ඕක විද්‍යාවේ එන බොරුවක්.
හැබැයි ඔය පරිණාමවාදයට දැන් ගොඩාක් සාක්ෂි හම්බවෙලා තියෙනවා. විද්‍යාඥයන් කියන්නේ ඒක ඉතා නිවැරදි වර්ථමානයේ පවා සිද්ධවෙන දෙයක් කියලා. ඒ කියන්නේ පරිණාමය මේ කාලෙත් වෙනවා. ඔය එක එක අලුත් ලෙඩ වලට ඔරොත්තු දෙනවා වගේ දේවල්.
ඕක විද්‍යාවේ එන බොරුවක්.
කොහොමදසෝතාපන්න වෙන්න ඕනෙ අය කියන්න. මම සෝතාපන්න කරලා දෙන්නම්.![]()


සෝතාපන්න වෙන්න ඕනෙ අය කියන්න. මම සෝතාපන්න කරලා දෙන්නම්.![]()

උබ අරහේ ගියාදmata ona ,
romantic feelings,
sex feelings,
metrial obsessions ..
nthi karaganna.... kohomda karanne.?![]()

කොහොමද![]()
සියළු අස්සාදයන් අනිච්චයි, දුක්ඛයි අනත්තයි කියලා 100%ක්ම තහවුරු කරගන්න ඕනේ. ඒ කියන්නේ කිසිම දෙයකින් තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ. ඒවා වෙන්නේ හේතුඵල අනුව මිසක් තමන්ගේ කැමැත්තට අනුව නෙවෙයි කියන එක තහවුරු කරගන්න ඕනේ. මේක තහවුරු කරගන්න තමාගේ අත්දැකීම් තුලින්ම මේක පරීක්ෂනය කරලා බලන්න ඕනේ. මේකෙන් කියන්නේ ආස්වාද වල සුවයක් නෑ කියන එක නෙවෙයි. මේවා අතහැරියම දැනෙන සුවය ගැන හිතන්න ඕනේ. ඒ සුවය ඒවා අල්ලගෙන ඉන්න එකෙන් ලැබෙන සුවයට වඩා වැඩියි කියන එක තේරුම් ගන්න ඕනේ. මේ දේවල් සැකයකින් තොරව තේරුම් ගැනීම වැදගත්. '
>>>අනිච්චයි - කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නෑ.
>>>දුක්ඛයි - කැමැත්ත ඉෂ්ඨ කරන්නේ නැති නිසා දුකයි. මේ දුක තුන් ආකාරයක් තියෙනවා. දුක වේදනාවේ ද්වේශයෙන් ගැටීම නිසා ඇතිවන දුක. සැප වදනාවේ රාගයෙන් ඇලීම නිසා ඇතිවන දුක හා උපේක්ෂා වේදනාවේ මෝහයෙන් ඇලීම නිසා ඇතිවන දුක.
>>>අනත්තයි - අනිච්ච නිසා හා දුක්ඛ නිසා මේ සියල්ලේ ගතයුතු හරයක් නෑ කියන එක.
මේ තුන ඉතා හොඳින් සැකයෙන් තොරව තේරුම් ගන්නා කෙනා සෝවාන් වෙනවා.
නිවන කියන්නේ කොයි වගේද කියලා පැහැදිලි කරන්න පුලුවන්නම්![]()
සම්ම්ත්ත නියමය කියලා එකක් තියනවනේ නිවනේ සාරය මෙනෙහි කරන කොටසක් එකේදී නිවන මෙනෙහි කරන්නේ කොහොමදනිවන කියලා අමුතු දෙයක් නෑ. සියල්ල සිතින් අතහැරියම එන සුවයක් තියෙනව නම් ඒකට තමයි නිවන් සුවය කියන්නේ. පිරිණිවන් පෑවට පස්සේ නම් සියළු විඥ්ඥානයම නැති වෙනවා. මේක මොනවගේද කියලා අත්විඳින්න ඕනේ නම් නිරෝධ සමාපත්තියට සමවැදිලා බලන්න ඕනේ.
සම්ම්ත්ත නියමය කියලා එකක් තියනවනේ නිවනේ සාරය මෙනෙහි කරන කොටසක් එකේදී නිවන මෙනෙහි කරන්නේ කොහොමද
නොදන්නා දේවල් කීපයක් ඉගෙන ගත්තෙමිඔව්. අනිච්ච, දුක්ඛ, අනත්ත කියන එක වැටහෙනවනම් ඒ පුද්ගලයා අනුලෝම ක්ෂාන්තියට පත් වෙලා කියලා කියනවා. නමුත් ඔහු තවම සෝතාපන්න වෙලා නෑ. සෝතාපන්න වීමට නිවන ඉච්චයි, සුඛයි, අත්තයි කියලා මෙනෙහි කරන්න ඕනේ. මේකට තමයි සම්මත්ත නියාමය කියන්නේ. එතනදි නිවන් සුවය කියන එක නිරපීක්ෂම නිවන වෙන්න ඕනේ නෑ. තමන් ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීම නිසා ඇතිවූ චිත්ත ප්‍රීතිය ගැන හිතන්න ඕනේ. මේ සුවය ඉහළ මාග්‍රඵල වලට යන විට ටික ටික වැඩි වෙනවා. එතකොට ඔබ ඒ ලැබෙන සුවයට ඇලෙන්න ඕනේ. අමුතුවෙන් හදාගන්න අවශ්‍ය සුවයක් නෙවෙයි මේක. තමන් බණ අහන්න කලින් හිටියේ කොහොමද කියලා මතක් කරලා බලන්න. ඊට පස්සේ හිතලා බලන්න දැන් මේ ධර්මය දැනගත්තට පස්සේ ආපු වෙනස ගැන. ලොකු වෙනසක් වෙලා කියන එක තමාටම තේරෙනවා.
මේ සෝතාපන්න භාවයට පත් වීමෙන් පසු ඊලඟ පියවර තමා ආර්ය දැහැන් වැඩීම. ඒ ආර්ය දැහැන් වැඩෙන්නේ සෝතාපන්න වූ කෙනෙකුට පමණයි. ඒ කියන්නේ ඔය ආර්ය දැහැන් වැඩෙනව නම් තමාටම තීරණය කරගන්න පුළුවන් තමන් සෝතාපන්නද කියන එක.

mata ona ,
romantic feelings,
sex feelings,
metrial obsessions ..
nthi karaganna.... kohomda karanne.?![]()
itin karana widiya kiyanna bro...
ඒකට පළවෙනියට සෝවාන් වෙලා ඉන්න ඕනේ.
සෝවාන් කියන්නේ සිංහල වචනයක්ද ? සුවර්ද ?
සෝවාන්
සෝ + වාන්
So + One
සෝවාන් කියන්නේ සිංහල වචනයක්ද ? සුවර්ද ?
සෝවාන්
සෝ + වාන්
So + One
20-55. එයින්(මහපොළොවෙන්) අපි නුඹලා මැව්වෙමු. තවද ඒ තුළටම නුඹලා ආපසු යවන්නෙමු. තවද ඒ තුළින්ම යළිත් වරක් නුඹලා බිහිකරන්නෙමු.
එනම්, “සෑම මිනිසකුටම අවස්ථා තුනක් පසු කිරීමට සිදුවෙයි.
(1) උපතේ සිට මරණය ද,
(2) මරණයේ සිට මළවුන් කෙරෙන් නැගිටුවීම ද,
(3) කියාමත්(මළවුන් කෙරෙන් නැගිටුවන) දවසේ සිට සදාකාලික ජීවිතය දක්වාද වේ.” මේ ආයතය අනුව, මේ අවස්ථා තුනම මහ පොළොව මත දී සිදුවනු ඇත.
22-5. ජනයිනි, (මරණින් මතු ජීවිතයේ) මළවුන් කෙරෙන් නැගිටුවීම ගැන නුඹලා සැකයෙහි නම්, නියතවශයෙන් අපි (මුලින්) පසින්ද, පසුව ශුක‍්‍රාණු බිඳකින්ද, ඉන්පසුව ලේ කැටියකින්ද පසුව හැඩ ඇති හෝ හැඩ නැති මස් පිඩුවකින්ද නුඹලා මැව්වෙමු. අපි (මෙසේ යථාර්ථය) නුඹලාට පැහැදිලි කරන්නෙමු. (ශූක‍්‍රාණු බිඳුව) අපට අභිමත කාලයක් තුළ ගර්භාෂවල රඳවා තබන්නෙමු. පසුව බිළිඳකු ලෙස අපි නුඹලා බිහි කරන්නෙමු. අනතුරුව නුඹලා නුඹලාගේ තරුණ වියට පත්වනු සදහා (අපි නුඹලා පෝෂණය කරන්නෙමු.) තවද නුඹලා අතුරින් (වඩා කල් ඇතිව) මරණයට පත්වනු ලබන අය සිටිති. තවද ඔහු දැනගත හැකි සියල්ල දැනගත් පසු, කිසිවක් නොදන්නාසේ වයසින් ඉතා මහලු වියට පමුණුවන ලබන අයද නුඹලා අතර සිටිති. පොළොව වියළි (සහ නිසරු) ලෙස නුඹ දකින්නෙහිය. නමුත් ඒ මතට අප (වැසි) දිය ලබාදුන් විගසම එය(පණ ලබා) විකසිත වෙයි. තවද සෑම වර්ගයකම (අතු ඉති විහිදී සැපට වැඩෙන) ගස්වැල් (ජොඩු) බිහි කරයි.
22-6. එය එසේමය. පරම සත්‍යය වනුයේ නියතවශයෙන් අල්ලාහ්ය. තවද ඔහුය නියතවශයෙන් මළවුන් පණ ගන්වන්නේ, තවද සියලු දෑ කෙරෙහි ඔහු අති බලසම්පන්නය.
22-7. අස්සාඅත්(මළවුන් කෙරෙන් නැගිටුවීමේ දිනය) නිසැකයෙන්ම එළැඹෙයි. ඒ ගැන සැකයක් නැත. තවද මිනීවලවල වැතිර සිටින අය නියතවශයෙන් අල්ලාහ් නැගිටුවන්නේය. (ඒ බවට මෙය සාක්ෂියකි.)




