නැවත නැවතත් කෙරෙන සිහි කැඳවීමයි...!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපේ උන් කියවනවා විතරයි...දැන් ඉන්න ගෑනුන්ටත් එක ළමයෙක් හැදුවම හරි අමාරුයි...මහලොකු කයිය ගහන පිරිමින්ටත් ගෑනිට කන්න බොන්න දෙන්න සල්ලි හොයාගන්න පන නැහැ...එක ළමයෙක් වපු ගමන් ආයේ රස්සාවට යවනවා ගෑනිව...ඊට පස්සේ ගෑනිගෙනුත් කන්න සල්ලි හොයාගන්න එක තමා කරන්නේ..ගෑනුන්ටත් රස්සාවල් ලොකු වෙලා තියෙන්නේ පොන්න පිරිමි ඉන්න නිසා තමා සිඞ්හලේ...:yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අපේ උන් කියවනවා විතරයි...දැන් ඉන්න ගෑනුන්ටත් එක ළමයෙක් හැදුවම හරි අමාරුයි...මහලොකු කයිය ගහන පිරිමින්ටත් ගෑනිට කන්න බොන්න දෙන්න සල්ලි හොයාගන්න පන නැහැ...එක ළමයෙක් වපු ගමන් ආයේ රස්සාවට යවනවා ගෑනිව...ඊට පස්සේ ගෑනිගෙනුත් කන්න සල්ලි හොයාගන්න එක තමා කරන්නේ..ගෑනුන්ටත් රස්සාවල් ලොකු වෙලා තියෙන්නේ පොන්න පිරිමි ඉන්න නිසා තමා සිඞ්හලේ...:yes:

    ඔව් ඉතින් හරි හමන් ගෑනුත් ඉන්නවනේ. මිනිහ ගෑනිටයි ලමයටයි කියල හිතල ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න ගත්තොත්, එහෙම නැත්නම් වැඩි පඩියකට රට ගියොත් ගෑනි වටේ ඉන්න උන් එක්ක යන්න ගන්නවා.

    අන්තිමට ඔක්කොටම වැරදි මිනිහ තමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,952
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඉතින් හරි හමන් ගෑනුත් ඉන්නවනේ. මිනිහ ගෑනිටයි ලමයටයි කියල හිතල ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න ගත්තොත්, එහෙම නැත්නම් වැඩි පඩියකට රට ගියොත් ගෑනි වටේ ඉන්න උන් එක්ක යන්න ගන්නවා.

    අන්තිමට ඔක්කොටම වැරදි මිනිහ තමයි

    ගෑනි වටේ ගියොත් ජාතික ප්‍රතිශතය වැඩිවෙයි නෙ:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ඉතින් හරි හමන් ගෑනුත් ඉන්නවනේ. මිනිහ ගෑනිටයි ලමයටයි කියල හිතල ටිකක් රෑ වෙනකන් වැඩ කරන්න ගත්තොත්, එහෙම නැත්නම් වැඩි පඩියකට රට ගියොත් ගෑනි වටේ ඉන්න උන් එක්ක යන්න ගන්නවා.

    අන්තිමට ඔක්කොටම වැරදි මිනිහ තමයි

    ගෑනිව වැඩට යැව්වම වටේ යන එක නවතිනවද එතකොට? :P