නැවත ගංවතුර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,429
    14,372
    113
    පෘථිවිය
    නැවත ගංවතුර ඒමට නියමිතය

    සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු මැදට හොඳට දෙන්න යන්නේ

    කල්පනාවෙන් සුදානම් වන්න

    පච සෝදා හරිමු
    තොපි පරිස්සමෙන්

    කඳු අසල, පාමුල ඉන්න අය අවදානම් රහිත ස්ථාන වලට යන්න

    වහලයට ටකරම් දමා යන්න
    හුළඟට ගියොත් ලක්ෂපති වරම්



    wPUPGsfyEe3Pq21d
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,669
    744
    113
    United States
    අනේ හැමෝම පරිස්සම් වෙන්න, විශේෂයෙන් කඳු අසලයි පහත් බිම්වලයි ඉන්න අය කල්තියාම ආරක්ෂිත තැනකට යන්න.
    කාලගුණ නිවේදන බලලා අනවශ්‍ය ගමන් බිමන් අඩු කරගන්න එකත් හොඳයි.
     
    • Dislike
    Reactions: rukshrulz

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,267
    7,602
    113
    Narcissistic Sociopath Manipulator
    රිකිල්ලගස්කඩ ගියා හගුරන් කෙත පෙරහැර දවස් වල. කලින් ගියපු ඒවා එහෙමම බං. යන්තං පස් ටික අයින් කරා විතරයි. ඒවා ගියොත් ගියා තමා ආයෙ කෙලින්ම කඳු නෙ.