නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ එක ඇත්ත කියල ඔප්පු කරල නෑ. අනිත් ඔක්කොමත් එහෙමයි. ඒනිසා තම සිතැඟි පරිදි ඇත්ත වියහැකි එක තෝරගන්න තියෙන්නෙ. මන්ද බුද්ධිකද බන් ඕක නෝතේරෙන්න.... :rofl: නූගත්තු තමා තමන්ගෙ එක හරි අනිත් ඔක්කොම බොරුයි කියල වාද කරන්නෙ.. :D:P

    උඹ නම්!!:rofl::rofl: අයියෝ සල්ලි !!:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගැටළුවක් නෑ!!! ප්‍රශ්ණයක් කරගන්න එපා!!! :):)

    ඔය ඇවිල්ලා, මේ ගෞතම බුද්ධ සාසනයේ අම්බානටම කන තවත් එක් පකයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D:D

    ඌටද මේ ත්‍රෙඩ් එක දාපු එකාටද වැඩිපුර කාලයක් අපායෙ ඉන්න වෙන්නෙ.?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    methana waada kara kara innawata wada budu dahama gana igena ganna kalaya wen karanna yaluwane.

    keles sahitha aya darma karunu pahadili karaddi podi podi gatalu athi wenawa. keles kriyakari wena eka yatapath karana eka ithama apahasu deyak. ekai ehema wenne.

    ae wage dewal nisa budu dahama gana narakak hithanna epa.

    sangaya wahase kenek wa ashraya kaloth oyalata puduma hithewi ehema pudgalayo loke jeewath wenawada kiyalath. pruthagjana loken miduna kenek. loke inna uthumma pudgala kottasaya.

    sangaya wahasela ithaama durlabai.

    budun desu sri saddarmaya ithaama durlabai. eka hoyaganna uthsaha karanna. thripitakaya ekata udawu karaganna.

    budu saranai

    මම නම් කියන්න ඕනෙ දේ කියන්නෙ ගොඩ කාලෙක ඉඳල...

    අඩුම ගානේ හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හිත නිවන.. හිත සනසන - නලවන - සුවපත් කරන.. කතා ඔක්කොම තාවකාලිකයි!!! !!! !!!
    මේ ජීවිතයේ ආයුෂ ගෙවිල ඉවරවෙන්න කළින් සංසාර අනතුරෙන් වත් ගැලවුණේ / බේරුනේ නැත්නම්, කතාකරන්න වත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(

    http://maninnekoheda.blogspot.com
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් කියන්න ඕනෙ දේ කියන්නෙ ගොඩ කාලෙක ඉඳල...

    අඩුම ගානේ හරියට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හිත නිවන.. හිත සනසන - නලවන - සුවපත් කරන.. කතා ඔක්කොම තාවකාලිකයි!!! !!! !!!
    මේ ජීවිතයේ ආයුෂ ගෙවිල ඉවරවෙන්න කළින් සංසාර අනතුරෙන් වත් ගැලවුණේ / බේරුනේ නැත්නම්, කතාකරන්න වත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:(

    http://maninnekoheda.blogspot.com

    ඒක ඇහුව්මනම් බය හිතෙනව බ්‍රෝ...:(
    ඔය අවතර් පින්තූරෙ ඉන්නෙ ඔයාද.? :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඌටද මේ ත්‍රෙඩ් එක දාපු එකාටද වැඩිපුර කාලයක් අපායෙ ඉන්න වෙන්නෙ.?

    ඔය මම කියපු කාලකණ්නියා පදින්චියටම යයි!!! !!! !!!
    මේ thread එක කරපු කෙනා ගැන කියන්න දන්නෙ නෑ. මං මේකට ආවෙත් අදමයි.
    එයා මේකෙන් අධර්මය වැපිරුවානම් ප්‍රශ්ණයක් තමයි!!! !!! !!! හැබැයි ඉස්සෙල්ල එයා ඇත්ත හරියට දැනගෙන ඒ වරද්දපු / වැරදිච්ච තැන් ටිකත් මෙතනම හැදුවා නම්, ප්‍රශ්ණය ගොඩාක් දුරට විසඳගන්න ලැබෙයි!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඔය මම කියපු කාලකණ්නියා පදින්චියටම යයි!!! !!! !!!
    මේ thread එක කරපු කෙනා ගැන කියන්න දන්නෙ නෑ. මං මේකට ආවෙත් අදමයි.
    එයා මේකෙන් අධර්මය වැපිරුවානම් ප්‍රශ්ණයක් තමයි!!! !!! !!! හැබැයි ඉස්සෙල්ල එයා ඇත්ත හරියට දැනගෙන ඒ වරද්දපු / වැරදිච්ච තැන් ටිකත් මෙතනම හැදුවා නම්, ප්‍රශ්ණය ගොඩාක් දුරට විසඳගන්න ලැබෙයි!!!

    මොකෝ හුට්ටෝ තොගේ කමෙන්ට් වල සිය ගානක් ! ටයිප් කරන්නේ. ඒ key එක ගෑණිද ඔබන්නේ
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔහේගෙ තර්ක ධර්ම කතාවට වැඩක් නෑ!!! !!! !!! ඕනෙම කුඹියෙක් ගත්තොත් උගේ මනස කියන ආයතනයේත් ඔය අනන්ත අප්‍රමාණ මතකයක් රැඳිල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ සංසාර කතාන්දරයේ පදනමත් ඒකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොදන්න දේවල් දන්නවා වගේ කියන්න එපා!!! !!! !!! ඒකෙන් ඔහේගෙ කතා බලලා මුලාවෙන එවුන්ටයි ඔහෙටයි ඔක්කොටම කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ඔබම කියන්න මතකය තියෙන්නේ මොලයේ නෙවෙයි නම් ඇයි අපිට පෙර භවයන් මතක නැත්තේ. මොලේට ඩැමේජ් එකක් වුනොත් පරණ දේවල් අමතක වෙලා යන්නේ ඇයි? මතකය මොලයේ තියෙනවා කියන එකට නූතන විද්‍යාවත් සාක්ෂි දරනවා. අනෙක් කාරණය තමයි, බුදුදහමේ කොතනකවත් මතකය තියෙන්නේ මොලේ නෙවෙයි කියල කියලා තියෙනවද? මන ඉන්ද්‍රිය ගැන නම් කතාකරනවා.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔය මම කියපු කාලකණ්නියා පදින්චියටම යයි!!! !!! !!!
    මේ thread එක කරපු කෙනා ගැන කියන්න දන්නෙ නෑ. මං මේකට ආවෙත් අදමයි.
    එයා මේකෙන් අධර්මය වැපිරුවානම් ප්‍රශ්ණයක් තමයි!!! !!! !!! හැබැයි ඉස්සෙල්ල එයා ඇත්ත හරියට දැනගෙන ඒ වරද්දපු / වැරදිච්ච තැන් ටිකත් මෙතනම හැදුවා නම්, ප්‍රශ්ණය ගොඩාක් දුරට විසඳගන්න ලැබෙයි!!!

    සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා ඔබේ වචනයෙන්ම කිව්වනම් හොඳයි කියලා හිතනවා.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබම කියන්න මතකය තියෙන්නේ මොලයේ නෙවෙයි නම් ඇයි අපිට පෙර භවයන් මතක නැත්තේ. මොලේට ඩැමේජ් එකක් වුනොත් පරණ දේවල් අමතක වෙලා යන්නේ ඇයි? මතකය මොලයේ තියෙනවා කියන එකට නූතන විද්‍යාවත් සාක්ෂි දරනවා. අනෙක් කාරණය තමයි, බුදුදහමේ කොතනකවත් මතකය තියෙන්නේ මොලේ නෙවෙයි කියල කියලා තියෙනවද? මන ඉන්ද්‍රිය ගැන නම් කතාකරනවා.

    මොකද්ද දැන් ඔහේ ඔය අහන්නෙ?? :D ධර්ම කතාවෙදි සත්වයෙක්ගෙ මනස කියල හඳුන්වල තියෙන්නෙ මොලය තමයි!!! :D:D හැබැයි නිකං මොළෙන් සත 5ක වත් වැඩක් නෑ!!! !!! !!! ඒකෙ තියෙන්නෙ නිකම්ම නිකම් සෛල තොගයක් විතරයි!!! !!! !!! සම්පූර්ණ කතන්දරේ සිද්ධවෙන්නෙ ඒ මොළය කියන ආයතනයේ උප්පත්තියෙන් ආරම්භවෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාවලියෙයි!!! !!! !!! :):) විස්තර ගොඩක් ලියල publish කරල තියෙන්නෙ. බලන්න. ඔහේගෙ ප්‍රශ්ණ ඔක්කොටම පිළිතුරු ඇති.

    http://www.elakiri.com/forum/showthread.php?t=1107254
    http://www.elakiri.com/forum/showthread.php?t=1504717
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා ඔබේ වචනයෙන්ම කිව්වනම් හොඳයි කියලා හිතනවා.

    මාත් එක්ක හිටපු එවුන් ඔක්කොම ප්‍රසිද්ධියේ සෝවාන් කලේ 2015 වෙසක් එකට!!! !!! !!! :D:D

    මෙන්න මේක බැලුවනම් තේරෙයි...
    http://maninnekoheda.blogspot.com
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මාත් එක්ක හිටපු එවුන් ඔක්කොම ප්‍රසිද්ධියේ සෝවාන් කලේ 2015 වෙසක් එකට!!! !!! !!! :D:D

    මෙන්න මේක බැලුවනම් තේරෙයි...
    http://maninnekoheda.blogspot.com

    හරි. ඔබ කියන්නේ සෝතාපන්න වෙන්න මමත්වය නැති කරන්න ඕනෙද? සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙයි පෘතඃජනයෙක්ගෙයි වෙනස මොකක්ද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි. ඔබ කියන්නේ සෝතාපන්න වෙන්න මමත්වය නැති කරන්න ඕනෙද? සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙයි පෘතඃජනයෙක්ගෙයි වෙනස මොකක්ද?

    ඔය තේරුමක් නැති ප්‍රශ්ණ අහ අහ කාලෙ කකා ඉන්න එපා!!! !!! !!! ඉස්සෙල්ල තමන් නොදන්න දැනගතයුතු කරුණු ටික ඉගෙනගෙන දැනගෙන සිටිය යුතුයි!!! !!! !!! ස්රුතවත් වී සිටියයුතුයි!!! !!! !!! තමන්ට හිතන්න පුළුවන් කම ලැබෙන්නෙ ඊට පස්සෙ තමයි!!! !!! !!!
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඔය තේරුමක් නැති ප්‍රශ්ණ අහ අහ කාලෙ කකා ඉන්න එපා!!! !!! !!! ඉස්සෙල්ල තමන් නොදන්න දැනගතයුතු කරුණු ටික ඉගෙනගෙන දැනගෙන සිටිය යුතුයි!!! !!! !!! ස්රුතවත් වී සිටියයුතුයි!!! !!! !!! තමන්ට හිතන්න පුළුවන් කම ලැබෙන්නෙ ඊට පස්සෙ තමයි!!! !!! !!!

    ඔබේ ලිපිය මං කියෙව්වා. හැබැයි ඒකෙ ගොඩක් තියෙන විස්තර සෝතාපන්න වීමට වැදගත් කියලා හිතෙන්නේ නෑ. ඔබ කොහොමද කියන්නේ ඒක කියවලා කෙනෙක්ට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා? ඔබ මේව කියන්න ගත්ත මූලාශ්‍ර මොනවාද?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔබේ ලිපිය මං කියෙව්වා. හැබැයි ඒකෙ ගොඩක් තියෙන විස්තර සෝතාපන්න වීමට වැදගත් කියලා හිතෙන්නේ නෑ. ඔබ කොහොමද කියන්නේ ඒක කියවලා කෙනෙක්ට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා? ඔබ මේව කියන්න ගත්ත මූලාශ්‍ර මොනවාද?

    'ඔබේ ලිපිය මං කියෙව්වා' :shocked: මොකද්ද ඔහේ කියෙව්වෙ?? :rolleyes: :D
    අර blog site එකේ තියන ලිපි ඔක්කොම මුල ඉඳල අනුපිළිවෙලින් බලන්න!!! :):) ලියල තියන කරුණු හොඳටම තේරෙනකම් 7-8පාරක් හරි බලන්න!!! !!! !!! :yes::yes: :)
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    'ඔබේ ලිපිය මං කියෙව්වා' :shocked: මොකද්ද ඔහේ කියෙව්වෙ?? :rolleyes: :D
    අර blog site එකේ තියන ලිපි ඔක්කොම මුල ඉඳල අනුපිළිවෙලින් බලන්න!!! :):) ලියල තියන කරුණු හොඳටම තේරෙනකම් 7-8පාරක් හරි බලන්න!!! !!! !!! :yes::yes: :)

    ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි.සෝතාපන්න නොවූ කෙනෙක්ට කෙලින්ම උපාදානය නැතිකරන්න කියලා කිව්වට එහෙම කරගන්න බෑ. එතකොට ඒක නිකන් සීලබ්බත පරාමාසයක් වගේ වෙනවා. අනික මැරෙන මොහොතේ සිතිවිල්ලක් නැති කරගත් පලියට නැවත ඉපදීම වලක්වාගන්න බෑ. මොකද ඔහුගේ ප්‍රඥාව රහතෙකුගේ මට්ටමට දියුණු වී නැති නිසා. සමහර විට අසඤ්ඤ තලයට ගිහිල්ල කල්ප 500ක් ඉඳලා ආපහු එන්න පුළුවන් වෙයි.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අපි දැන් කාලේ ප්‍රවේසම් වෙන්න ඕනේ මේ ධර්මය විකෘති කරලා තමන්ගෙම දහමක් කියන අයගෙන්. ඒ කියන අයටයි ඒව අහන අයටයි එකට අපායේ ඉන්න වෙන්නේ නැත්තං. මොකද කෙනෙක් සෝතාපන්න වුනානම් ඔහුගේ කෙලෙස් දුරු වීම පටන් ගන්න ඕනේ ටිකින් ටික. ඒක තමාටම තේරෙනවා. එහෙම වෙන්නෙ නැත්නම් වැරදි නිගමනයක ඉන්න එක නිකන් ඉන්නවට වඩා බරපතලයි. :yes: