැනෙනව ඒත් උඹට හැරෙන්නවත් බෑ කෑගහන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල හරෝනකං :( :(
    කෑගහන්නත් කතා කරගන්න පුලුවන් වුනොත් විතරයි. ඒකත් බැරිවුනොත් එහෙම්මම විඳෝ විඳෝ ඉන්න ඕනෙ කවුරු හරි ඇවිල්ල කතා කල්ල අහල හරෝනකං :( :(
    උඹල දන්න එක ආච්චි කෙනෙක්වත් සීය කෙනෙක්වත් අල්සයිමර් එහෙම හැදිල මැරිල නැද්ද ? දන්න එහෙම කෙනෙක් ඉන්නවනං පොඩ්ඩක් හොයල බලපං ඒ මිනිස්සු ජීවත් වෙන විදිහ :( :(
    මං දන්න අපේ නෑදෑ වෙන ආච්චිල දෙන්නෙක්ම මලා දෙන්නම හොඳට ඉන්දැද්දි ටික ටික අල්සයිමර් හින්ද වෙනස් වෙන හැටි දැක්ක. අන්තිමට තමන් මොනවද කරන්නෙ කියලවත් දන්නෑ එක තැන ජරා කරගන්නව එහෙම්ම ජරා ගොඩේම බුදියගන්නව මූණෙත් ගෑවෙනව කටෙත් ගෑවෙනව. උඹට මටත් මෙහෙම වුනොත් කියල නිකංවත් භයක් දැනෙන්නැද්ද ? :( :(

    මාත් එහෙමයි බන්