නැවත පණ ගැන්වෙන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    yuddei loke flight ena ekai compare karana ekenma penawa tika dawasakin okkoma ekai gai wage kiyala :P kamak na.okata commercial airport ekak hatiyata isnurane eka aragena international airport ekak wenna kiyala wish karanawa.ohe inna monaru tikai saththu tikai kohomath marila yai me yana widhata.S M Chandrasena th dinna nisa.ethakoata adu gane land karaddi eka ganawath baya wenna deyak nane.Good Luck

    ඔක්කොම එකයි ගෑවට වැඩක් නෑහ් වැඩ බැරිනම් මිනිස්සු එළවනව.

    බලමු ඉතින් අවු. පහකින්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මිහින් ලංකා එකේ ගෝඨාභය වැඩ කරේ නැහැ
    අන්තිමට කියන්න තියෙන්නේ උබ වගේ මෝඩ පාක්ෂිකයෝ කවදාවත් යමක් තේරුම් ගන්නේ නැහැ . කථා කරේ හම්බන්තොට එයා්පෝට් එක ගැන දැන් කියවන්නේ මිහන්ලංකා එක ගැන . මෝඩ යා කියන්නේ මුංට නිකම්මද 🤩🤩
    හම්බන්තොට පාඩු ලබනවා කියලා දැන් පාඩු නැහැ කියලා තේරෙනකොට හිමීට මිහින්ලංකා එකෙන් නවතිනවා. ඕවා නිකං දේශපාන ට්‍රික්ස් විතරයි .🤣
    බුල්නැවේ වි ගබඩා හිස් ව තියෙන කොට හම්බන්තොට වී ගබඩා කාලේ ලාභ ගන්න වෙන්න ඇති 🤩 යහපාලනේ ගොන් පර්ට් නිසා තමා බඩ හෝදාගෙන ම ගියේ 😀😀
    View attachment 88872
    ඔය කල්ලතෝනි ඩයස්පෝරා ලෝන්තයා එක්ක කියවන්න යන්න එපා බන්. ඕකුන් බලන් ඉන්නේ මේ රට බෙදල වෙන් කරනකම්. එතකන් මහින්දට මඩ ගගහ කොහොම හරි බලන්නේ මිනිස්සු හිත වෙනස් කරන්න. පොනිලා මුගේ කටට රීවත් කියයි රසයි සර් කියල. ඔකුන්ගේ රටට කෙලවන වැඩේ හරියනකම් අතාරින්නෙ නෑ. රටේ කරුමෙට ඉපදිච්ච කාලකන්නි.:angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ

    😀😀😀
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මත්තල ගුවන් තොටුපලෙන් පළමුවරට පළතුරු හා එළවළු පිටරට යැවීම ඇරඹේ.

    මත්තල ගුවන් තොටුපලෙන් මෙරට එළවළු සහ පලතුරු පිටරට යැවීමේ පළමු අදියර අද ඇරඹුණා.

    ඒ ඕමානයේ සිට මත්තල වෙත් පැමිණි අඩු මිළ ගුවන්සේවය වෙන සලාම් ගුවන්සේවය හරහායි.

    සලම් ගුවන්සේවයට අයත් A320 neo ගුවන් යානයක් අද උදෑසන මත්තල වෙත් පැමිණියේ මගීන් 150 ක් සමගින් යානය නැවත මස්කට් වෙත යෑමෙදී කිලෝග්‍රෑම් 3371 ක ප්‍රමාණයක එලවලු හා පලතුරු ඕමානය වෙත රැගෙන යාම සිදුවුණා.

    SalamAir, low cost airline in Oman operated an inbound flight to MRIA today.

    The outbound flight to Muscut carried 3371 kgs of cargo which comprised of Sri Lankan vegetables and fruits.

    FB_IMG_1597562389212.jpg

    FB_IMG_1597562391740.jpg

    FB_IMG_1597562396983.jpg

    FB_IMG_1597562394346.jpg

    FB_IMG_1597562399588.jpg

    FB_IMG_1597562408038.jpg

    Source aviation flash Facebook
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    මත්තල ගුවන් තොටුපලෙන් පළමුවරට පළතුරු හා එළවළු පිටරට යැවීම ඇරඹේ.

    මත්තල ගුවන් තොටුපලෙන් මෙරට එළවළු සහ පලතුරු පිටරට යැවීමේ පළමු අදියර අද ඇරඹුණා.

    ඒ ඕමානයේ සිට මත්තල වෙත් පැමිණි අඩු මිළ ගුවන්සේවය වෙන සලාම් ගුවන්සේවය හරහායි.

    සලම් ගුවන්සේවයට අයත් A320 neo ගුවන් යානයක් අද උදෑසන මත්තල වෙත් පැමිණියේ මගීන් 150 ක් සමගින් යානය නැවත මස්කට් වෙත යෑමෙදී කිලෝග්‍රෑම් 3371 ක ප්‍රමාණයක එලවලු හා පලතුරු ඕමානය වෙත රැගෙන යාම සිදුවුණා.

    SalamAir, low cost airline in Oman operated an inbound flight to MRIA today.

    The outbound flight to Muscut carried 3371 kgs of cargo which comprised of Sri Lankan vegetables and fruits.

    View attachment 89544
    View attachment 89545
    View attachment 89546
    View attachment 89547
    View attachment 89548
    View attachment 89549

    Source aviation flash Facebook
    👏👏👏