අපේ උන් කියවනවා විතරයි...දැන් ඉන්න ගෑනුන්ටත් එක ළමයෙක් හැදුවම හරි අමාරුයි...මහලොකු කයිය ගහන පිරිමින්ටත් ගෑනිට කන්න බොන්න දෙන්න සල්ලි හොයාගන්න පන නැහැ...එක ළමයෙක් වපු ගමන් ආයේ රස්සාවට යවනවා ගෑනිව...ඊට පස්සේ ගෑනිගෙනුත් කන්න සල්ලි හොයාගන්න එක තමා කරන්නේ..ගෑනුන්ටත් රස්සාවල් ලොකු වෙලා තියෙන්නේ පොන්න පිරිමි ඉන්න නිසා තමා සිඞ්හලේ...







